මමත් ලොකුවට ඉන්වෙස්ට්මන්ට් ගැන දන්නේ නැ. කෝඩ් ගහගෙන ඉන්නේ. හැබැයි මම කියන්නේ ඔක්කොම සල්ලි ඉඩමට දාන්න එපා. යකෝ ටෝ ඉන්වෙස්ට්මන්ට් ගැන දන්නෙත් නැත්නම් ඉඩම් ගන්න එපා කියන්නේ වයි? මම වාහන විකුනලා ඉඩම් අරන් දැම්මේ 2019 . :lol: :lol: :lol: