කර්මය මෙහෙම scene එකකදී වැඩ කරන්නේ කොහොමද?

klpaid

Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America

    මෙහෙම දෙයක් හිතහන්. අපි මරණයේදී පහල වන චිත්ත පරම්පරාව අනුවනේ ඊ ලග බවය හෝ නිවන තීරණය වෙන්නේ.

    හිතහං උබ business එකක් පටන් ගන්නවා. කෑම කඩයක් පටන් ගන්නවා. නම "අපාය" :cool:
    කඩේ නම අපාය. උබ ලංකාවේම කෝටිපතිය වෙනවා. කොටින්ම අපායේ branches හැම තැනම open කරනවා අර මචන් එක වගේ.

    උබ සිල්වන්තයෙක්. අපාය කෑම කඩේ ෆුල් vegetarian කෑම විතරයි. උබ හැම අසරනයටම උදව් කරනවා. කොටින්ම උබ පින් කදක්. දැන් උබේ මරණ මංචකයට එමුකො.

    උබ ජීවිත කාලේදී වැඩියෙන්ම කරපු ඒවා සිහි වෙනවනේ. දැන් උබට අපාය කියන නම මතක් වෙනවා කියහන්. අපාය කියන කෑම කඩේ තමයි බන්ස්. :cool: ඒ වගේ නමක් මතක් උනොත් ප්‍රතිසන්ටි සිත කොහොම වෙයිද?

    අපාය කියන වචනෙම තියෙන්නේ දුකනේ.

    හිතහන් උබේ කෑම කඩේ නම "උගුඩුවා" කියල. දැන් උබට උගුඩුවා කියන වචනේ මතක් උනොත් ඒ ලග ආත්මෙදි තිරිසනෙක් වෙනවද?

    ඉතින් ඒ වගේ අපි පටන් ගන්න සමහර වියාපාර නාමයන් සහ එම නම දිගු කාලයක් තිස්සේ බාවිතා කිරීම තුලින් එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත් වීම තුලින් අපිට බලපෑමක් වෙනවද?

    මචං මන් හිතනවා මගේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියල.;)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "හිතහන් උබේ කෑම කඩේ නම "උගුඩුවා" කියල. දැන් උබට උගුඩුවා කියන වචනේ මතක් උනොත් ඒ ලග ආත්මෙදි තිරිසනෙක් වෙනවද?"

    උඹට කඩයක් තියෙනවා නේද :P
     
    • Like
    Reactions: klpaid

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    නාම මාත්‍රයෙන් හිතේ ස්වභාවය හිතන්න එපා මචන්. හිතේ ඇතිවෙන චෛතිසික ගොඩකට බෙදල දක්වන්න පුළුවන්. රේරුකානේ ස්වාමින්වහන්සේගෙ පොත් බලහන්.

    උදාහරණයක් කිව්වොත්, උබට අපාය කියන වෙජිටේරියන් බනිස් කඩේ දාලා මැරෙන්න හිතෙන්නේ නෑ. උබේ පුතාට දුවට ඕක කරගෙන යන්න බැරුව විනාශ වෙලා යයි වගේ ලෝභ හැඟීමක් එනකොට උබේ ප්‍රතිසංදිය ප්‍රේත පැත්තට බරයි.

    අපාය බනිස් කඩේට පොල්ල තිබ්බ කස්ටමර් ගැන මතක් උනොත් උබේ හිතට වෛරයක් එනවා. එතකොට යක්ෂ ආත්ම වගේ ඒවා අරමුණු වෙන්න ඉඩ වැඩියි.

    කර්මය ගැන අපිට හරියටම කියන්න බෑ. කර්ම විෂය අචින්ත්‍ය ධර්මයක්. සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ගෝචර වෙන්නෙ. අපිට ඉතින් ගෙස් කරලා කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: klpaid

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදුදහමේ එක කතාවක් තියනව එක් හාමුදුරු නමකට මියයන අවස්ථාවේ සිවුර ගැන ආස හිතිල ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා කියල.:dull:

    කර්මය මෙහෙම scene එකකදී... 11-07-2017 04:30 PM nodanna dewal katha karanna epa hutto

    බණ නොදත් අමනයන්ට මෙව්ව ඇහුවම මැජික්. මේව ත්‍රිපිටකයේ තියන කතා. මට සූත්‍රය නම් මතක නැත.:lol: නොදන්න ඒව අහල දන්නව වගේ රෙප් කපන්න එපා.කොන්ද පන ඇතිව අහපන් කොහෙද මේක තිබ්බෙ. කොහෙන්ද ඇහුවෙ කියල. හැංගිලා රෙප් කපන්නෙ නැතිව.

    මම මැතකදීඇහුවා බුදු හාමුදුරැවන්ගේ කාලයේදී සීලයෙන් සහ ගුනවත්ව වාසය කල භික්ෂුවක්‍ චීවර පිරිකර අපේක්ෂාවෙන් ඉන්න විට මිය ගොස් ඒ සිව්රේම මැක්කෙක් ලෙස සතියක් උපන්‍ කතාවක් ගැන. මෙතනදී හාමුදුරැවෝ ගුනවත් භික්ෂුවක්ලු නමුත්‍ චීවර පහසුවෙන් ඒ කාලේ හැමෝටම හම්බවුනේ නෑලු. නමුත් අන්තිමට චීවරයක් ලුබුනම ඒකට පාට දාලා ලෑස්ති කරගෙන එය ඇදගෙන හෙට දින පිංඩපාත වඩින්න ආසාවෙන් ඉන්න කොට රෑ හාමුදුරැවෝ හුස්ම හිර වෙලා මැරැනාලු. ඉතින් සිවුරට තෘෂ්නාවෙන් මල නිසා ඒ සිවුරෙම මැක්කෙක් ලෙස උපන්නලු. ඊට පස්සේ මාගේ සිවුර ගන්න එපා ගන්න එපා කිය කිය සතියක් ඒ සිවුරේම දිව්වාලු. බුදු හාමුදුරැවෝ සෙසු භික්ෂූන්ට කිව්වාලු සතියක් ගිය පසු ඒ හාමුදුරැවන්ගේ සිවුර අන් අයගේ භාවිතයට ගන්න කියලා. (මැක්කා මල පසු - තුන්වෙන් භවය දිව්‍ය ලෝකයේලු උපන්නේ) මේ කතා පුවත මම දන්නවා ඒ ගැනම නෙවෙයි අහන්නේ. දිගට ලීවේ කතාවේ නම හෝ සූත්‍රය මට මතක නැති නිසා අන් අයට කතාව මතක් කර ගන්න පහසුවෙන්න.
    https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/1450692135238213/
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මෙහෙම දෙයක් හිතහන්. අපි මරණයේදී පහල වන චිත්ත පරම්පරාව අනුවනේ ඊ ලග බවය හෝ නිවන තීරණය වෙන්නේ.

    හිතහං උබ business එකක් පටන් ගන්නවා. කෑම කඩයක් පටන් ගන්නවා. නම "අපාය" :cool:
    කඩේ නම අපාය. උබ ලංකාවේම කෝටිපතිය වෙනවා. කොටින්ම අපායේ branches හැම තැනම open කරනවා අර මචන් එක වගේ.

    උබ සිල්වන්තයෙක්. අපාය කෑම කඩේ ෆුල් vegetarian කෑම විතරයි. උබ හැම අසරනයටම උදව් කරනවා. කොටින්ම උබ පින් කදක්. දැන් උබේ මරණ මංචකයට එමුකො.

    උබ ජීවිත කාලේදී වැඩියෙන්ම කරපු ඒවා සිහි වෙනවනේ. දැන් උබට අපාය කියන නම මතක් වෙනවා කියහන්. අපාය කියන කෑම කඩේ තමයි බන්ස්. :cool: ඒ වගේ නමක් මතක් උනොත් ප්‍රතිසන්ටි සිත කොහොම වෙයිද?

    අපාය කියන වචනෙම තියෙන්නේ දුකනේ.

    හිතහන් උබේ කෑම කඩේ නම "උගුඩුවා" කියල. දැන් උබට උගුඩුවා කියන වචනේ මතක් උනොත් ඒ ලග ආත්මෙදි තිරිසනෙක් වෙනවද?

    ඉතින් ඒ වගේ අපි පටන් ගන්න සමහර වියාපාර නාමයන් සහ එම නම දිගු කාලයක් තිස්සේ බාවිතා කිරීම තුලින් එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත් වීම තුලින් අපිට බලපෑමක් වෙනවද?

    මචං මන් හිතනවා මගේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියල.;)

    නෑ. එහෙම වෙන එකක් නෑ. ඒ පුද්ගලයට අපාය මතක් වෙද්දි එන්නෙ හොඳ සිතිවිලි නම් එහෙම් වෙන්නේ නෑ.
     
    klpaid

    Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    බුදුදහමේ එක කතාවක් තියනව එක් හාමුදුරු නමකට මියයන අවස්ථාවේ සිවුර ගැන ආස හිතිල ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා කියල.:dull:

    කර්මය මෙහෙම scene එකකදී... 11-07-2017 04:30 PM nodanna dewal katha karanna epa hutto

    බණ නොදත් අමනයන්ට මෙව්ව ඇහුවම මැජික්. මේව ත්‍රිපිටකයේ තියන කතා. මට සූත්‍රය නම් මතක නැත.:lol: නොදන්න ඒව අහල දන්නව වගේ රෙප් කපන්න එපා.කොන්ද පන ඇතිව අහපන් කොහෙද මේක තිබ්බෙ. කොහෙන්ද ඇහුවෙ කියල. හැංගිලා රෙප් කපන්නෙ නැතිව.

    https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/1450692135238213/

    කාටද බන් උබ බනින්නේ? :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නාම මාත්‍රයෙන් හිතේ ස්වභාවය හිතන්න එපා මචන්. හිතේ ඇතිවෙන චෛතිසික ගොඩකට බෙදල දක්වන්න පුළුවන්. රේරුකානේ ස්වාමින්වහන්සේගෙ පොත් බලහන්.

    උදාහරණයක් කිව්වොත්, උබට අපාය කියන වෙජිටේරියන් බනිස් කඩේ දාලා මැරෙන්න හිතෙන්නේ නෑ. උබේ පුතාට දුවට ඕක කරගෙන යන්න බැරුව විනාශ වෙලා යයි වගේ ලෝභ හැඟීමක් එනකොට උබේ ප්‍රතිසංදිය ප්‍රේත පැත්තට බරයි.

    අපාය බනිස් කඩේට පොල්ල තිබ්බ කස්ටමර් ගැන මතක් උනොත් උබේ හිතට වෛරයක් එනවා. එතකොට යක්ෂ ආත්ම වගේ ඒවා අරමුණු වෙන්න ඉඩ වැඩියි.

    කර්මය ගැන අපිට හරියටම කියන්න බෑ. කර්ම විෂය අචින්ත්‍ය ධර්මයක්. සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ගෝචර වෙන්නෙ. අපිට ඉතින් ගෙස් කරලා කියන්න පුළුවන්.
    :baffled::yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මරණයේදී පහල වන චිත්තය අනුව ඊලඟ භවය තීරණය වෙනවා ඒක ඇත්ත. නමුත් නිවන් යන්නේ නැ. නිවන තියෙන්නේ යන්න නෙමේ නේ අවබෝධ කරගන්න. ඒක ඉතිං ජීවත් වෙලා ඉන්න කොට කරන්න.

    ඔය අපාය කියන්නේ නමක් විතරයි. ඒ වචනේ චිත්තය අදාල වෙන්නේ නැ.