![]()
![]()
රෙප් කපලා...
පවු වැඩේ...
![]()
![]()
වැදගත් දෙයක් දාපන් කියල කපල තියෙන්නෙ.
එලකිරියෙ දැන් කොහේද බං වැදගත් දේවල් තියෙන්නෙ.
ඉතිං අපි මෙහෙම එකක්වත් දැම්මම මොකෝ වෙන්නෙ.
තව කපන්න
අවුලක් නැහැ .
8600ක් තියෙනවා..
![]()
![]()
ඔහොම තොගේ පිටින් දාන්න එපා මනුස්සයෝ අපි දාන්නේ මොනවදඅරක බැරි මිනිහා පොළව ඇදයි කිව්වා වාගේ.
අරක ඇත්නම් පත කුඩාද
අරක බල්ලා හපා නොකයි
අරකට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
අරක බිරුවට කන්දක් පාත් වේද?
අරක ලවා කොස් ඇට බාවනවා වාගේ.
අරක කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
අරකෙ තරමට ඉඳිමෙන්න.
අරක දීලා මිරිස් ගත්තා වාගේ
අරක බක තපස් රැක්කා වාගේ
අරකෙ සුද පේන්නේ ඉගිලෙනකොටලු
අරක අහසින් ගියා වාගේ.
අරක දියේ දැම්මා වාගේ.
අරක දෝලාවෙන් ගමන පයින්.
අරක ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
අරක නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු
අරක කාපු උගුඩුවා වාගේ.
අරකෙ වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ.

ඔහොම තොගේ පිටින් දාන්න එපා මනුස්සයෝ අපි දාන්නේ මොනවද![]()



අරක දාපන්
සමාවෙන්න ඕනේ. අරක දැක්කම මේක කියාගෙන කියාගෙන යන්න හිතුනා.
අරක මතක් වෙද්දී කටට බ්රේක් නැතිවෙනවා තමා 

