කරුම ජිවිත

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730

    dan 40 vitz thiyenawa da ban. kalin 40 alto thibbe :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
    ඉන්න හිතෙන රටක්
     
    • Sad
    Reactions: shenat

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පට්ටම කට්ටක් කාල ඕව ගත්තත් තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඵපැයි.හයියූ ස'.🤣
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    ගත්තත් තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඵපැයි..🤣
    aye thel na american karaya sanctions gahala dan thel ganna baa neh bank transaction nawattala. china payment walata monawa hari deyak karoth yuan walin gaewanna puluwan
     
    • Like
    Reactions: Truth Hurts

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉක්මන් එකේ වාහන කෝමත් ගනන් බන්...විට්ස් 40නන් ටික ටික අඩුවෙනව ඒ කියන්නෙ කොයි අව්රුද්දද 40?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    උබලට වාහන නැතුව උනත් ජීවත් වෙන්න රටක් තියෙන්නෙ ඒ මහත්තුරු නිසා කියල අමතක කරන්න එපා.
    sajiya ta kattiya chande dunna nam mehema wenen na ban wedak na
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
    මචන් වාහන පැත්තකින් තියමුකෝ මම මේ එකදිගට පැය 8ක් 10ක් Online වැඩ කරන්නේ කොහොමද කියල කල්පනා කරනවා
    ඉතින් හිතහන්කෝ රටේ තත්වේ
     
    • Like
    Reactions: redhat