කලකිරුණා බං.....

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර දානෙ ගෙයක් තිබිලා ගියා. පවුලේ අයත් එක්ක කතා කර කර ඉන්න කොට කෙල්ලගෙ පුංචිගෙ දුවයි කට්ටිය චැට් එකට සෙට් වෙලා හිටියෙ. ඊට පස්සේ ඔතනදි කට්ටියගෙ ලව් ස්ටෝරි දිග ඇර ඇර ඉතින් කතාව කට්ටිය.මෙහෙම ටික වෙලාවක් යද්දි මගෙ කෙල්ලත් ඉතින් අපේ කතාව කියන්න ගත්තා. හම්බුනා හැටි එහෙම. ඊට පස්සේ ඉස්කොලෙ කාලේ ලව් එකක් ගැනත් ඔතනදි ඇදිලා ආව ඒකිගෙ කටින්. ඒක මට කලින් ඒකි කියලා තිබ්බේ. ඒකි ඒ ගැන කියනකොට ඒකිගෙ පුංචි අම්මගෙ දුව”අනේ ඒ අයියා මාරයි අක්කේ ඇයි ඒක නතර කලේ” කියලා කිව්වානේන්නං...... කොහොමද මට එතනදි දැනුන ෆීලින් එක. පොලොව පලාගෙන යන්න හිතුනා බං..... මම ආයේ ඕක ගැන මගේ කෙල්ලගෙන් අහන්න ගියෙත් නෑ.... ඒත් මටම මං ගැන කලකිරුණා බං....
    උඹලට මෙහෙම සීන් වෙලා නැද්ද.....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුංචි අම්මගෙ දුවගෙ පොටෝ එකක් නැතුව මේ ගැන අදහසක් දක්වන්න අමාරුයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    e kiyanne kellage hithe tama e love eka gena hithe tiyenawa ekane eka parata oluwata awe.punchi ammage duwath dan backup ekak dunna e kolla marai kiyala.dan u genama hitha hitha athi.ubata hulan tamai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    bathroom ekata cam ekak dala balapan samaharawita u gena mathak kara kara agili gahagannawa athi
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඒ කියන්නේ උබට වඩා අරුව පවුලේ එවුන්ටත් වැදිලා කියන එකද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    man nan hitanne oya game eka ube kellai punchige duwai plan karala karanna atte.uben gelawenna nokiya karaganna puluwanne.dan uba oka ahala yaka nagga gannawa kiyala denna dannawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bathroom ekata cam ekak dala balapan samaharawita u gena mathak kara kara agili gahagannawa athi

    :oo:
    උඹ යන ස්පා එකක කැම් එකක් දාල තියෙනවට උඹ කැමතිද ? :growl: