කරුණාගේ ෆන් එක(18+)

Akatosh

Banned
Jun 1, 2011
55
4
0
2131Karunage_weda_kida_J.jpg

හිගන්නාගේ ආධාර පත්‍රය වගේ මේක හැම තැනම දැම්මට වැඩක් නෑ.
3.gif

යුද්ධය දැන් ඉවරයි. අංගුලි මාල මිනිසුන් 999 මැරුවා කියලා බුදුහාමුදුරොවේ අයින් කරේ නෑ.පරණ වැරදි වලට සමාව දීලා ගත්තා මිසක් ආයි සමාජයට.
මේක කරුනට පක්ෂව කථා කිරිමක් නෙවෙයි. :no:
 
Dec 28, 2010
238
15

karuna umbe ammawa meruwanam umba oya kathaawa kiyanawada?:dull::nerd::eek:
 
  • Like
Reactions: sadun52

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    me para wesige putha bada palila thamai marenne....
    aranthalaawe karapu sakkili wadeta.
    mehema un ekka budiyana patta gonnunta mortar bassala maranna ona.

    ඇ ෙබාල ෙපාඩ්ඩක් හිතලා බලලා කතාකරපිය, ඔය ෙකා්ම්ඹට වරද පටවන්න කලින්, ෙම් මිනිමරුවට ඔය ෙකා්ම්ෙඹ් සැට් කරපු කපුවා කවුද කියලා බලාපිය ෙස්‍රමටම කලින් , අන්න එතනයි වැරැද්ද තිෙයනෙන්.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    macho mata duka uba gena oya sarath fonseka anith peththata behela chande illuwe ratata hodakata neme ban uth janadipathi wenna othanata yana hema ekama ekai..ewa wenas karanna be ban dan uba janadipathi una kiyala hithapan,uba janadi pathi nam ubawa maranna plan karapu ekekta uba mokada karanne,hari ubata lankawema bale thiyenawa uba kemathida ube hathurekta nisi se inna idaharinna,,,,ubata bale thiyenawanam uba badu gahan nedda????????????othana neme macho prashne thiyenne prasne thiyenne e thenata yanna beri nisa deshappremi muwawen unta mada gesima,,hebei mama kiyanne un karana dewal hari kiyala weradi thama but apith giyath karanne ochcharama thama.hebei apita ethanata yanna beri nisa api unta baninawa
     
    Akatosh

    Banned
    Jun 1, 2011
    55
    4
    0
    karuna umbe ammawa meruwanam umba oya kathaawa kiyanawada?:dull::nerd::eek:

    හරි මෙහෙම හිතන්න කරුණව මැරුවම අම්මව ආයි ලැබෙනවද?
    නෑ නේ? ඒක මෝඩ කථාවක්. ඒ පුද්ගලයාව මෙල්ල කිරිම යහපත් ආකාරයෙන් කිරිම තමයි වටින්නේ. ඒක නිසා තමයි දැන් ගොඩක් රටවල මරණීය දණ්ඩනය තහනම් කරලා තියෙන්නේ. පුද්ගලයා අවබෝද කරගන්නේ නම් තමන් වැරද්දක් කළ බව සහා යහපත් අකාරයෙන් හැසිරිමේ වටිනාකම ඒක තමයි සෑබෑ ජයග්‍රහාණය දෙපිලම ලබන.
     
    lolz kiyanna lesi karannae ban amarau:nerd::baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි මෙහෙම හිතන්න කරුණව මැරුවම අම්මව ආයි ලැබෙනවද?
    නෑ නේ? ඒක මෝඩ කථාවක්. ඒ පුද්ගලයාව මෙල්ල කිරිම යහපත් ආකාරයෙන් කිරිම තමයි වටින්නේ. ඒක නිසා තමයි දැන් ගොඩක් රටවල මරණීය දණ්ඩනය තහනම් කරලා තියෙන්නේ. පුද්ගලයා අවබෝද කරගන්නේ නම් තමන් වැරද්දක් කළ බව සහා යහපත් අකාරයෙන් හැසිරිමේ වටිනාකම ඒක තමයි සෑබෑ ජයග්‍රහාණය දෙපිලම ලබන.

    මු ෙම් ෙලා්ෙකන් එහා ෙවන ෙකාෙහ්හරි ඉන්ඩ ඕෙන් එෙකක්්...
     
    • Like
    Reactions: sadun52