කරුමෙ ගෙවනවා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සෙල්ල අනුන්ට ඉරිසියා නොකර ඉන්න පුරුදු වෙයන්. ඊට පස්සෙ ඉබේටම හරියයි උඹලටත්

    මුලින්ම මෙන්න මේක හදාගනින්..

    යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව :rolleyes:

    ඔව් බන් කොහොමත් ඩෙනිමක් නම් ඕන එකෙක් සතියක් විර්හර අදිනවා මූට ඒක අවුලක්ඒ උනාට..


    හම්බ වෙන රුපියල් විසිපන්දාහට උබ මොකෝ කරන්නේ ඒකා මැනේජ් කරන්න ඉගෙන් ගනින්..

    හැම මිනිහ්ටම ලක්ශගනන් පඩි හම්බ වෙන්නේ නෑ..
    උන් ඔය හම්බ වෙන ගාන මැනේජ් කරගන්නවා..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුඩයක් ගනිං බං :( වැස්ස දවසට කුඩේ ඉහලං වරෙං ත්‍රීවිල් වලට සල්ලි දෙන්න එපා :no: බස් එකෙං බැහැල ඇවිදගන්න පණ ඇත්තෙම නැත්තං මඟ ඇදගෙන වැටෙන ගානට වගේ ආවොත් විතරක් ත්‍රීවිල් එකක වරෙං නැත්තං ඇවිදපං :yes:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මමත් හිටියේ බස් එකේ යන්න රු. 25 නැතුව. බැරිම තැන දුවගේ කැටෙන් සල්ලි හලා ගෙන තමයි බස් එකේ ගියේ... :rofl::rofl::rofl:

    1. උබ කරන Job එකට අමතරව තව මොකක් හරි කරපන්.. (Online ම ඕනේ නැහැ. ගෙවතු වගාවක් හරි පටන් ගනින්)
    2. ගෙදර අයත් එක්ක කථා බහා කරලා ගොඩ යන්න ක්‍රමයක් හොයාගනින්