කර්මය දෑඩ් වු කල මම කුමක් කරන්නද?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Aug 8, 2023 #1 Reactions: ANAVRIN, jhnnwp, kinkon and 3 others
Aluth Eka Well-known member Apr 12, 2016 7,316 10,625 113 Aug 8, 2023 #3 එකෙක් පව් ගෙවනවා..එකෙක් පව් එකතු කරගන්නවා Reactions: asliyanage
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 8, 2023 #4 Reactions: asliyanage
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Aug 13, 2023 #7 බලෙන් දාන එකයි, කිඹුල්ලු උන් අල්ලා ගන්න එකයි දෙකක්. මෙතන අවුල වෙන්නේ අර කුරුල්ලා විසි කරන එකාට තමයි.. මුවෙක් පස්සෙන් සිංහයෙක් පන්නාගෙන ගිහින් අල්ලා ගත්තාම ඒක දිහා බලං හිටපන් ගොදුර නිදහස් කරන්න වගේ දේවල් කරන්න යන්න එපා. එක අපට අයිති දෙයක් නෙවෙයි නේ
බලෙන් දාන එකයි, කිඹුල්ලු උන් අල්ලා ගන්න එකයි දෙකක්. මෙතන අවුල වෙන්නේ අර කුරුල්ලා විසි කරන එකාට තමයි.. මුවෙක් පස්සෙන් සිංහයෙක් පන්නාගෙන ගිහින් අල්ලා ගත්තාම ඒක දිහා බලං හිටපන් ගොදුර නිදහස් කරන්න වගේ දේවල් කරන්න යන්න එපා. එක අපට අයිති දෙයක් නෙවෙයි නේ
dilann Well-known member Jul 6, 2018 67,936 167,709 113 එකමත් එක රටක Aug 18, 2023 #11 පින් කරපු කිබුලෝ ටිකක් . තමන් කැමතිම කෑම ලගටම හම්බෙනවා !!
signshop Well-known member May 30, 2011 12,267 9,112 113 Dubai Aug 18, 2023 #12 තාරාවව දාපු එකාවත් උස්සලා දාන්න තිබුනේ.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,468 36,412 113 මැදමහනුවර Aug 21, 2023 #16 signshop said: තාරාවව දාපු එකාවත් උස්සලා දාන්න තිබුනේ. Click to expand... ඒක බං කිඹුල් ෆාම් එකක් එහෙමහරි කන්න නොදුන්නනම් උන් කන්නෙ උඹෙ අහවල් එකද?
signshop said: තාරාවව දාපු එකාවත් උස්සලා දාන්න තිබුනේ. Click to expand... ඒක බං කිඹුල් ෆාම් එකක් එහෙමහරි කන්න නොදුන්නනම් උන් කන්නෙ උඹෙ අහවල් එකද?