කර්මය දෑඩ් වු කල මම කුමක් කරන්නද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    IMG_20230505_083445.jpg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    එකෙක් පව් ගෙවනවා..එකෙක් පව් එකතු කරගන්නවා
     
    • Like
    Reactions: asliyanage

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    බලෙන් දාන එකයි, කිඹුල්ලු උන් අල්ලා ගන්න එකයි දෙකක්. මෙතන අවුල වෙන්නේ අර කුරුල්ලා විසි කරන එකාට තමයි..

    මුවෙක් පස්සෙන් සිංහයෙක් පන්නාගෙන ගිහින් අල්ලා ගත්තාම ඒක දිහා බලං හිටපන් ගොදුර නිදහස් කරන්න වගේ දේවල් කරන්න යන්න එපා. එක අපට අයිති දෙයක් නෙවෙයි නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    :( තාරාවව දාපු එකාවත් උස්සලා දාන්න තිබුනේ.