කරුණාකර මේ මොහොතේ

  • Jan 17, 2019
    1,132
    39
    48
    කරුණාකර මේ මොහොතේ

    කරුණාකර මේ මොහොතේ,
    1. මේ සිදුවීම් පිළිබඳව ඔබේ පාට කණ්ණාඩි දේශපාලනික විග්‍රහයන්
    2. වෛරී ප්‍රකාශ
    3. නොදන්නා හෝ තහවුරු නොකරන ලද දේ වපුරන්නට තරම් පහතට නොවැටී සිටින්න.....!
    ස්තූතියි

    imsa9z.jpg

    මෝඩ ලංකාවේ මිනිස්සු ලියුමක් පෙන්න පෙන්න අර ජාතිය කරා මේ ජාතිය කරා කියලා ගොන් වැඩ කරන්න එපා . බෝම්බ පුපරපු වුන්ටත් ඕනේ අපිව කොටෝල බෙදන්න , වුන්ගේ වැඩේ ලේසි කරන්න එපා .

    මොන කණ්ඩයාම මොන රට කරාද දන්නේ නැහැ

    දැන් ඕක බලාගෙන මොකෙක්හරි මුස්ලිම් පල්ලියකට ගැහුවම බෝම්බ ගහපු උන්ගේ අරමුණ සාර්ථකයි
    (මේක වත් කරේ නැත්නම් වුන් අනාතයි )

    %100 සුවර් නැති දෙයක් ෂෙයාර් කරන්න එපා

    Copied

    කරුණාකර බුද්ධි තොරතුරක් ලෙස ප්‍රචාරය කරමින් සිටින ලිපිය ප්‍රචාරය
    කරන්න එපා.....එය මේ මොහොතේ යම් ජන වර්ගයක් ඉලක්ක කර ගනිමින්
    පවතින බැවින්, එය ප්‍රහාර සැළසුම් වලම කොටසක් වන්නට ඉඩ
    තිබේ.....ප්‍රහාර එල්ල වී මෙතරම් කෙටි වේලාවකින් මෙබඳු ලිපියක් සංසරණය
    වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිතා බලන්න....!......ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න.....!
     
    Last edited:
  • Jan 17, 2019
    1,132
    39
    48
    කරුණාකර මේ මොහොතේ,
    1. මේ සිදුවීම් පිළිබඳව ඔබේ පාට කණ්ණාඩි දේශපාලනික විග්‍රහයන්
    2. වෛරී ප්‍රකාශ
    3. නොදන්නා හෝ තහවුරු නොකරන ලද දේ වපුරන්නට තරම් පහතට නොවැටී සිටින්න.....!
    ස්තූතියි

    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    51251514_2119050278152611_3271394418048892928_n.jpg
    දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ නිසා පවතින රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින්, මෙම අසීරු අවස්තාවේ දී ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිනම් නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

    මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් අප එය ඉතා අගය කොට සලකන්නෙමු .

    நாட்டின் பல்வேறு பாகங்களில் நிகழ்ந்திருக்கும் அனர்த்த சம்பவங்கள் பற்றி அறிந்திருப்பீர்கள். அரசாங்க வைத்தியசாலைகளில் குருதித் தட்டுப்பாடு, குறிப்பாகக் குருதிச் சிறு தட்டுக்களுக்கான தட்டுப்பாடு நிலவுகிறது. குருதிக் கொடையாளிகள் தமக்கருகில் உள்ள அரச வைத்தியசாலைகளுக்குச் சென்று, ( சிலாபம், நீர்கொழும்பு, மற்றும் மட்டக்களப்பு) இரத்ததானம் செய்யுமாறு அன்புடன் கேட்டுக்கொள்ளப்படுகின்றீர்கள்.

    As you know there have been a few tragic incidents reported in Sri Lanka, it would be a great service if you could visit your local hospital blood banks and donate blood since there is a shortage especially for platelets. (Specially to the govt hospitals- Chilaw, Negombo and Batticaloa) Please share this news among your friends.

    මෙම උත්සව සමයේ , රුධිර පරිත්‍යාග කඳවුරු අඩු වීම නිසා නෙගටිව් රුධිර ඝන සංචිතය පහළ බැස තිබේ.

    ඔබ නෙගටිව් රුධිර ඝණ සහිත අයෙකු නම් (A-, B -, AB- , O- ) රුධිරය පරිත්‍යාග කිරීමට කැමැති නම් ඔබේ දුරකථන අංකය සහ නම අපට (ජාතික රුධිර පාරවිලයන සේවයට) inbox කරන්න.

    නැතහොත්, 112369931- 4 යන අංකය අමතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා සම්බන්ධවී වැඩි විස්තර අසාගන්න.

    නෙගටිව් රුධිරය හිඟ මේ කාලයේ ඔබේ දායකත්වයෙන් ජීවිත බොහෝ ගණනක් සුරැකිය හැකි වේ.

    (කරුනාකර ඔබගේ දුරකථන අංක සහ පෞද්ගලික තොරතුරු inbox මගින් පමනක් අප වෙත යොමු කරන්න . ඒ ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීම පිනිසයි .)
    18 April at 12:10 ·

    https://www.facebook.com/nbts.srilanka/

    bump
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    ඔව් මේකේ හෑලි ලිය ලිය ඉන්නේ නැතුව ලේ ටිකක් ඩොනෙට් කරපල්ලා මචං ... මරුනේ කවුරු උනත් අහිංසක මිනිස්සු ...
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Ane hukahan huththo

    මෝඩ ලංකාවේ මිනිස්සු ලියුමක් පෙන්න පෙන්න අර ජාතිය කරා මේ ජාතිය කරා කියලා ගොන් වැඩ කරන්න එපා . බෝම්බ පුපරපු වුන්ටත් ඕනේ අපිව කොටෝල බෙදන්න , වුන්ගේ වැඩේ ලේසි කරන්න එපා .

    මොන කණ්ඩයාම මොන රට කරාද දන්නේ නැහැ

    දැන් ඕක බලාගෙන මොකෙක්හරි මුස්ලිම් පල්ලියකට ගැහුවම බෝම්බ ගහපු උන්ගේ අරමුණ සාර්ථකයි
    (මේක වත් කරේ නැත්නම් වුන් අනාතයි )

    %100 සුවර් නැති දෙයක් ෂෙයාර් කරන්න එපා

    Copied
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මෝඩ ලංකාවේ මිනිස්සු ලියුමක් පෙන්න පෙන්න අර ජාතිය කරා මේ ජාතිය කරා කියලා ගොන් වැඩ කරන්න එපා . බෝම්බ පුපරපු වුන්ටත් ඕනේ අපිව කොටෝල බෙදන්න , වුන්ගේ වැඩේ ලේසි කරන්න එපා .

    මොන කණ්ඩයාම මොන රට කරාද දන්නේ නැහැ

    දැන් ඕක බලාගෙන මොකෙක්හරි මුස්ලිම් පල්ලියකට ගැහුවම බෝම්බ ගහපු උන්ගේ අරමුණ සාර්ථකයි
    (මේක වත් කරේ නැත්නම් වුන් අනාතයි )

    %100 සුවර් නැති දෙයක් ෂෙයාර් කරන්න එපා

    Copied

    bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    තෝ වගේ බල්ලොන්ට ජාතක වෙච්ච එවුන් තමයි ඔහොම මැරෙන්න ඕන... මේ අහිංසකයෝ නෙමෙයි
    Ow ow thopita oone api wage ayawa maranna thamai. Mokada thope pake maadhya sadacharayen wahaganna hadanne mokakda kiyala api dannawane
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මෝඩ ලංකාවේ මිනිස්සු ලියුමක් පෙන්න පෙන්න අර ජාතිය කරා මේ ජාතිය කරා කියලා ගොන් වැඩ කරන්න එපා . බෝම්බ පුපරපු වුන්ටත් ඕනේ අපිව කොටෝල බෙදන්න , වුන්ගේ වැඩේ ලේසි කරන්න එපා .

    මොන කණ්ඩයාම මොන රට කරාද දන්නේ නැහැ

    දැන් ඕක බලාගෙන මොකෙක්හරි මුස්ලිම් පල්ලියකට ගැහුවම බෝම්බ ගහපු උන්ගේ අරමුණ සාර්ථකයි
    (මේක වත් කරේ නැත්නම් වුන් අනාතයි )

    %100 සුවර් නැති දෙයක් ෂෙයාර් කරන්න එපා

    Copied
    Mama returned gahana eka anumatha karanne na. Eth aththa katha karanna oone
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Ow ow thopita oone api wage ayawa maranna thamai. Mokada thope pake maadhya sadacharayen wahaganna hadanne mokakda kiyala api dannawane

    thopi mini wikunan kana ballo ban ballo... me wage welawatawath eka ekage gu kana eka nawaththapan... ratak widihata ekathu weyan gobbaya
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    monawada me? ubata math ohoma ekak type karala print karala pennannada ube nama dala? uba amu gonek buruwo....
    Oya nic oya kiyana parawal. Oya kiyana than.

    Uba mata jathiwadiya kiyanawa nam eeka waradi. Apita jathiwadayak na api christchurch siddiyedi muslim aya gana duk una.