කරුණාකර මට උදව් කරන්න...

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රයිවට් හොස්පිට්ල් මට නම් පේන්න බෑ...... :angry:

    ඕකුන්ට හෙන ගහලා යන්න ඕනා මිනිස්සුන්ට කරන දේවල් වලට....... :angry:

    මට ප්‍රයිවට් බස් පෙන්නන්නත් බෑ මචෝ!!!:angry::angry: ඇගට කපන කැපිල්ලට!!:angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් පෞද්ගලික රෝහලක සේවය කරන නිසා කියනවා නෙවේ!!

    අම්මව සනීප කරගන්න එකට ප්‍රමුඛත්වය දෙන්න!! පණුවා ලොකු ඉෂූ එකක් කරගන්න ගියොත් ඒක අම්මගෙ ප්‍රතිකාර වලට වක්‍රව බලපාන්න ඉඩ තියෙනවා!!
    මම මේ කිව්වෙ පණුවෙක් හිටිය එක හරියි කියන එක නෙවේ!! ඒකට පසුව ක්‍රියා මාර්ගයක් ගන්න.

    ගිය අවුරුද්දෙ මම ගිය තායිඑයාවෙස් ෆ්ලයිට් එකේදී දුන්න මීල් එකෙත් දිග සුදුපාට පණුවෙක් හිටියා.
    මං ලග පිංතූරත් තියෙනවා පසුව දාන්නම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමත් පෞද්ගලික රෝහලක සේවය කරන නිසා කියනවා නෙවේ!!

    අම්මව සනීප කරගන්න එකට ප්‍රමුඛත්වය දෙන්න!! පණුවා ලොකු ඉෂූ එකක් කරගන්න ගියොත් ඒක අම්මගෙ ප්‍රතිකාර වලට වක්‍රව බලපාන්න ඉඩ තියෙනවා!!
    මම මේ කිව්වෙ පණුවෙක් හිටිය එක හරියි කියන එක නෙවේ!! ඒකට පසුව ක්‍රියා මාර්ගයක් ගන්න.

    ගිය අවුරුද්දෙ මම ගිය තායිඑයාවෙස් ෆ්ලයිට් එකේදී දුන්න මීල් එකෙත් දිග සුදුපාට පණුවෙක් හිටියා.
    මං ලග පිංතූරත් තියෙනවා පසුව දාන්නම්.
    තායි කැමක් වෙන්න ඇති බන්. තායි, චයිනීස් වගේ තැන්වල පනුවො කනවා කියන්නේ සල්ලි තියනවා කියන එකනේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277

    ඉතින් උබ ඌව කෑවද?:baffled:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තායි කැමක් වෙන්න ඇති බන්. තායි, චයිනීස් වගේ තැන්වල පනුවො කනවා කියන්නේ සල්ලි තියනවා කියන එකනේ..

    :lol::lol: මමත් එහෙම හිතලා කැබින් කෲ එකේ කෙල්ලෙකුට පෙන්නලා පොඩි විහිලුවක් කරලා නිකන් හිටියා.!!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ප්‍රයිවට් හොස්පිට්ල් මට නම් පේන්න බෑ...... :angry:

    ඕකුන්ට හෙන ගහලා යන්න ඕනා මිනිස්සුන්ට කරන දේවල් වලට....... :angry:

    :yes:පර බල්ලෝ..සල්ලි විතරයි ඕකුන්ට ඕන..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉතින් උබ ඌව කෑවද?:baffled:

    නෑ!! පණුවව පැත්තකින් තියලා ඉතිරි හරිය කෑවා!! ඌ හිටියෙ මෑකරල් කරලක් අස්සේ. ඒකේ පොඩි හිලක් තිබිලා මට සැක හිතිලා දෙකට පලලයි ගත්තෙ. පිංතූර තියෙනවා. පස්සෙ දාන්නම්.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ලොකු දේවල් කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට complain කරපන්. ඔය media වලට කියල, කොකු දාගෙන මුකුත් කරන්න බෑ .
    ලංකාවේ සියල්ල ඉවරයි. උඹලට අපිට සාධාරණයක් ලැබෙන රටක් නෙමේ තවදුරටත් මේක.

    Lanka hospital එකේ Chairman කවුද කියල දන්නවනේ.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබේ කතාවල් මහ පව්කාරයි බන්.. උබේ අම්මා ඉන්නේ ක්‍රිටිකල් තත්වෙලු.. එහෙම වෙලත් උබ තාමත් ලන්කා හොස්පිටල් එක ගැන විශ්වාසෙන් ඉන්නේ, උබට අවිශ්වාසනම් එක්කො ආන්ඩුවේ හරි වෙන තැනකට හරි ගෙනියන්න තිබ්බනේ. උබ එහෙමත් නැනේ.. එහෙම වෙලත් සාක්කියක් නැතුව හොස්පිටල් එකට කිසිමාදාලත්වයක් නැති ෆොරම් එකක මේක කියන්නෙ ඇයි? උබට ඔනා හොස්පිටල් එක සූ කරලා වන්දියක් නම්, උබට ලීගල් ක්‍රම තියනවා. ඒත් මෙතන වෙන්නේ පදනමක් නැති විවේචනයක්..

    මානුශික වෙයන් බන්.. ලන්කා හොස්පිටල් එකේ ට්‍රීට්මන්ට්ස් ලන්කාවේ අනික් හොස්පිටල්වල නැ, උබ ඔතනට ආවේම ඒ නිසයි.. එහෙම වෙලත් පදනමක් නැති බොරු කියන්නේ ඇයි..

    මචන් කට තිබ්බ පලියට කෑ ගහන එකෙක් නෙමෙයි මන් උබ වගේ..අම්මට ට්‍රීට් කරන්නේ ඉංග්ලන්ඩ් වලින් ආපු ලංකාවේ ඩොකෙක්..ඌ ඉන්නේ ලංකා එකේ විතරයි නම් අපි වෙන කොහේ යන්නද බන්..
    පිස්සෙක් වගේ පොර වෙන්න දගලන්න එපා බන්..:growl::growl: