කරමු පොඩි සෙල්ලමක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :D :D :D
    රෙප් කපලා...
    පවු වැඩේ...
    :D :D :D
    වැදගත් දෙයක් දාපන් කියල කපල තියෙන්නෙ.
    එලකිරියෙ දැන් කොහේද බං වැදගත් දේවල් තියෙන්නෙ.
    ඉතිං අපි මෙහෙම එකක්වත් දැම්මම මොකෝ වෙන්නෙ.
    තව කපන්න
    අවුලක් නැහැ .
    8600ක් තියෙනවා..
    :D :D


    ලබුගෙඩියාගේ අරක වගේ (කසාදේ )
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අරක බැරි මිනිහා පො‍ළව ඇදයි කිව්වා වාගේ.
    අරක ඇත්නම් පත කුඩාද
    අරක බල්ලා හපා නොකයි
    අරකට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
    අරක බිරුවට කන්දක් පාත් වේද?
    අරක ලවා කොස් ඇට බාවනවා වාගේ.
    අරක කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
    අරකෙ තරමට ඉඳිමෙන්න.
    අරක දීලා මිරිස් ගත්තා වාගේ
    අරක බක තපස් රැක්කා වාගේ
    අරකෙ සුද පේන්නේ ඉගිලෙනකොටලු
    අරක අහසින් ගියා වාගේ.
    අරක දියේ දැම්මා වාගේ.
    අරක දෝලාවෙන් ගමන පයින්.
    අරක ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
    අරක නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු
    අරක කාපු උගුඩුවා වාගේ.
    අරකෙ වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරක බැරි මිනිහා පො‍ළව ඇදයි කිව්වා වාගේ.
    අරක ඇත්නම් පත කුඩාද
    අරක බල්ලා හපා නොකයි
    අරකට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.
    අරක බිරුවට කන්දක් පාත් වේද?
    අරක ලවා කොස් ඇට බාවනවා වාගේ.
    අරක කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.
    අරකෙ තරමට ඉඳිමෙන්න.
    අරක දීලා මිරිස් ගත්තා වාගේ
    අරක බක තපස් රැක්කා වාගේ
    අරකෙ සුද පේන්නේ ඉගිලෙනකොටලු
    අරක අහසින් ගියා වාගේ.
    අරක දියේ දැම්මා වාගේ.
    අරක දෝලාවෙන් ගමන පයින්.
    අරක ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද?
    අරක නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු
    අරක කාපු උගුඩුවා වාගේ.
    අරකෙ වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ.
    ඔහොම තොගේ පිටින් දාන්න එපා මනුස්සයෝ අපි දාන්නේ මොනවද :D
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔහොම තොගේ පිටින් දාන්න එපා මනුස්සයෝ අපි දාන්නේ මොනවද :D
    :rofl::rofl:
    අරක දාපන්

    සමාවෙන්න ඕනේ. අරක දැක්කම මේක කියාගෙන කියාගෙන යන්න හිතුනා. :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර හොරා එලවල මේ හොරා ගෙනාව වගේ

    අරකෙන් මේකට වැටුන වගේ

    අරකෙන් වැටුන මිනිහට අරකා ඇන්න වගේ ...

    අරක දීල මිරිස් ගත්ත වගේ ..

    හාද :lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අරකේ තරමටලු ඉදිමෙන්න ඔනේ

    අල්ලපු අරකත් නෑ, පය ගහපු අත්තත් නෑ

    අරකෙ ඉදන් කණ කනවා වගේ
     
    Last edited: