මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව
යකෝ විට්ස් එකක් 40 ත් පැනල
අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල
කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?
ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?
පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ