කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔයා ඇහුවේ කරපු වැරදිනේ ඔන්න කිව්වා, රනිලා ඒ කාලේ කරපු ගොන් කම් වලට රනිලව පරද්දල ඉවරයි. දැන් මහින්ද කරපු ගොන් කම් වලට මහින්ද පරදවමු.

    රනිල්ව පරද්දලා නෑනේ... සිරිසේනගෙ පැත්තෙන් ඉල්ල‍නේ රනිල් නේ...? හූ හූ ළිද විතරයි නේ දැන්.... :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ පිස්සුද? ඔය වගේ සුලු වැරදි වලට හිරේ දාන්න පුලුවන්ද?
    අර සරත් ෆොන්සේකා වගේ අති දරුනු අපරාද කරල නම් තව කමක් නෑ

    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ව පරද්දලා නෑනේ... සිරිසේනගෙ පැත්තෙන් ඉල්ල‍නේ රනිල් නේ...? හූ හූ ළිද විතරයි නේ දැන්.... :lol::lol::lol::lol::lol:

    සිරිසෙනගේ පැත්තේ හිට්යට මොකද බන්. මිනිහට පාඩමක් ඉගැන්නුවා. හැබයි අර කේපි රාම් වගේ අය නම් සුර සැප විඳිනවා. මහින්දව පරද්දලා උන්ට ගේම දෙමු. උඹත් වරෙන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
    දැන් කොහොමද ප්‍රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරිසෙනගේ පැත්තේ හිට්යට මොකද බන්. මිනිහට පාඩමක් ඉගැන්නුවා. හැබයි අර කේපි රාම් වගේ අය නම් සුර සැප විඳිනවා. මහින්දව පරද්දලා උන්ට ගේම දෙමු. උඹත් වරෙන්

    මහින්ද පරද්දලා අ‍ායෙ රනිල්ව ගේන්න.. ආනේ එපා... ඊට හොදයි මහින්ද.

    කෝ තාම මිනී මරපු හැටි ඔප්පු කරන විදිය කිව්වේ නෑ ‍නේ. :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    ඇත්තනේ අපරාදේ ප්‍රභාකරන්ව මැරුවේ පොර කරපුවත් කොහොම ඔප්පු කරන්නද නේද?:rofl:

    PS: මේ අන්න බෝට්ටුවකින් ලංකාවට පනින්න හදපු ජපන්නු ටිකක් පොලිසියෙන් අල්ලලා :rofl:උන්ගේ ආර්ථිකේ අව්ල් නිසා ලංකාවට පනිනවලු :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
    දැන් කොහොමද ප්‍රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න

    අයියු..... මහ බැංකු බෝ‍ම්‍‍බෙට අවුරැදු 200 හිරදඩුවමක් හම්බ උනේ.. ඒක දන්නේ නැද්ද...? උඹලා හෙන ලාමක නේ.... :rofl::rofl::rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    අහ්හ්, මරලත් නැද්ද ? :baffled: මේ යක්කු ඒ මහත්තයට මඩ ගහනවා නේ :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lol discussions ban Karuna pilleyan karapu varaval oppu karanna bari nisa un hoda evun...

    Mahinda pakshikayanta hoda

    වැරදි කරපු එක නෙමේ ප්රශ්නේ ඒක ඔප්පු කරන එක... රනිලුත් ඔය බටලන්ද කේස් එකෙන් බේරිලා ඉන්නේ.

    ඔප්පු නොකර ප්රාජාත්න්ත්ර වාදීව දඩුවම් දෙන්න බැහැනේ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උරාගේ මාළු ඌරගේ පිටින්ම තියලා කපමු.
    දැන් කොහොමද ප්‍රභා මිනි මැරුවයි කියන්නේ, ඔප්පු කරන්න බලන්න

    ඔහොම හරවල ගහන්න එපා බං අරූ අනාතයිනේ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයියු..... මහ බැංකු බෝ‍ම්‍‍බෙට අවුරැදු 200 හිරදඩුවමක් හම්බ උනේ.. ඒක දන්නේ නැද්ද...? උඹලා හෙන ලාමක නේ.... :rofl::rofl::rofl:

    ප්‍රභාකරන් ආවේ නෑනේ බන් බෝම්බ තියන්න, ප්‍රභා හිටියේ කිලිනොච්චියේ. දැන් කියපන් මිනි මැරුවේ කොහොමද කියලා ප්‍රභා .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තනේ අපරාදේ ප්‍රභාකරන්ව මැරුවේ පොර කරපුවත් කොහොම ඔප්පු කරන්නද නේද?:rofl:

    PS: මේ අන්න බෝට්ටුවකින් ලංකාවට පනින්න හදපු ජපන්නු ටිකක් පොලිසියෙන් අල්ලලා :rofl:උන්ගේ ආර්ථිකේ අව්ල් නිසා ලංකාවට පනිනවලු :rofl:

    අයියු........................ ළිද පමණි..............................
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ්හ්, මරලත් නැද්ද ? :baffled: මේ යක්කු ඒ මහත්තයට මඩ ගහනවා නේ :sorry:

    ඔව් අරන්තලාවේ සාමනේර හාමුදුරුවරු කොටි සංවිධානය අපහසුතාවට පත් කරන්න සියදිවි හානි කරගත්තළු :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රභාකරන් ආවේ නෑනේ බන් බෝම්බ තියන්න, ප්‍රභා හිටියේ කිලිනොච්චියේ. දැන් කියපන් මිනි මැරුවේ කොහොමද කියලා ප්‍රභා .

    ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්න‍ේ සරත් අඹේපිටිය මහත්තයා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියු........................ ළිද පමණි..............................

    ඔයාටද? ඔව් ඇත්ත :rofl:

    ප්‍රභාකරන් කොළඹ ඇවිත් බෝම්බ තිබ්බද? එත් පොර වැරදිකරු උනානේ උසාවියට වැරදිලා වෙන්න ඇති නේද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අරන්තලාවේ සාමනේර හාමුදුරුවරු කොටි සංවිධානය අපහසුතාවට පත් කරන්න සියදිවි හානි කරගත්තළු :yes:

    අයියු........................ ළිද පමණි..............................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයාටද? ඔව් ඇත්ත :rofl:

    ප්‍රභාකරන් කොළඹ ඇවිත් බෝම්බ තිබ්බද? එත් පොර වැරදිකරු උනානේ උසාවියට වැරදිලා වෙන්න ඇති නේද?:rofl:

    ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්න‍ේ සරත් අඹේපිටිය මහත්තයා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්න‍ේ සරත් අඹේපිටිය මහත්තයා....

    ඇයි මල්ලි දන්නේ නැද්ද ඔය ප්‍රහාර වල වගකීම කොටි බාරගත්ත කියල :rofl: අරන්තලාව අයිති නැගෙනහිරටනේ එතකොට නැගෙනහිර කොටි නායකයා කව්ද මල්ලි?:rofl: