වැඩිය ඕන නෑ . ලංකාවේ 70 - 90 වෙනකන් කාලේ හිටපු මිනිස්සු කොච්චර දරුණුද කියලා හිතන්න. ලංකාවේ රජ කාලේ තිබ්බ දඩුවම් ටික අරන් බලන්න කොච්චර මිලේච්චද කියලා.
ලෝක යුද්ධ තියල රටවල් පිටින් විනාස කරන්න , මිනිස්සු දාස් ගන්න අමු අමුවේ මරන්න , මරල රටවල් වල ප්රදර්ශනය කරන්න කොච්චර දරුණුද . ලෝකේ එන්න එන්න හොද පැත්තට යනවා කවුරු මොනව කිව්වත්. ඔය ආගම් ඇති වෙච්ච කාලෙට සාපේක්ෂව අද ඉන්න මිනිස්සු හිතල අනිත් උන්ට හිංසා කරන එක අඩු කරගෙන තියනව (හැබැයි හීන් නුලෙන් ගේම් දෙන උන් නම් වැඩි).
ආගම් වල බලපෑමට, පව් වලට තියන බයට වඩා මිනිස්සු හිතල හදුන එකක් තියෙන්නේ මට පේන විදියට.