නඩු ගැන දැනගන්න අවශ්‍යනම් පැරණි නඩු වාර්තා බලපන්........දඩුවම් ලැබුන අයගේ නමුත් එක්ක තියනවා
අහපු දේට උත්තර දීපන්කො ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගන්නවද?![]()
කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා කලේ 1989 ද?
ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?
නඩු ගැන දැනගන්න අවශ්‍යනම් පැරණි නඩු වාර්තා බලපන්........දඩුවම් ලැබුන අයගේ නමුත් එක්ක තියනවා
අහපු දේට උත්තර දීපන්කො ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගන්නවද?![]()
ගුනේබායි කියන්නේ අරන්තාලාවේ භික්ෂින් වන්සේලා 30ක් ඉතා මිලිජ්ජ ලෙස ඝාතනය කරපු එතන කුඩා භික්ෂින් වහන්සේලාත් සිටියා එහෙම ඝාතනයක් කරපු කරුණා ට නියෝජ්‍ය ඇමතිකමක් දීපු වත්මන් LTTE නායකයා KP තව පිල්ලෙයාන් වගේ කොටි රෙද අස්සේ දාගෙන ඉන්න මාරාට ජන්දේ දෙන්න කියලා තමයි ගුනේබයි නොකියා කියන්නේ ,,
එළකිරියේ සිට කොටියෙක් අල්ලාගන්නා ලදී නමින් ගුනේබායි ,
මු කොටියෙක් මුත් එක්ක කතාකරන්න යන්න එපා පොර එන්නේ කරුණා සුද්දකරන්න , කරුණාගේ බඩු කැල්ලක් ..
ජෙප්පොත් දළද මාලිගාවට බෝම‍්බ ගැහුවේ ඒවා හොදද?
සාධාරණ සමාජයක මොන ආගමක්වත් මුලික නෑ. මුලින් ගිහින් යහපාලනෙ ගැන දැනගෙන වරෙන්.


කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා කලේ 1989 ද?
ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?

ඉස්සල්ලම කියපන් කෝ ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගන්නවද කියල? ඊට පස්සේ විපක්ෂය ගැන කතා කරමු![]()
ජෙප්පොත් දළද මාලිගාවට බෝම‍්බ ගැහුවේ ඒවා හොදද?
සාධාරණ සමාජයක මොන ආගමක්වත් මුලික නෑ. මුලින් ගිහින් යහපාලනෙ ගැන දැනගෙන වරෙන්.
ඉතින් දැන් කවුද කිවුවෙ ජෙප්පො හොඳයි කියල. ජෙප්පන්ගෙන් තමන්ගෙ හෙළුව වහගන්න හදන්න එපා. ඔයා අර රතුපස් වල සිද්ධිය වෙලාවෙදිත් හරිම ආතල් එකෙන් කමෙන්ට් දාල තිබුන. මට දැන් ත්‍රෙඩ් එක මතක නෑ. උඹව කෝට් කරල කමෙන්ට් එකකුත් මං දැම්ම ඒ දවස් වල. උඹ ඒක දැක්කෙ නැද්ද , දැකල නොදැක්ක වගේ ගියාද කියල තමයි හිතාගන්න බැරි. බෞද්ධයො මරනකොට ආතල් ගන්න උන් සහ මරපු උන්ට ආතල් දෙන වුන් යහපාලනය ගැන කතා කරන එක තමයි ලොකුම විහිළුව.කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා කලේ 1989 ද?
ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?




බායි ගුනේ ආණ්ඩුව කොටි හුරතල් කරන බව කොන්දක් තියනවනම් පිලි අරන් හිටපන් රෑ වෙලා ඇවිත් ආය ලිඳේ ඔබ්න්නම්![]()


විජේවීරගේ කට උත්තරේ වත් කියවලා නැති පොන්සි යා එනවා රගන්න උන්ගේ නායකයෝ යි සේරම අල්ලගත්තා සෝම වන්ස රට පැනලා හිටියේ තෝ දන්න ලබ්බ තමා පොන්ස්
විජේවීරව මැරුවේ කරපු අපරාද වලට තමා පොන්සි ඒ උනාට ඒ කාලේ විජේවීරට නැශනල් ලිස්ට් දාල පාර්ලිමේන්තු යවලා මට සමාවෙන්න කියලා කියෙවුවා නම් හරි නේ උබගේ රජා ඉන්න තිබ්බේ අනිවා මේක කරනවා පොර ජනාදිපති වෙලා හිටියානම්![]()








යකුනේ ඕකට මරාට කඩේ යන්න උවමනාවක් නෑ. ඔය කරන්නේ උබලව අවුස්සලා නරුම ආතල් එකක් ගන්න එක. බලහන් දෙන උත්තර, එකම එක කියව කියව ඉන්නවා. පොයින්ට් එකකට කතා කරන්නේ නෑ. උබලා විස්තර කලාට ඌට ඒවා වැඩක් නෑ. ඌ ගන්නේ ආතල් එකක්. ගැන්ග් බැන්ග් කොලාට කමක් නෑ ඕකව, ඒත් ඌට ඕකත් මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇති. ඒ තරමට බැන්ග් වෙලා පුරුදු ඇති.![]()


ජෙප්පොත් දළද මාලිගාවට බෝම‍්බ ගැහුවේ ඒවා හොදද?






අපි කියල මොකෝ මුන්ගේ කුනු උන ඒවා ගහනවා ද නෑ නේ පොන්න ටෝක්ස් ටික කිච් කරලා දානවා මිසක් රජ ලොල්ලා ගේ![]()

