1.පලි ගන්ඩ මරණ එක 2.ලාබ ප්රයෝජනයකට හෝ බලු කමට මරණ එක.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,546 113 යටගිය දවසැ බරණැස් නුවර Sep 5, 2020 #1 1.පලි ගන්ඩ මරණ එක 2.ලාබ ප්රයෝජනයකට හෝ බලු කමට මරණ එක. Reactions: The Kingslayer and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 5, 2020 #2 මරණ B U M P Reactions: Johnnie_Walker, PHBhagya, NRTG and 2 others
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Sep 5, 2020 #3 කොහොම උනත් මැරෙන්නෙ එකම එකානේ. ඌට ඒකෙ වෙනසක් නෑනේ. කර්මේ වෙනසක් නෑ.නීතියෙන් හම්බෙන දඬුවම විතරයි වෙනස්. Reactions: D_Mad, NRTG and The Kingslayer
කොහොම උනත් මැරෙන්නෙ එකම එකානේ. ඌට ඒකෙ වෙනසක් නෑනේ. කර්මේ වෙනසක් නෑ.නීතියෙන් හම්බෙන දඬුවම විතරයි වෙනස්.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,293 30,034 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 5, 2020 #5 කාලි මෑනි බුදු වෙන්න පෙරුම් පුරනවා හැබැයි කුලියට මිනී මරනවා. හැබැයි ඩීල් එක තමයි එයා මැරුවට පව ඕඩර් එක දුන්න එකාට. Reactions: pissupoosa jr. and AnuradhaRa
කාලි මෑනි බුදු වෙන්න පෙරුම් පුරනවා හැබැයි කුලියට මිනී මරනවා. හැබැයි ඩීල් එක තමයි එයා මැරුවට පව ඕඩර් එක දුන්න එකාට.