දැන් ඔයා ඇහුවේ කරපු වැරදිනේ ඔන්න කිව්වා, රනිලා ඒ කාලේ කරපු ගොන් කම් වලට රනිලව පරද්දල ඉවරයි. දැන් මහින්ද කරපු ගොන් කම් වලට මහින්ද පරදවමු.
රනිල්ව පරද්දලා නෑනේ... සිරිසේනගෙ පැත්තෙන් ඉල්ලනේ රනිල් නේ...? හූ හූ ළිද විතරයි නේ දැන්....





දැන් ඔයා ඇහුවේ කරපු වැරදිනේ ඔන්න කිව්වා, රනිලා ඒ කාලේ කරපු ගොන් කම් වලට රනිලව පරද්දල ඉවරයි. දැන් මහින්ද කරපු ගොන් කම් වලට මහින්ද පරදවමු.





අපෝ පිස්සුද? ඔය වගේ සුලු වැරදි වලට හිරේ දාන්න පුලුවන්ද?
අර සරත් ෆොන්සේකා වගේ අති දරුනු අපරාද කරල නම් තව කමක් නෑ



රනිල්ව පරද්දලා නෑනේ... සිරිසේනගෙ පැත්තෙන් ඉල්ලනේ රනිල් නේ...? හූ හූ ළිද විතරයි නේ දැන්....![]()
මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද?![]()
සිරිසෙනගේ පැත්තේ හිට්යට මොකද බන්. මිනිහට පාඩමක් ඉගැන්නුවා. හැබයි අර කේපි රාම් වගේ අය නම් සුර සැප විඳිනවා. මහින්දව පරද්දලා උන්ට ගේම දෙමු. උඹත් වරෙන්



මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද?![]()

උන්ගේ ආර්ථිකේ අව්ල් නිසා ලංකාවට පනිනවලු 
උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
දැන් කොහොමද ප්රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න



මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද?![]()
මේ යක්කු ඒ මහත්තයට මඩ ගහනවා නේ 
lol discussions ban Karuna pilleyan karapu varaval oppu karanna bari nisa un hoda evun...
Mahinda pakshikayanta hoda
උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
දැන් කොහොමද ප්රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න

අයියු..... මහ බැංකු බෝම්බෙට අවුරැදු 200 හිරදඩුවමක් හම්බ උනේ.. ඒක දන්නේ නැද්ද...? උඹලා හෙන ලාමක නේ....![]()
ඇත්තනේ අපරාදේ ප්රභාකරන්ව මැරුවේ පොර කරපුවත් කොහොම ඔප්පු කරන්නද නේද?
PS: මේ අන්න බෝට්ටුවකින් ලංකාවට පනින්න හදපු ජපන්නු ටිකක් පොලිසියෙන් අල්ලලාඋන්ගේ ආර්ථිකේ අව්ල් නිසා ලංකාවට පනිනවලු
![]()
අහ්හ්, මරලත් නැද්ද ?මේ යක්කු ඒ මහත්තයට මඩ ගහනවා නේ
![]()

ප්රභාකරන් ආවේ නෑනේ බන් බෝම්බ තියන්න, ප්රභා හිටියේ කිලිනොච්චියේ. දැන් කියපන් මිනි මැරුවේ කොහොමද කියලා ප්රභා .
අයියු........................ ළිද පමණි..............................


ඔව් අරන්තලාවේ සාමනේර හාමුදුරුවරු කොටි සංවිධානය අපහසුතාවට පත් කරන්න සියදිවි හානි කරගත්තළු![]()
ඔයාටද? ඔව් ඇත්ත
ප්රභාකරන් කොළඹ ඇවිත් බෝම්බ තිබ්බද? එත් පොර වැරදිකරු උනානේ උසාවියට වැරදිලා වෙන්න ඇති නේද?![]()
ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්නේ සරත් අඹේපිටිය මහත්තයා....
අරන්තලාව අයිති නැගෙනහිරටනේ එතකොට නැගෙනහිර කොටි නායකයා කව්ද මල්ලි?