Questions කර්මය විශ්වාස කරනවද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    https://elakiri.com/threads/y-mx.2090424/

    ගන්න ඕන තීරණයක් කලින් දැනගත්ත ඇත්ත කියලා දරා ගත්ත දැනුමකින් නෙමේද ? උදව් කරන්නේ එහෙම කරොත් හොදයි කියල අහලා තියෙන නිසා බඩුවක් ගහන්නේ එකේ අතල් එකක් තියෙනවා කියල දරාගෙන තියෙන නිසා . gut feeling එක කියන්නේ අපිට නොතේරන කලින් එකතු වෙලා තියෙන දැනුම.
    උදාහරණයකට IMF එකේ ණය ගත්ත එක ඔයාගේ political මතය (දරාගෙන ඉන්න දැනුම ) මත හොද, නරක, ඇල්වතුර වගේ විදිහට පේනවා.

    කර්මය අපිට ගෝචර මට්ටමෙන් ගත්තොත් දැනුම කියන්න පුළුවන්, දැනුමට සංස්කාර කියන්න පුළුවන්.
    ------ Post added on Oct 9, 2025 at 4:51 PM
     
    • Like
    Reactions: nipund

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇත්තටම මේ හැමදේම වෙන්නේ කර්මය අනුවද?

    මම මේක බලද්දි හිතුනෙ

    https://elakiri.com/threads/ගෙදරින්-කිසිම-දේපලක්-හම්බුනේ-නැති-එවුන්-ඇතුලට.2193351/page-2

    අවුරුදු 40 ක් 50 ක් වෙලත් තවම කිසිම දෙයක් හරියට කරගන්න බැරිවෙච්ච උන් ඉන්නවද උඹලා හරි උඹල දන්න අදුරන උන් හරි?

    ඇත්තටම මෙහෙම වෙන්නේ කර්මය නිසා ද නැත්තං වෙන හේතුවක් තියනවද?
    කර්මය නිසා.
    හදහන හරි නන් හරියටම කියන්න පුළුවන්..
    හොදට බලන්න දන්න අයට කියන්න පුළුවන් කරපු කරුම සහ ඒව ගේවෙන්න කරන්න ඕනේ පින්...
    හැබැයි සමහර කරුම තමන්ම විදිවන්න ඕනේ.
    ජීවිත කාලේ ම ඔහොම විඳවලා මැරිලා යන ජීවිත තියෙනවා බං.
    කැම්පස් ගිහින් හොදට ඉගෙන ගත්ත හොඳ සල්ලි තියෙන පවුල් වල සමහරුත් ඉන්නවා ඔහොම.
    ඒ ඒ කෙනාගේ කර්මය.
    ඕවා ගැන හිත් හිත ඉන්නේ නැතුව පුළුවන් විධියට පිනක් දහමක් කරගෙන ඉන්න එක තමා හොඳ.
    තමන්ගේ කරුමෙ තමන් ගෙවන්න ම ඕනේ.
    බුදු හාමුදුරුවොත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරානේ බුදු වෙන්න පින් කරලත්..
    රහත් වෙලත් ජීවිතේට බඩ පිරෙන්න කෑමක් නොලැබුණු ලෝසක රහතන් වහන්සේ ගැන එහෙම අහලා ඇතිනේ.
    So..
    what goes around comes around...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553

    Karmaya effect wenath parisaraya balanawa.uta ehema noweeb puluwan wena ratakata giyanan.bad rataka inna kota bad karma pala denna tiyena chance eka wedi wenawa
     
    • Like
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    1712986280525-png.228051
    නෑනේ . ඔය ටික වෙන්නෙත් කර්මය නිසා කියලා කියන්න පුලුවන් ඕන නම්
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    පැවැත්ම කියන්නේ මොකක්ද?
    එදිනෙදා ජිවත්වෙන්න.

    Nihilism කියන්නේ දෙවියන් / කර්මය කියල දෙයක් නැහැ කියල විශ්වාස කරන එක.

    Friedrich Nietzsche කියන ජර්මන් දාර්ශනිකයා "God is dead" කියන ප්‍රසිද්ධ කියමන කියලා මේ ගැන කියලා තියනවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එදිනෙදා ජිවත්වෙන්න.

    ඉතින් ඒකම හොදම උදාහරණයක්නේ කර්මය ඇත්ත කියලා පේන.

    කරවිල දැක්කහම අප්‍රිය බවක් ඇති වෙන්නෙත්, ච්‍රීස් මටන් කොත්තුවක් දැක්කහම ප්‍රිය බව ක් ඇති වෙන්නෙක් කර්මය නිසා තමයි.

    හැම වෙලේම ගන්න තීරණ කලින් එකතු කර ගත්ත දැනුම මත රදා පවතිනනවා. ඔයාගේ 'දැනුම' ඔයාගේම කොග්නිටිව් බයියාසස් වලට සාපේක්ෂව දකින්න පුලුවන් කෙනෙක්ට, x අවස්ථාවක ඔයා ගන්න තීර්ණය මොකක්ද කියලා කියන්න පුලුවන්.

    ඉතින් අපි ජීවත්වෙනවද නැත්තම් නැටවෙනවද?

    Nihilism කියන්නේ දෙවියන් / කර්මය කියල දෙයක් නැහැ කියල විශ්වාස කරන එක.

    Friedrich Nietzsche කියන ජර්මන් දාර්ශනිකයා "God is dead" කියන ප්‍රසිද්ධ කියමන කියලා මේ ගැන කියලා තියනවා.

    දර්ශනවාද සියල්ල ගොඩනැගෙන්නේ දැනුම එක්ක. දැනුම ගොඩනැගෙන්නේ, 'මොනවහරි ඇත' සංඣාව සමග ඇති වෙන සක්කාය දිට්ටියෙන්.

    දර්ශනවාද හදලා ඉවරකරන්න හරි, ඕකෙන් යතාර්ථය අර්ථදක්වන්න හරි කවදහරි පුලුවන් වෙයිද, අපි අත්දකින යතාර්ථයම අපේ perceptions වලට සාපේක්ෂයිනම්?
    ------ Post added on Oct 9, 2025 at 7:17 PM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    ඉතින් ඒකම හොදම උදාහරණයක්නේ කර්මය ඇත්ත කියලා පේන.

    කරවිල දැක්කහම අප්‍රිය බවක් ඇති වෙන්නෙත්, ච්‍රීස් මටන් කොත්තුවක් දැක්කහම ප්‍රිය බව ක් ඇති වෙන්නෙක් කර්මය නිසා තමයි.

    හැම වෙලේම ගන්න තීරණ කලින් එකතු කර ගත්ත දැනුම මත රදා පවතිනනවා. ඔයාගේ 'දැනුම' ඔයාගේම කොග්නිටිව් බයියාසස් වලට සාපේක්ෂව දකින්න පුලුවන් කෙනෙක්ට, x අවස්ථාවක ඔයා ගන්න තීර්ණය මොකක්ද කියලා කියන්න පුලුවන්.

    ඉතින් අපි ජීවත්වෙනවද නැත්තම් නැටවෙනවද?

    දර්ශනවාද සියල්ල ගොඩනැගෙන්නේ දැනුම එක්ක. දැනුම ගොඩනැගෙන්නේ, 'මොනවහරි ඇත' සංඣාව සමග ඇති වෙන සක්කාය දිට්ටියෙන්.

    දර්ශනවාද හදලා ඉවරකරන්න හරි, ඕකෙන් යතාර්ථය අර්ථදක්වන්න හරි කවදහරි පුලුවන් වෙයිද, අපි අත්දකින යතාර්ථයම අපේ perceptions වලට සාපේක්ෂයිනම්?
    ------ Post added on Oct 9, 2025 at 7:17 PM
    ඔබ හරි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබ හරි

    අපරදිග වේවා, පෙරදිග වේවා,
    දැනුම් පද්ධති ඔක්කොම ගොඩනැගෙන බේස් එක අවිද්‍යාව.

    අපර දිග අය perceptions වලට සාපේක්ෂව නිරීක්ෂණ සහ පරීක්ෂණ වලින් නිගමන වලට එනවා. Human perceptions ඉක්මවා නිරීක්ෂණ ග්‍රහණය කර ගන්න පුලුවන් නිපැයුම් හදලා ඒවා ඔස්සෙත් පරීක්ෂණ පවත්වලා නිගමන වලට එනවා.

    ඝෘෂිවරු අන්තර් ඣාණ ඔස්සේ එයට ගෝචර වෙන දැනුමෙන් නිගමන වලට එනවා.

    දෙකෙන් එකකටවත් ඇති වටිනාකමක් නැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ආගම් කියන්නේ විශ්වාසයන් විතරයි.

    (1) ලෝකයේ ජීවින් 10^19 ප්‍රමාණයක් ඇති බව දළ වශයෙන් අනුමාන කෙරේ. බහුතරයක් කෘමින්ය
    (2) ඔවුන් සිලයලුදෙනම දිගින් දිගටම ඉපදී මැරී නැවත ඉපදී දීර්ග ගමනක් යෙදෙයි ?
    (3) සංකීරණ ජීවින් ඇතිවී අවුරුදු මිලියන 500 වෙයි. කෙතරම් නැවත ඉපදිමක්ද?
    (4) සංසර ගමන කෙලවර කරන්න නම් homo sapien sapien ජීවියෙක් වී ඉපදී යුතුය (homo sapien sapien යනු ඉතා මෑතකදී පහල වූ කොටි ගනනක් වූ ජීවිත් අතර එක ජීවියෙකි ).
    (5) homo sapien sapien වුනත් පහුගිය අවුරුදු 2500 ඇතුලත ජීවත් විය යුතයි (අද තියෙන ඔක්කොම නුතන ආගම පහල උනේ මෑතකදී). කොතරම් ආගම තිබ්බත්, හරි ආගමක් ඇදහිය යුතුයි නිවන් දකින්න

    හිතන්න යමක්
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    ඇත්තටම මේ හැමදේම වෙන්නේ කර්මය අනුවද?

    මම මේක බලද්දි හිතුනෙ

    https://elakiri.com/threads/ගෙදරින්-කිසිම-දේපලක්-හම්බුනේ-නැති-එවුන්-ඇතුලට.2193351/page-2

    අවුරුදු 40 ක් 50 ක් වෙලත් තවම කිසිම දෙයක් හරියට කරගන්න බැරිවෙච්ච උන් ඉන්නවද උඹලා හරි උඹල දන්න අදුරන උන් හරි?

    ඇත්තටම මෙහෙම වෙන්නේ කර්මය නිසා ද නැත්තං වෙන හේතුවක් තියනවද?
    මමත් ඔයින් එකෙක් ගනයට වැටෙටනවා අවු 40 ක් වෙලත් මුකුත් කරගන්න බැරිවුනා කර්මය තමසයි බලපෑවේ වෙන දෙයක් නැහැ...පුරැවේ පිනකට ඉගෙන ගන්න ලැබුනා...අන්තාව් අවුල් ..

    නැත. ඊට හේතුව අවාසනාව, මෝඩකම, කම්මැලිකම
    කොච්චර ට්‍රයි කරල් ගොඩ නොගිය එවුන්ව මම දන්නවා...ඒ ට්‍රයි කරන කිරිල්ලට අනිත් එවුන් පෙන්නේ මේ සැරේ උඹට හරි යනවා උඹ කරන විදිහ නිසා කියල අන් කිව්වාට මේ අතේ තියෙන දේ කටට දාගන්න බැරි තරම් දේවල් ක්ෂණිකව නැති බංගස්තාන වෙනවා...හැමදේම කර්මය තමයි බන්...හේතුඵල දහමක් ගැනනනේ බුදුහාමුදුරැවොත් කිව්වේ
    ------ Post added on Oct 9, 2025 at 8:20 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඇත්තටම මේ හැමදේම වෙන්නේ කර්මය අනුවද?

    මම මේක බලද්දි හිතුනෙ

    https://elakiri.com/threads/ගෙදරින්-කිසිම-දේපලක්-හම්බුනේ-නැති-එවුන්-ඇතුලට.2193351/page-2

    අවුරුදු 40 ක් 50 ක් වෙලත් තවම කිසිම දෙයක් හරියට කරගන්න බැරිවෙච්ච උන් ඉන්නවද උඹලා හරි උඹල දන්න අදුරන උන් හරි?

    ඇත්තටම මෙහෙම වෙන්නේ කර්මය නිසා ද නැත්තං වෙන හේතුවක් තියනවද?
    hamadema karaganna hama ekama harima widiyatada ehema karaganne? anika karagaththa kiyala sahimakata pathwena nirnayakaya mokadda?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    මම කාලෙක සිට මේක ගැන කියන්න උන්නේ....දැන බලපන් කොල්කේ ගමු..ඌට ජොබක් නැ එක්කො නැති වුනා හිතපල්ලා ඌ අලුත් ජොබ් වලට නානා විදියට ට්‍රය. බට් එකක්වත් හරියන්නේ නැ. ඌ අලුත් විදිහට ට්‍රයි ඒත් නැහැ. ඒක කර්ම නියාමය වෙන්න පුලුවන් මොකද කලින් ඌ කාගේ හරි ජොබක් නැති වෙන්න දායක වෙලා තියෙනවා එක්කො ්ඩිරෙක්ට්ලි ඌ නැත්තම් වක්‍රාාරව. ඒක 3 කම්ම නියමය.

    දැන් අනිත් ටිකත් මෙතනට ගැලපුවොත් චිත්ත සීන් එක මෙතෙන්ට බලපාන විදිහ ගැන අදහසක් නා.
    ලෝක ධර්මතා අනුව ගත්තොත් ඌට විතරක් හරිනොයන්නත් අනිත් උගේ යාලුවන්ට හරියන්න විදහක් නැනේ ඒ නිසා එකත් වැලිඩ් නැ
    බීජ නියාමය - මෙතනද බීජ කියල ගන්න වෙන්නේ මොකද්ද?
    කාලගුණේ මේකට බලපාන්න විදහක් නැනේ මම කියන්නේ ජොබක් නොලැබෙන එක ගැන මිසක් වෙන කාලගුණයක් නිසා වැඩට යන්න පරක්කු වෙලා ජොබ් වලින් අයින් කරන සීන් නෙමෙයි.

    දැන් මෙක විග්‍රහ කරපල්ලාකො.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කොච්චර ට්‍රයි කරල් ගොඩ නොගිය එවුන්ව මම දන්නවා...ඒ ට්‍රයි කරන කිරිල්ලට අනිත් එවුන් පෙන්නේ මේ සැරේ උඹට හරි යනවා උඹ කරන විදිහ නිසා කියල අන් කිව්වාට මේ අතේ තියෙන දේ කටට දාගන්න බැරි තරම් දේවල් ක්ෂණිකව නැති බංගස්තාන වෙනවා...හැමදේම කර්මය තමයි බන්...හේතුඵල දහමක් ගැනනනේ බුදුහාමුදුරැවොත් කිව්වේ
    ------ Post added on Oct 9, 2025 at 8:20 PM

    පුද්ගල භේද වල ඉන්නවා 'පද පරම' කියලා සෙට් එකක්. කොච්චර බන ඇහුවත්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරත් මාර්ගඵල ලබන්න බැහැ ඒ බවයෙදී. හැබැයි ඌ මේ බවයේ ගන්න උත්සහය, කරන පුණ්‍යාභිසංස්කාර නිසා ඉදිරි බවයක ධර්මය අවබෝධ කර ගන්න අවස්ථාව ලැබෙනවා.

    හැමදේම කර්මය නෙමෙයි. සතර ඍධිපාද චන්ද, චිත්ත, විරිය, විමංසා වඩන කෙනෙක්ට අනිවාරෙන් මාර්ගඵල ලබන්න පුලුවන් වෙන්නේ (මේ බවයක හෝ නුදුරු ඉදිරි බවයක) ඒ නිසා.

    අග්‍ර වූ ඵලයක් ලබන්න කරන අග්‍ර වූ වීර්ය කවදාවත් අපතේ යන්නැ.
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Mata dan okatawath wada amuthu ewa feel wenne.dan balapan irak tiyenawa dilisenawa.earth ekak tiyenawa ahase pawenawa.eka uda idan api baila kiyawanawa.mokadda me body ekak kiyanne.ai mewa mehema hadune.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    මම දන්න පොරවල් හිටියා ඌට එක ජොබ් එකකින් අයින් වුනොත් අනිත් එක පට පට ගාලා සෙට් වෙනවා..පට්ට පඩි..ඕකත් කර්මය..දැන් මම දන්න කෙල්ලෙක් ඉන්නවා පවුල් රිච්. බට් ඒකි එකක් යාලු ාවෙලා හිටියා එක හුකලා මාරැ. ඒකි දැන් තනියම ඉන්නවා. ඒකිට ඉගෙන ගන්න පිං තිබ්බට ලව් ජීවයිතේ පවුල් ජීවිතේ අවුල් වෙන පවක් කරලා තියෙනකවා.

    අනික පව පින ලස්සනට වැඩ කරන්නේ බන්. දැන් හිතපල්ලකො මොකකක් හරි එකෙක් ඉන්නවා කියල..ඌ පවකුත් කරනවා පිනකුත් කරනවා කියල...ගානට අර පව පින බෙරලා වෙන දෙවල් වෙන්නේ...ඒකේ ඇත්තටම ලොකු ලොජික් එකකුත් නැ සරලව අපි අපේන් පිට මින්සුසන්ට විශ්වාය කියමුකො...ඒකට දෙන දේ අපිට නැවත ලැබෙනවා දුක දුන්නොත් දුක..සැප දුන්නොත් සැප..ඔය දේකේ අඩු වැඩි විදිහට අපි කරපු විදිහට අපිට ලැබෙනවා..

    Mata dan okatawath wada amuthu ewa feel wenne.dan balapan irak tiyenawa dilisenawa.earth ekak tiyenawa ahase pawenawa.eka uda idan api baila kiyawanawa.mokadda me body ekak kiyanne.ai mewa mehema hadune.
    ඕක විසරත කරනවා බෞද්ධ ශිෂ්ඨාචාරයේ...කොහොමද මිනිස්සු උපදින්නේ කියල..කැරි ගනයෝ මේවා කියල දෙන්නේ එහෙන් මෙහෙන් උන් එපැයි බන් අපිට මේවා කියල දෙන්න...
    ------ Post added on Oct 9, 2025 at 8:37 PM
     
    • Like
    Reactions: Emios and jennt