කර්මස්ථාන

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල meditation කරද්දි මොකක්ද බන් කර්මස්ථාන වඩනව කියන්නෙ ...මම කතෝලික උපතින් හැබැයි දැන්නම් වැඩියෙම අදහන්නෙ හින්දු ඒවගේම ට්‍රයි එකක් දෙනව දවසක බෞද්ධ වෙන්න,,,,

    කර්මස්ථාන පොඩ්ඩක් සරලව කියන්න පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 🧘‍♂️
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    භාවනාව කොටස් දෙකයි.
    සමථ(චිත්ත) සහ විපස්සනා (ප්‍රඥඥා)ලෙස.

    සමථ භාවනාවෙන් පංච නිවරණ යටපත් කරන්න පුළුවන්.
    සමථ භාවනාවේ යෙදෙන්න උදව් වෙන භාවනා අරමුණු 40 වෙන් කර දක්වා තිබෙනවා. අන්න ඒවා තමයි කර්මස්ථාන වෙන්නේ. ඒ කියන්නේ සම සතලිස් කර්මස්ථාන.

    මේ කර්මස්ථාන 40 යත් තව උප කොටස් 7 කට වෙන් කරල තියෙනවා.

    මේ හතළියේ අඩංගු වන්නේ මේ වගේ දේවල්. මළසිරුරු අරමුණු කරගෙන භාවනා කිරීම, බුදුගුණ සිහිකර භාවනා කිරම.සීලය සිහි කර, මරණය සිහිකර, ආහාර ගන්න අයුරු...

    මේ වගේ
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සරලව කිව්වොත්, කම්මට්ඨාන කියන්නෙ විවිධ භාවනා ක්‍රම.

    ඒ ඒ පුද්ගලයාට ඒ ඒ අවස්ථාවට අනුව ගැලපෙන භාවනා ක්‍රමය නිශ්චය කරලා ඒ ඒ භාවනා ක්‍රමයේ යෝගියාව යොදවන ගුරුවරයාට කම්මට්ඨානාචාර්ය කියලා කියනවා.

    ප්‍රායෝගිකව පැහැදිලි කලොත්, ගෝල යෝගියෙක් ගුරුවරයා ඉදිරියෙහි ප්‍රකාශකරන අදහස් අනුව මේ ගෝලයාගේ "ශ්‍රද්ධාව අඩු/වැඩි වෙලා, ප්‍රඥාව අඩු/වැඩි, සමාධිය අඩු/වැඩි වෙලා, කාමරාගය උද්දීපනවය වෙලා, ද්වේශය වැඩිවෙලා" ආදී නොයෙක් ආකාරයන් ගෙන් ගෝලයාව ඩයග්නෝස් කරලා අවශ්‍ය උපදෙස් ලබාදෙන එක තමා කම්මට්ඨාන ලබා දෙනවා කියන්නෙ.

    පස්සෙ යෝගියා ඒ ලැබුනු උපදෙසට (කමටහනට) අනුව භාවනා කිරීම තමා කමටහන වැඩීම කියන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උබ මෙච්චර බණ දහම් දන්න මනුස්සය වෙන එකේ මොකද රාජපක්ෂවරුන් ගැන හිතේ කේන්තියක් තියන බැන බැන යන්නේ.
    රාජපස්ස කියන නාමය මගේ කනේ, ඇසේ ගැටුනාම මට දුක්ඛ වේදනාවක් එනවා. ඒකයි
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    භාවනාව කොටස් දෙකයි.
    සමථ(චිත්ත) සහ විපස්සනා (ප්‍රඥඥා)ලෙස.

    සමථ භාවනාවෙන් පංච නිවරණ යටපත් කරන්න පුළුවන්.
    සමථ භාවනාවේ යෙදෙන්න උදව් වෙන භාවනා අරමුණු 40 වෙන් කර දක්වා තිබෙනවා. අන්න ඒවා තමයි කර්මස්ථාන වෙන්නේ. ඒ කියන්නේ සම සතලිස් කර්මස්ථාන.

    මේ කර්මස්ථාන 40 යත් තව උප කොටස් 7 කට වෙන් කරල තියෙනවා.

    මේ හතළියේ අඩංගු වන්නේ මේ වගේ දේවල්. මළසිරුරු අරමුණු කරගෙන භාවනා කිරීම, බුදුගුණ සිහිකර භාවනා කිරම.සීලය සිහි කර, මරණය සිහිකර, ආහාර ගන්න අයුරු...

    මේ වගේ
    ඔච්චර දේවල් දැනගෙනනෙ උඹ වෙලාවකට පිස්සෙක් මිත්‍යා දෘෂ්ඨිකයෙක් වගේ හැසිරෙන්නෙ බොල!

    මචන්ල meditation කරද්දි මොකක්ද බන් කර්මස්ථාන වඩනව කියන්නෙ ...මම කතෝලික උපතින් හැබැයි දැන්නම් වැඩියෙම අදහන්නෙ හින්දු ඒවගේම ට්‍රයි එකක් දෙනව දවසක බෞද්ධ වෙන්න,,,,

    කර්මස්ථාන පොඩ්ඩක් සරලව කියන්න පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 🧘‍♂️
    තාම බෞද්ධ වෙලා නැත්තං (තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙවේ නම්).... මට හිතෙන්නෙ "පටිච්ච සමුප්පාදය" අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් ඉගෙන ගන්න එක වැදගත් වෙයි බුදු දහම මොන වගේ දෙයක්ද කියලා අදහසක් ගන්න.
    ඒ වගේම "චුල්ල හත්ථි පදෝපම" සූත්‍රයත් විස්තර වශයෙන් අධ්‍යනය කරන්න.
    සහ "චූල සාරෝපම" සූත්‍රයත්.
    ------ Post added on Jun 6, 2021 at 1:00 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපස්ස කියන නාමය මගේ කනේ, ඇසේ ගැටුනාම මට දුක්ඛ වේදනාවක් එනවා. ඒකයි

    a unata @nicjosh83 චින පොන්නය ta රාජපස්ස කියන නාමය oka adahana deviyo wage, රාජපස්ස gu unath diwen adinne
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella

    ------ Post added on Jun 6, 2021 at 9:13 AM

    භාවනාව කොටස් දෙකයි.
    සමථ(චිත්ත) සහ විපස්සනා (ප්‍රඥඥා)ලෙස.

    සමථ භාවනාවෙන් පංච නිවරණ යටපත් කරන්න පුළුවන්.
    සමථ භාවනාවේ යෙදෙන්න උදව් වෙන භාවනා අරමුණු 40 වෙන් කර දක්වා තිබෙනවා. අන්න ඒවා තමයි කර්මස්ථාන වෙන්නේ. ඒ කියන්නේ සම සතලිස් කර්මස්ථාන.

    මේ කර්මස්ථාන 40 යත් තව උප කොටස් 7 කට වෙන් කරල තියෙනවා.

    මේ හතළියේ අඩංගු වන්නේ මේ වගේ දේවල්. මළසිරුරු අරමුණු කරගෙන භාවනා කිරීම, බුදුගුණ සිහිකර භාවනා කිරම.සීලය සිහි කර, මරණය සිහිකර, ආහාර ගන්න අයුරු...

    මේ වගේ
    obata pin machan...
    ------ Post added on Jun 6, 2021 at 9:14 AM