thama set une ne, set karala dipankoBitch kenek daganinko.ai solo yanne
Tinder bumble daganin.uba dan marry karanne nedda.lankawa awulak ne kivve dan naki wenakan travel karanawadathama set une ne, set karala dipanko
giya mase Vietnam giya, ehe kello kemathi mata mehe huchchakku walata wada
Tinder bumble daganin.uba dan marry karanne nedda.lankawa awulak ne kivve dan naki wenakan travel karanawada
Owa nan lankawe be puthe.40n passe lankawe un inna denne ne.pattama pressure ekak denne.uba enan wenama geyak aran geniyek aran idapandanne ne ithin issarahata balamu
danata idea eka puluwan tharam travel karana eka thama
marry karana eka echchara attractive ne mata, nikan bou thahanchiyak witharai danata hithena widihata eth ithin kellek hitiyoth hodai wage marry karranne nathuwa lol

balamu issarahataOwa nan lankawe be puthe.40n passe lankawe un inna denne ne.pattama pressure ekak denne.uba enan wenama geyak aran geniyek aran idapan![]()
උබේ ජොබ් එක මොකද්ද මචං ? මන්ත්ලි ගෙදර මුලු ඉන්කම් එක කීයක් වගේද?කසාද බැදලා බබාල දෙන්නෙක් ඉන්නව, හදාගෙන ආපු ගෙදර වැඩ නැවතුනේ 2020, ඉතුරු වැඩ ටික කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැරුව ඉන්නේ, දැන් තියෙන විදිහට ගෙදර තාම පදිංචි වෙන එක හිතන්නත් බෑ, වාහනයක් කියලා තියෙන්නේ බයික් එක විතරයි, වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ..
ඉස්කොල වියදම්, බොඩිම් ඉන්න හින්ද කඩෙන් කැම කන වියදම්, ගෙදර දරුවො දෙන්නා, අම්මා අප්පච්චිගේ වියදම්, හදිසියේ එන වියදම් බලපුවාම මාසේ ඉවර වෙන්න දවස් 10 කට විතර කලින් පඩිය ඉවර වෙනවා..
රට යන්න විදිහකුත් නෑ බන්
කෙල වෙලා නට්ටන් වෙලා හැමනිලා ඉන්නේ...
Kohomada wiyadam cover karanne travel karalabalamu issarahata
bandoth wagakim wadi wenawa freedom adu wenawa
ita kalin karanna godak dewal thiyenawa
hithunoth thawa auruddakin dekakin citizenship gannawa tax free, hodak passport thiyena ratakin
I have moniesKohomada wiyadam cover karanne travel karala
Den na nemen bn kellot en na. Rata yane nadda kiyala tama ahanne hama kellama.මට තේරෙනවා බන් උබලගේ දුක. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ඉන්න කොල්ලො පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කොල්ලෙක්ට ගෙයක්, වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්ව දෙන්නෙ නැති මට්ටමට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. පොඩී පඩීයක් අරගෙන අලුතෙන් ජොබ් කරන කොල්ලො කොහොම ගෙවල් හදයිද කියලා මට නම් හිතා ගන්නවත් බැ
Karana ekak dan karaganin.dan cost wedi karanawa.owath close wela yanna beri ne.nikan inna epa.adu gane money walin student visa ekak hari daganin okoma close wela yanna kalin.passe karanakota okoma close wela tiyeybalamu issarahata
bandoth wagakim wadi wenawa freedom adu wenawa
ita kalin karanna godak dewal thiyenawa
hithunoth thawa auruddakin dekakin citizenship gannawa tax free, hodak passport thiyena ratakin