ඉස්සෙල්ල අනුන්ට ඉරිසියා නොකර ඉන්න පුරුදු වෙයන්. ඊට පස්සෙ ඉබේටම හරියයි උඹලටත්
මුලින්ම මෙන්න මේක හදාගනින්..
යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව![]()
ඔව් බන් කොහොමත් ඩෙනිමක් නම් ඕන එකෙක් සතියක් විර්හර අදිනවා මූට ඒක අවුලක්ඒ උනාට..
හම්බ වෙන රුපියල් විසිපන්දාහට උබ මොකෝ කරන්නේ ඒකා මැනේජ් කරන්න ඉගෙන් ගනින්..
හැම මිනිහ්ටම ලක්ශගනන් පඩි හම්බ වෙන්නේ නෑ..
උන් ඔය හම්බ වෙන ගාන මැනේජ් කරගන්නවා..

වැස්ස දවසට කුඩේ ඉහලං වරෙං ත්‍රීවිල් වලට සල්ලි දෙන්න එපා
බස් එකෙං බැහැල ඇවිදගන්න පණ ඇත්තෙම නැත්තං මඟ ඇදගෙන වැටෙන ගානට වගේ ආවොත් විතරක් ත්‍රීවිල් එකක වරෙං නැත්තං ඇවිදපං 
