කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
දඩුවම් ලැබෙන එකා ගැන නෙමේ මම කිවුවේ...? දඩුවම් කරන විදිය ගැන..... සාක්කි නැතුව දඩුවම් කරන එක හරිද?

KP නෙමේ සක්කරයට හරි දඩුවම් දෙන්න නඩුවක් දාන්න එපෑ.... දාපන් නඩුවක්

කේ. පී ට ඉන්ටෙර්පෝල් එකේ page එකක් නම් තියනව. එක උගේ social media profile eka වෙන්න ඇති. :yes::yes:

http://www.interpol.int/notice/search/wanted/1998-4743
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Crimes

    Colonel Karuna was the LTTE head of the Eastern province in 1990, when between 113 police officers who surrendered to the group were subsequently massacred.
    When Colonel Karuna was part of the LTTE, he was also implicated in the massacre of Muslims, including the Kattankudy and Erovar massacres in the eastern province. According to Sri Lankan military intelligence sources, "Karuna was not in the East province but in the Vanni during the time of the attacks on Kattankudy and Eravur Muslims. He was however intercepted giving orders to his cadres in the East in relation to various activities."[citation needed].
    RSF (Reporters Without Borders), has accused him of muzzling local journalists by forming death squads to silence those who oppose his point of view.[13]
    His armed group has been accused by human rights groups in the increasing involuntary disappearances of civilians in the Jaffna peninsula.[14][15] They have been accused of taking part in death squad activity against civilians.[16] They are also accused of child soldier recruitment by UNICEF, Human Rights Watch, and others.[17][18][19] Additionally, a report by the United States Department of State claims that Karuna's group "was believed also to have killed 20 civilians."[20]
    Karuna has categorically denied these allegations in interviews claiming the LTTE is trying to discredit his party.[

    නැශනල් ලිස්ට් එකෙන් පත් කරගෙන තියෙන්නෙ තොපෙ මහ හොරා ඔන්න පැටිකිරිය පොන්න ගූ ගුනේ
    :lol:

    විකිපීඩියා එක ඕනි එකෙකුට වෙනස් කරන්න පුලුවන් කොල්ලෝ වෙන් එකකින් අරන් දාපන් නැත්තන් පොඩ්ඩක් කැතයි......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    KP තාම ඉන්නේ හමුද‍ා අත්අඩංගුවේ නේ........ නීතිපතිට ඒ නිසා නඩු දාන්න ඔිනි කියල හිතෙන්නේ නැතිව ඇති.... එහෙම කියල උඹලට උට විරැද්ධව නඩුවක් නොද ඉන්න බැහැනේ.... ඔක්කොම විසද ගන්න නඩුවක් දැම්මනන් ඉව‍රනේ...!

    ඉතින් ඒක තමයි අහන්නේ මෙච්චරකල් මොකටද හමුදා ඇත අඩංගුවේ තියාගෙන ඉන්න නඩු නොදා?:rofl:.......ඇයි නීතිපතිට බෑ හිතෙන්නේ පොරට කම්මලිළුද?:P

    ගොනෙක් උනාට මචන් උම්බෑ ගාන්න එපා රජයට විරුද්ධව අපරාධ කරපු ත්‍රස්තවාදීන්ට නඩු දාන්න සාමාන්‍ය මිනිස්සුන්ට නීතියේ ප්‍රතිපාදන කොහෙද තියෙන්නේ?:rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොටි ටිකට රෙදි ඇන්දිල්ල කරලා තියෙන්නේ මහ හොරා මයි ගොන්ස් කරුනා කවුද බලපන් විකි එකේ තියනවා උපන් දා සිට කරපු වැඩසටහන ඩිස්කෝ ආ........... :lol:

    ලිදට පැනලා ඉන්න එකේ ඔකේම පල් වෙයන් පොන්ස් :lol::lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    LOL :rofl: බායි ලිඳේ පතුලටම :rofl:

    පව් අසරණය මොනව වුනත්. බැරි වෙලා හරි උසාවියෙන් ප්‍රභාකරන්ව ඔප්පු කරගන්න බැරි වුනා නම් මූ පිලිගන්න එකක් නෑ උ මිනි මැරුව කියල. :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විකිපීඩියා එක ඕනි එකෙකුට වෙනස් කරන්න පුලුවන් කොල්ලෝ වෙන් එකකින් අරන් දාපන් නැත්තන් පොඩ්ඩක් කැතයි......

    හා හා විකි පීඩියා එකේ තියෙන්නෙ බොරු උබලා කියන්නේ ඇත්ත නේහ්
    :lol::lol:

    ඔකේ කියලා තියනවා නේ ඌ නැශනල් ලිස්ට් ඉල්ලුවා කියලා ඒවත් බොරුද පොන්ස් :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පව් අසරණය මොනව වුනත්. බැරි වෙලා හරි උසාවියෙන් ප්‍රභාකරන්ව ඔප්පු කරගන්න බැරි වුනා නම් මූ පිලිගන්න එකක් නෑ උ මිනි මැරුව කියල. :rofl:

    මම පිලිගන්න එක නෙමෙනේ තර්කෙ සාක්කි නැතුව දඩුවම් කරන්න යන එකනේ...... කෝ මේවට උත්තර නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා විකි පීඩියා එකේ තියෙන්නෙ බොරු උබලා කියන්නේ ඇත්ත නේහ්
    :lol::lol:

    ඔකේ කියලා තියනවා නේ ඌ නැශනල් ලිස්ට් ඉල්ලුවා කියලා ඒවත් බොරුද පොන්ස් :lol::lol:

    මම විකිපීඩියා එක බොරැ කිව්වද මහත්තයෝ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම පිලිගන්න එක නෙමෙනේ තර්කෙ සාක්කි නැතුව දඩුවම් කරන්න යන එකනේ...... කෝ මේවට උත්තර නැද්ද?

    පවූ නේද kp,කරුණ? :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කේ. පී ට ඉන්ටෙර්පෝල් එකේ page එකක් නම් තියනව. එක උගේ social media profile eka වෙන්න ඇති. :yes::yes:

    http://www.interpol.int/notice/search/wanted/1998-4743

    ඔව් ඉතින්....? ඕක වරෙන්තුවක් විතරනේ... වැරදි කලා කියලා ඔ‍්කෙන් කියන්න බැහැනේ.... වරෙන්තු දුන්න කියන්නේ වැරදිකාරයා කියන එකද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ? :P:P

    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    උඹ නම් මහා කැරිම කැරි පකෙක්‌. මම මෙච්චරකල් උඹට මෙහෙම කතා කලේ නෑ .හැබැයි උඹ වගේ අවජාතක බල්ලෙක් දැක්කේ නෑ මම. පකෝ තොගේ කවුරුවත් යුද්දෙන් මරුනේ නැති උනාට අපේ මැරිලා තියනවා බල්ලෝ.
    :angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඉතින්....? ඕක වරෙන්තුවක් විතරනේ... වැරදි කලා කියලා ඔ‍්කෙන් කියන්න බැහැනේ.... වරෙන්තු දුන්න කියන්නේ වැරදිකාරයා කියන එකද?

    වරෙන්තු තියෙද්දී මොකද පුතේ කරන්න ඕනේ? උසාවියට ඉදිරිපත් කරන එකද රෙද්ද අස්සේ හංගන් ඉන්න එකද?:rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මම පිලිගන්න එක නෙමෙනේ තර්කෙ සාක්කි නැතුව දඩුවම් කරන්න යන එකනේ...... කෝ මේවට උත්තර නැද්ද?

    සාක්කිද ප්‍රශ්නෙ දැන්? :rofl: ත්‍රස්තවාදී සංවිදානයකට සහය දැක්වීම කියන එක මදිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔිනි එකෙක් පවු... සාක්කි නැතුව දඩුවම් දීලා අපිත් කොටින්ගෙ මට්ටමට වැටෙනවද?

    ඉතින් ඒක තමයි අහන්නේ මෙච්චරකල් මොකටද හමුදා ඇත අඩංගුවේ තියාගෙන ඉන්න නඩු නොදා?:rofl:.......ඇයි නීතිපතිට බෑ හිතෙන්නේ පොරට කම්මලිළුද?:P

    ගොනෙක් උනාට මචන් උම්බෑ ගාන්න එපා රජයට විරුද්ධව අපරාධ කරපු ත්‍රස්තවාදීන්ට නඩු දාන්න සාමාන්‍ය මිනිස්සුන්ට නීතියේ ප්‍රතිපාදන කොහෙද තියෙන්නේ?:rofl:

    කෝ පුතේ උත්තර?:rofl: