කර්මය කර්ම ඵල විශ්වාස කරනවද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. ඒක පූජා කරන දේවලුත්, දේව ගැතිවරයා/වරිය මතත් පූජාව පවත්වන දෙවියා මතත් තීරණය වෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    පෙරහැරේ ඇත්තු ගෙනිහින් වද දෙන ඒවා?
    පන්සල් වල ඇත්තු තියාගෙන හිරිහැර කරලා තුවාල කරලා ඒ තුවාල වැහෙන්න ඇඳුම් අන්දලා පාරේ අවිද්දන ඒවා?
    ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තියල ඒවාට smugglersල අල්ලන ඒවා?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Youtube එකේ ඔවා දාන්න දේනවද බන්. අප්පෝ මහ කාල කන්නි. ඔක බලන බලන එකා සාප කරනවනේ ඌටනම් ගැලවුමක් නැතිවෙයි.

    Untitled.png

    මේ වීඩියෝ එකේ හෙඩින් එක සර්ච් කලාම ආවේ.

    ඔය ෆූඩ් චැනල්වල පණපිටින් ඉන්න උන් මස් කරල ගන්න ඒවා යන්නේ.

    ඕක තමයි ලෝකයේ ඇත්ත ස්වභාවය. සමහරු කියනවා කුරුල්ලෙක් වුනා නම් කොච්චර නිදහසේ ඉන්න පුලුවන්ද කියලා.කුරුල්ලෙක් වෙලා බලන්න ඕනේ ඒ සතා හැම වෙලේම ඉන්නේ පණ බයේ නේද කියලා තේරෙන්න.මේ හරකා අරන් බලපන්.ඌට ඒ වෙලේ මරණය පැමිණෙයි කියලා ඌ හිතන්න වත් නැතුව ඇති.
     
    • Like
    Reactions: Any.key

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    පෙරහැරේ ඇත්තු ගෙනිහින් වද දෙන ඒවා?
    පන්සල් වල ඇත්තු තියාගෙන හිරිහැර කරලා තුවාල කරලා ඒ තුවාල වැහෙන්න ඇඳුම් අන්දලා පාරේ අවිද්දන ඒවා?
    ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තියල ඒවාට smugglersල අල්ලන ඒවා?
    මේකට ආගම ඇදලා ගත්ත හින්දා කියන්නෙ, එක්තරා ආගමක කෙනෙක් අලි 1400 ක් විතර ලන්කාවෙ මරලා තියනවා. එයාගෙ නම තමා තෝමස් විලියම් රොජෙර්ස්. අකුනක් ගහලා මිනිහ මලේ. ආය මිනිහයෙ සොහොනටත් අකුනක් ගැහුවලු.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කර්මය ඇත්තනන් ඔය මී හරකා ඔය දවසේ කොහොමත් මැරෙනවා, අර එළුවෙකුගේ කථාවක් තියනවා , ඌම කියනවා ඌ එදා මැරෙනවා කියලා.
     
    • Haha
    Reactions: RandomGuy

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    පෙරහැරේ ඇත්තු ගෙනිහින් වද දෙන ඒවා?
    පන්සල් වල ඇත්තු තියාගෙන හිරිහැර කරලා තුවාල කරලා ඒ තුවාල වැහෙන්න ඇඳුම් අන්දලා පාරේ අවිද්දන ඒවා?
    ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තියල ඒවාට smugglersල අල්ලන ඒවා?
    buddhist phobia
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මමත් දැක්ක හෙන පුපේ අමාරුවකින් ඉන්නෙ මෑන්ස්. 😂

    ඇත් ගොව්වා ඇවිල්ලා කලබල වෙලා 😂🙏
    සත්ව කරුණාව රෙද්ද අස්සෙන් බේරෙනවා මේ වෙලාවට

    මේකට ආගම ඇදලා ගත්ත හින්දා කියන්නෙ, එක්තරා ආගමක කෙනෙක් අලි 1400 ක් විතර ලන්කාවෙ මරලා තියනවා. එයාගෙ නම තමා තෝමස් විලියම් රොජෙර්ස්. අකුනක් ගහලා මිනිහ මලේ. ආය මිනිහයෙ සොහොනටත් අකුනක් ගැහුවලු.

    හෙනේ කතාව නම් දන්නෙ නැහැ ඇත්තද කියල.
    ඇත්තු 1400ක් මරුවනම් ඔය මිනිහා මැරෙද්දි කොහොමත් වයසට ගිහින් තියෙන්න ඇති.
    ඕව වල දෙපැත්තක් තියෙනවා.
    හේනේ වැදුන එක බෞද්දයෝ උඩ දාගෙන සමරනවා ඇති.
    1400ක් මරනකන් කර්මේ මොකද කරේ කියලත් කෙනෙක්ට අහන්න පුළුවන්.
    නිකමට කිව්වේ.
    ------ Post added on Dec 25, 2021 at 11:26 PM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඇත් ගොව්වා ඇවිල්ලා කලබල වෙලා 😂🙏
    සත්ව කරුණාව රෙද්ද අස්සෙන් බේරෙනවා මේ වෙලාවට

    හෙනේ කතාව නම් දන්නෙ නැහැ ඇත්තද කියල.
    ඇත්තු 1400ක් මරුවනම් ඔය මිනිහා මැරෙද්දි කොහොමත් වයසට ගිහින් තියෙන්න ඇති.
    ඕව වල දෙපැත්තක් තියෙනවා.
    හේනේ වැදුන එක බෞද්දයෝ උඩ දාගෙන සමරනවා ඇති.
    1400ක් මරනකන් කර්මේ මොකද කරේ කියලත් කෙනෙක්ට අහන්න පුළුවන්.
    නිකමට කිව්වේ.
    ------ Post added on Dec 25, 2021 at 11:26 PM
    Karma wishaya therum ganna Budu kenekta witharaine puluwan...e nisa danne nathi dewal nokiya imu neda
     
    • Like
    Reactions: maleesha udan

    Sen-lu

    Well-known member
  • ඇත් ගොව්වා ඇවිල්ලා කලබල වෙලා 😂🙏
    සත්ව කරුණාව රෙද්ද අස්සෙන් බේරෙනවා මේ වෙලාවට

    හෙනේ කතාව නම් දන්නෙ නැහැ ඇත්තද කියල.
    ඇත්තු 1400ක් මරුවනම් ඔය මිනිහා මැරෙද්දි කොහොමත් වයසට ගිහින් තියෙන්න ඇති.
    ඕව වල දෙපැත්තක් තියෙනවා.
    හේනේ වැදුන එක බෞද්දයෝ උඩ දාගෙන සමරනවා ඇති.
    1400ක් මරනකන් කර්මේ මොකද කරේ කියලත් කෙනෙක්ට අහන්න පුළුවන්.
    නිකමට කිව්වේ.
    ------ Post added on Dec 25, 2021 at 11:26 PM
    නොදන්න මගුල් කියවන්න ගියාම මේ වගේ මැටි comment දාන්න වෙනව.