කරුමෙ ගෙවනවා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොහොම හරි අමාරුවෙන් ටිකක් ඉහලට ඉගෙන ගනින්

    රස්සාව කරන ගමන් උනත් පුලුවන්නෙ ඉගෙන ගන්න
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    hithana widiha wenas karanna mchn kawadawath oyage jwiithe anith ayage jiwithe ekka compare karanna epa. oya goda aei . hithanna kalpana karala balanna mata monada me loketa mage hekiyawan walin karanna puluwan kiyala. oyageth mokakhari dakshathawayak aethi. eka aniwaryen aduna ganna .
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    machan api okkoma ekama boat anunta banala wadak naha thaththatawath api hodata igena gaththa nam ada hoda job ekak ubalage mulu family ekama goda dana eth igena gaththe naha onna okai aththa kathawa ! dan ube age wadi nam ubata goda yanna ekama eka karamayi thiyenne salli kara kellek badapan ithin ewage ekak set wenna eki kasadee karannama bokken love eka denna ona
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යාලුවා උඹ පට්ට රිනාත්මක (negative) පොරක්.
    මුලින්ම කරන්න තියෙන්නෙ නෑ, බෑ දෙක හිතෙන් අයින් කරන එක.
    අනික් උන්ට තියෙන දේවල් දිහා බලන් දුක් වෙන එක දෙවනුව නවත්තපන්.
    කොලයක් අරන් ලියපන් උබට තියෙන දේවල්.
    අඩුගානෙ උබට ජොබක් වත් තියෙනවනේ ඒක ගැන හිතල සතුටු වෙයන්.
    අද කාලෙ ඩිග්රි කරල ජොබ් නැති කොල්ලො කෙල්ලො කී දාහක් ඉන්නවද/ එදා වේල හොයාගන්න බැරි කී දාහක් බඩගින්නෙ වතුර පොදක් බීල නිදාගන්නවද මේ මොහොතෙ උනත්.. හිතපන් හැම වෙලේම මම ගොඩ යනව කියල,
    ඔය ජොබ කරන ගමන් තව පාට් ටයිම් ජොබක් සෙට් කරගනින්.
    අපිට ලෝකෙ වෙනස් කරන්න අමාරැයි, මුලින්ම තමන් වෙනස් වෙලා ඉන්න ඕනෙ.
    බින්දුවෙන් පටන් අරන් ජීවිතේ ජයගත්ත මිනිස්සු ඒ තත්වෙට ආවෙ අනිත්වුන් දිහා බලල හූල්ලල නෙවේ මචං තමන්ගෙ දැඩි කැපවීම/අධිෂ්ඨානය නිසා..
    හිතපන් හැම වෙලේම මං දිනනව කියලා හීන මවපන් හීන සැබෑ කරගන්න වැඩ කරපන්.. ! ජය!
     
    • Like
    Reactions: richlife

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    උබට හරියයි බං, කාළයට ඉඩ දීපන්, ඔය යන විදිහට ටික කාළයක් පලයන්, ටිකක් සුුභවාදී වෙයන්:yes:
    ගොඩ දෙනෙක් ණයයි බං , මේකේම මම දැක්කා ලක්ෂ 30 ක් වගේ ණය වෙච්ච බුවෙක් උෟ නම් බර්ගර් කිං ගිහින් කාපු එකෙක්,:sorry:
    අපිත් ණයයි බං ලක්ෂ 5ක් වගේ, ඒ නම් දෙමාපියෝ අපිට උගන්නපු නිසා සහ තාත්තගේ අසාර්ථක බිස්නස් නිසා
    :shocked::D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියල තියෙන දේවල් වලින් ගොඩාක් දේවල් විඳපු මිනිස්සු මෙතන ඉන්නව මචන්.. කොටින්ම කියනවනම් මම උනත් මගේ සමහර හීන පස්සට දාන වෙලාවල් තියෙනවා ගෙදර අයගේ ප්‍රශ්න එහෙම ආවාම.. ඒත් ඒවම හිත හිත එකම තැන ඉන්න එපා.. උඹ අනිත් උන්ට තියෙන දේවල් ගැන හිත හිත දුක් වෙන්නත් එපා.. කම්පියුටර් එකක්වත් නැති උන් ඉන්නවා මචන්.. මමත් මේ ලඟක් වෙනකන්ම ගෙදර පාවිච්චි කළේ බොහොම සාමාන්‍ය තත්ත්වෙක කම්පියුර් එකක්.. හැබැයි මම ඒ ගැන දුක් උනේ නෑ.. මගේ වැඩ ටික කොහොම හරි මම ඒකෙන් කර ගත්තා.. අනිත් උන් පට්ට ලොකු ගේම් ගහද්දී මම හෙන අමාරුවෙන් මගේ එකට ෆොටෝෂොප්, ඉලස්ට්‍රේට වගේ දේවල් දා ගත්තා රැම් එක මදි නිසා..

    මට උනත් අදටත් සෑහෙන ප්‍රශ්න තියෙනවා.. ඒත් උඹ හිතන විදිහට නෙමෙයි මමනම් හිතන්නේ.. මම අදටත් පාවිච්චි කරන්නේ මගේ වැඩවලට ගැලපෙන ෆෝන් එකක්.. පාවිච්චි කරන්නේ එලකිරි මෙම්බර් කෙනෙකුටම කියලා රෙපයාර් කර ගත්තු පාවිච්චි කරපු ලැප් එකක්.. අඳින පලඳින විදිහ පවා මට ගැලපෙන විදිහ මිසක් අනිත් උන්ට තියෙන විදිහ ගැන හිතන්නේ නෑ මමනම්..

    උඹට ෆෝන් එකක් තියෙනවා හදිස්සියකට කෝල් එකක් ගන්න.. කම්පියුටර් එකක් තියෙනවා ඉඳල හිටල පොඩි වැඩක් කර ගන්න.. ඩොංගල් එකක් තියෙනවා ඉන්ටර්නෙට් යන්න.. පොඩ්ඩක් හිතපංකෝ.. උඹේ අවශ්‍යතා ගොඩක් ඉටු වෙලානේ.. උඹට තියෙන්නේ බොහොම අවම මට්ටමේ පහසුකම් උනත් එහෙමවත් නැති උන් ඉන්නව මචන්..

    මමත් අතේ තියෙන අන්තිම සතේට එනකන් ගෙදරට දෙන්න වෙන වෙලාවල් තියෙනවා.. කෑමට පවා සල්ලි නැති වෙන මාස තියෙනවා.. ඒත් එහෙමයි කියල අනිත් උන් කන විදිහවත් උන් ජීවත් වෙන විදිහවත් හිත හිත ලත වෙවී ඉන්නේ නෑ..

    කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඇවිදල බලලා මිනිස්සු වියදම් කරන විදිහ ගැන හිත හිත ලත වෙවී ඉන්න එපා.. ප්‍රශ්න තියෙනවා තමයි.. ඔයා අර කියලා තිබුණ ගෙවල් වල ප්‍රශ්න වලට අමතරව අනුන් ජීවත් වෙන විදිහ ගැනත් හිතන්න ගියාම ඒක ඊට වැඩිය ලොකු බරක්.. ඒ නිසා අනිත් අය ජීවත් වෙන විදිහ ගැන හිතලා තමන්ට ඒ දේවල් නෑ කියලා දුක් වෙනවට වැඩිය තමන් කොහොම හරි තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්නවා කියන හැඟීමෙන් වැඩ කරන්න බලන්න..
    ජය වේවා..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාලුවා උඹ පට්ට රිනාත්මක (negative) පොරක්.
    මුලින්ම කරන්න තියෙන්නෙ නෑ, බෑ දෙක හිතෙන් අයින් කරන එක.
    අනික් උන්ට තියෙන දේවල් දිහා බලන් දුක් වෙන එක දෙවනුව නවත්තපන්.
    කොලයක් අරන් ලියපන් උබට තියෙන දේවල්.
    අඩුගානෙ උබට ජොබක් වත් තියෙනවනේ ඒක ගැන හිතල සතුටු වෙයන්.
    අද කාලෙ ඩිග්රි කරල ජොබ් නැති කොල්ලො කෙල්ලො කී දාහක් ඉන්නවද/ එදා වේල හොයාගන්න බැරි කී දාහක් බඩගින්නෙ වතුර පොදක් බීල නිදාගන්නවද මේ මොහොතෙ උනත්.. හිතපන් හැම වෙලේම මම ගොඩ යනව කියල,
    ඔය ජොබ කරන ගමන් තව පාට් ටයිම් ජොබක් සෙට් කරගනින්.
    අපිට ලෝකෙ වෙනස් කරන්න අමාරැයි, මුලින්ම තමන් වෙනස් වෙලා ඉන්න ඕනෙ.
    බින්දුවෙන් පටන් අරන් ජීවිතේ ජයගත්ත මිනිස්සු ඒ තත්වෙට ආවෙ අනිත්වුන් දිහා බලල හූල්ලල නෙවේ මචං තමන්ගෙ දැඩි කැපවීම/අධිෂ්ඨානය නිසා..
    හිතපන් හැම වෙලේම මං දිනනව කියලා හීන මවපන් හීන සැබෑ කරගන්න වැඩ කරපන්.. ! ජය!

    :yes::yes::yes::yes::yes:

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya dakka kiwwa nedha jandiyata adahala paladala, car vala ehata mehata yanava, Ehema yana godak denek mulin godak duppath vela sitiya aya . Thibuna kenkuta Car ekaka yana eka loku deyak neve. Ohun vadipura car eke travel karanneth naha. Nathi vela idhala pasuva pohosath una aya thama show eka danne. For example---OYA KANDY CITY CENTER EKE OWNER BALANNA. MULA IDHALA MA THIBUNA KENEK. IPADUNEMA POHOSATH FAMILY EKAKA. BALANNA MEA VADAGATH MANUSSAYA KOPAMANA NIHATHAMANI MANUSSAYEKDHA KIYALA. SHOW NAHA .VADA THAMA.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    259295d8415f9841a7df58d78a70d943.jpg


    d82bcac63eae57968e7256164782a862.jpg

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පඩිය 15 ක් ගන්න, B.Sc තියෙන මං දන්න උන් ඉන්නවා යකෝ..උබ හොදයි එහෙම බැලුවම..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පඩිය 15 ක් ගන්න, B.Sc තියෙන මං දන්න උන් ඉන්නවා යකෝ..උබ හොදයි එහෙම බැලුවම..

    Kauda ban BSc thiyagena 15 ganne? Private uni ekaka degree ekak karapu ekekda?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යකෝ මට ඉන්නෙත් එක ජොකයි ඉතින් හිතාගනින් :P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,988
    113
    උබ පට්ටම නෙගටිව් පොරක් වගේ දැන් කොච්චර පොසිටිව් හිතන්න හැදුවත් එක පාරම ඕක කරන්න අමාරුයි මුලින්ම උබේ එක ටාගට් එකක් හරියට ඇචීව් කරපන් ඊටපස්සෙ ඒ ගැම්මෙන් සුපිරි ප්ලෑනක් ගහලා ජීවිතේම කොනක ඉදන් ගොඩ දාගනිං මුලින්ම උබේ බයික් හීනෙ ගනිං උබ මං හිතන්නෙ බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න දගලන එකෙක් වගේ බයික් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක් බං අපරාදේ සල්ලි වැඩිය ඕන නෑ ගනිං පාවිච්චි කරපු CT 100 එකක් 2006 වගේ හොදම කන්ඩිෂන් තියන එකක් 50000 කට හොයාගන්න පුලුවන් ඊටපස්සෙ ගත්ත ගමන්ම ෆුල් සර්විස් එකක් දාලා මාරු කරන්න ඕන කෑලි මාරු කරලා හදා ගනිං ඔය ටිකට උපරිම 5000ක් යයි...55000යි ගේම ක්ලෝස්.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,988
    113
    පඩිය 15 ක් ගන්න, B.Sc තියෙන මං දන්න උන් ඉන්නවා යකෝ..උබ හොදයි එහෙම බැලුවම..

    පිස්සුද බොල Bsc තියාගෙන 15 ගන්න දැන් නිකම්ම නිකං data entry operatorලටත් 25k ගෙවනවා