සැන්ඩි පඩෝ ඇතුළු සේනාව ඇවිත් දුප්පත් අසරණ කඩේ කුඩු කරල ගියොත් :oops: ඇවිල්ල ගහනව කිව්ව මට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Sep 18, 2023 #1 සැන්ඩි පඩෝ ඇතුළු සේනාව ඇවිත් දුප්පත් අසරණ කඩේ කුඩු කරල ගියොත් ඇවිල්ල ගහනව කිව්ව මට Reactions: neyohk and Kumbhakarna22
K Karmaya Well-known member Aug 29, 2023 617 654 93 Sep 18, 2023 #2 කරවල කඩයක් කැඩුවොත් ඉතිං බල්ලෙක් පූසෙක් තමා Reactions: Asmodeus, Honda.putha, DadayamBatta and 3 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 18, 2023 #3 නංගිගේ නඩුවට වෙච්චදේ තමයි කරෝල කඩේටත් උනේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Sep 18, 2023 #4 megamuwe pathale lokuwata thinawada? Reactions: AnuradhaRa
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,145 9,475 113 Sep 18, 2023 #5 https://maps.app.goo.gl/zN2Pkzntd4bwmebEA Reactions: AnuradhaRa
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 18, 2023 #6 එතකොට ගෙදර ඇඩ්ඩරස් එක දැම්මෙ මේක, හොයාගෙන ඇවිත් පුකේ ඇරලා යයි කියලද Reactions: Start boy and Cypress
Don GasCan Well-known member Nov 3, 2010 43,387 49,767 113 සේදවත්ත Sep 18, 2023 #7 ගහල මදි කරවල කට්ටක් උබේ පුම්කෙන් බස්සන්න ඕනේ කඩේට වෙලා ඉන් නැතුව ත්රෙඩ් වපුරනවට Reactions: Cypress, R O B U S T A, AnuradhaRa and 1 other person
thaweesha Well-known member Dec 22, 2010 8,978 10,145 113 Sep 18, 2023 #8 ඉස්සරහ ගෙදර පැත්තට හරවලා 12kg විතර ක්ලේමෝ ටිකක් සයිට් කරා නම් පාන්දර ගිහින්. ත්රෙඩ් එකක් වැටෙද්දීම කරවල එක්කම අනුරාදව ගුවන්ගත කරන්න පුළුවන් Reactions: AnuradhaRa
ඉස්සරහ ගෙදර පැත්තට හරවලා 12kg විතර ක්ලේමෝ ටිකක් සයිට් කරා නම් පාන්දර ගිහින්. ත්රෙඩ් එකක් වැටෙද්දීම කරවල එක්කම අනුරාදව ගුවන්ගත කරන්න පුළුවන්
chinthaka156 Well-known member Jun 26, 2008 3,737 4,808 113 එලකිරි හන්දිය Sep 18, 2023 #9 නංගිගේ නඩු අංකයට වෙච්ච දේම තමා කරෝල කඩේට උනෙත්... කැම්රි බොරුකාරයෙක් !
neyohk Well-known member Oct 31, 2015 16,188 17,123 113 Sep 18, 2023 #10 හොඳම කරවල තෝර කරවලද?මම අැහුවේ රහම? Reactions: AnuradhaRa
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Sep 18, 2023 #11 photo ekak dabapan ban Reactions: AnuradhaRa
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Sep 18, 2023 #12 neyohk said: හොඳම කරවල තෝර කරවලද?මම අැහුවේ රහම? Click to expand... katta
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,634 113 Sep 18, 2023 #13 කඩේ කඩන එකක් නම් නෑ. හැබැයි උඹව උම්බලකඩ කුට්ටියක් කරලා නම් යන්න පුළුවන් .