කර්මය මෙහෙම scene එකකදී වැඩ කරන්නේ කොහොමද?
මෙහෙම දෙයක් හිතහන්. අපි මරණයේදී පහල වන චිත්ත පරම්පරාව අනුවනේ ඊ ලග බවය හෝ නිවන තීරණය වෙන්නේ.
හිතහං උබ business එකක් පටන් ගන්නවා. කෑම කඩයක් පටන් ගන්නවා. නම "අපාය"
කඩේ නම අපාය. උබ ලංකාවේම කෝටිපතිය වෙනවා. කොටින්ම අපායේ branches හැම තැනම open කරනවා අර මචන් එක වගේ.
උබ සිල්වන්තයෙක්. අපාය කෑම කඩේ ෆුල් vegetarian කෑම විතරයි. උබ හැම අසරනයටම උදව් කරනවා. කොටින්ම උබ පින් කදක්. දැන් උබේ මරණ මංචකයට එමුකො.
උබ ජීවිත කාලේදී වැඩියෙන්ම කරපු ඒවා සිහි වෙනවනේ. දැන් උබට අපාය කියන නම මතක් වෙනවා කියහන්. අපාය කියන කෑම කඩේ තමයි බන්ස්.
ඒ වගේ නමක් මතක් උනොත් ප්‍රතිසන්ටි සිත කොහොම වෙයිද?
අපාය කියන වචනෙම තියෙන්නේ දුකනේ.
හිතහන් උබේ කෑම කඩේ නම "උගුඩුවා" කියල. දැන් උබට උගුඩුවා කියන වචනේ මතක් උනොත් ඒ ලග ආත්මෙදි තිරිසනෙක් වෙනවද?
ඉතින් ඒ වගේ අපි පටන් ගන්න සමහර වියාපාර නාමයන් සහ එම නම දිගු කාලයක් තිස්සේ බාවිතා කිරීම තුලින් එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත් වීම තුලින් අපිට බලපෑමක් වෙනවද?
මචං මන් හිතනවා මගේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියල.
මෙහෙම දෙයක් හිතහන්. අපි මරණයේදී පහල වන චිත්ත පරම්පරාව අනුවනේ ඊ ලග බවය හෝ නිවන තීරණය වෙන්නේ.
හිතහං උබ business එකක් පටන් ගන්නවා. කෑම කඩයක් පටන් ගන්නවා. නම "අපාය"

කඩේ නම අපාය. උබ ලංකාවේම කෝටිපතිය වෙනවා. කොටින්ම අපායේ branches හැම තැනම open කරනවා අර මචන් එක වගේ.
උබ සිල්වන්තයෙක්. අපාය කෑම කඩේ ෆුල් vegetarian කෑම විතරයි. උබ හැම අසරනයටම උදව් කරනවා. කොටින්ම උබ පින් කදක්. දැන් උබේ මරණ මංචකයට එමුකො.
උබ ජීවිත කාලේදී වැඩියෙන්ම කරපු ඒවා සිහි වෙනවනේ. දැන් උබට අපාය කියන නම මතක් වෙනවා කියහන්. අපාය කියන කෑම කඩේ තමයි බන්ස්.
ඒ වගේ නමක් මතක් උනොත් ප්‍රතිසන්ටි සිත කොහොම වෙයිද? අපාය කියන වචනෙම තියෙන්නේ දුකනේ.
හිතහන් උබේ කෑම කඩේ නම "උගුඩුවා" කියල. දැන් උබට උගුඩුවා කියන වචනේ මතක් උනොත් ඒ ලග ආත්මෙදි තිරිසනෙක් වෙනවද?
ඉතින් ඒ වගේ අපි පටන් ගන්න සමහර වියාපාර නාමයන් සහ එම නම දිගු කාලයක් තිස්සේ බාවිතා කිරීම තුලින් එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත් වීම තුලින් අපිට බලපෑමක් වෙනවද?
මචං මන් හිතනවා මගේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියල.

Last edited:

නොදන්න ඒව අහල දන්නව වගේ රෙප් කපන්න එපා.කොන්ද පන ඇතිව අහපන් කොහෙද මේක තිබ්බෙ. කොහෙන්ද ඇහුවෙ කියල. හැංගිලා රෙප් කපන්නෙ නැතිව.