කලකිරුණා බං.....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ කොහොමද ඒ වෙලාවේ රියැක්ට් කලේ?
    නංගි එහෙම කිව්වම අනිවා උබේ කෙල්ල උබ දිහා බලන්න ඇතිනේ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලට උබේ නමයි, කලින් කොල්ලගේ නමයි තව නිකන් නම් තුනකුයි කියලා උබ එයාගේ පූසව නාවද්දි ඒ නම් පහ රිපීට් කරන්න කියපන්.

    වැඩියෙන්ම උබේ නම කියවුනොත් කෙල්ල උබටයි ආදරේ. කලින් එකාගේනම් ඒකි තාමත් උටයි ආදරේ. අර නිකන් නම් තුන ඒකි වැඩිපුර කිව්වොත්... කියන්න කණගාටුයි මචන් ඒකි වටේ යන ගොන් බඩුවක්. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ekko nidagena innakota reta ekaparata pussy ekata agilla gahapan...ane pawan kiyala mokak hari kalin kollage nama kivoth u gena thamai hitha hitha inne
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර දානෙ ගෙයක් තිබිලා ගියා. පවුලේ අයත් එක්ක කතා කර කර ඉන්න කොට කෙල්ලගෙ පුංචිගෙ දුවයි කට්ටිය චැට් එකට සෙට් වෙලා හිටියෙ. ඊට පස්සේ ඔතනදි කට්ටියගෙ ලව් ස්ටෝරි දිග ඇර ඇර ඉතින් කතාව කට්ටිය.මෙහෙම ටික වෙලාවක් යද්දි මගෙ කෙල්ලත් ඉතින් අපේ කතාව කියන්න ගත්තා. හම්බුනා හැටි එහෙම. ඊට පස්සේ ඉස්කොලෙ කාලේ ලව් එකක් ගැනත් ඔතනදි ඇදිලා ආව ඒකිගෙ කටින්. ඒක මට කලින් ඒකි කියලා තිබ්බේ. ඒකි ඒ ගැන කියනකොට ඒකිගෙ පුංචි අම්මගෙ දුව”අනේ ඒ අයියා මාරයි අක්කේ ඇයි ඒක නතර කලේ” කියලා කිව්වානේන්නං...... කොහොමද මට එතනදි දැනුන ෆීලින් එක. පොලොව පලාගෙන යන්න හිතුනා බං..... මම ආයේ ඕක ගැන මගේ කෙල්ලගෙන් අහන්න ගියෙත් නෑ.... ඒත් මටම මං ගැන කලකිරුණා බං....
    උඹලට මෙහෙම සීන් වෙලා නැද්ද.....

    Dude. ලව් කරනවා කියන්නේ psychological ගේම් එකක්. emotional වෙලා මේවා කරන්න බැහැ. මුලින් කෙල්ලොන්ගේ හිත වැඩ කරන විදිය ඉගෙන ගනින්. දැන් උබේ ප්‍රශ්නෙදි ප්‍රශ්න දෙකක් තියෙනවා

    1. පරණ කොල්ලව මතක් වුන එක

    මෙතැනදී automatically හිත compare කරනවා ලව් දෙක. හැබැයි you have a upper hand. මොකද කෙල්ල උබ ලග නිසා. අරුව අතුගාලම දාපන් හිතින්.

    2. නංගි එයාව හොදයි කියපු එක

    මේකෙන් බරපතල එක දෙවෙනි එක. මොකද කෙල්ලෙක්ට එයාගේ යාලුවෙක් හරි පවුලේ කෙනෙක් හරි මොනා හරි recommend කරොත් එකෙන් එහා දෙයක් නැහැ. දැන් උබ මේ පරණ කොල්ල සීන් එකෙන් අයින් කරන්න නම් මොලෙන් ගේමක් ගහන්න ඕනි.

    මුලින්ම උබ සත පහකට ඒක ගණන් ගත්තේ නැහැ වගේ ඉන්න. ඒ කිව්වේ එක නෝමල් දෙයක් කියලා හගවන්න. මොකද කෙල්ලොන්ට උබ worry වෙනවා කියලා දැනගත්තොත් හිත අහනවා අයි අරය worry වෙන්නේ මගේ පරණ කොල්ල worry වෙන්න තරම් වටිනවද. එයා worry වෙන්න තරම් special කෙනෙක්ද කියලා. එක නිසා ඉවසපන්. ටික දවසක් යනවා. ඉවසන් හිටපන් . දවස් 21 කට පස්සේ (සාමාන්යෙන් මේ හොද කාලේ memory එක rewrite කරන්න ) දැන් අපි ආපහු කෙල්ලගේ memory chain එක ඕපන් කරනවා. හැබැයි මේ පාර අරූව නැති කරන්න ඕනි. මෙතන powerful technique එකක් පාවිච්චි කරන්න ඒ කොල්ලගේ අවාසනාවට කෙල්ලව නැතිවුනේ කියලා හිතට දැම්ම නම් උබ ගොඩ. මේකට කලින් උබ කරන්න ඕනි අර නංගි ඉන්නවනේ එයා සත පහකට වැඩක් නැති කෙල්ලෙක් .. කියන එක විස්වාස කරන්න බැහැ කියලා prove කරන්න ඕනි දැනෙන්නේ නැතිවම. එක එක පාර නැතුව 2-3 අවස්ථා වල කරන්න. එතකොට කෙල්ලට ඒ අදහස ඔලුවට යනවා. දැන් ඒ නංගි ඔයාගේ කෙල්ලට ඉරිසියයි කියලා එහෙම නැත්නම් ඔය දෙන්නගේ affair එකට ඉරිසියයි කියලා prove කරන්න. ක්‍රම උබ හොයාගනින්.

    දැන් උබ Brainwash එක complete කරන්න මුලික හැමදේම කරලා ඉවරයි. ඔය හිත රිදෙන පරණ කොල්ල මතක්වෙන හැමවෙලාවෙම. උබ ආදරේ වැඩියෙන් දෙන්න ඕනි. මොකද එතකොට කෙල්ලගේ හිත automatically compare කරනවා පරණ ආදරයයි . උබේ ආදරයයි. උබ කලබල වෙලා බැන්නොත් කරොත් වෙන්නේ කෙල්ලගේ ඔලුවට යනවා පරණ කෙනා නම් මෙහෙම නැහැ. මට ආදරෙයි කියලා.

    අන්තිමට ඒ කොල්ලා එක්ක හිටියොත් කෙල්ල ඔය අද ඉන්න තත්වෙට ඉන්න බැහැ කියලා ඔලුවට දන්නා ඕනි නොදනිම. ඒ කොල්ල ගැන නොකියා. උබත් එක්ක ඉන්නවා හැරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ කියලා උබ පෙන්නන්න ඕනි..

    Most importantly අන්තිමට මේක අනිවා කරන්න. කෙල්ල හොද කෙල්ලෙක් කියලා හිතට දාන්න. මොකද කෙල්ලෝ ඔය මගුල් TV series/FB pages/Memes එහෙම බලලා මොලේ විකාර වෙලා ඉන්නේ. කෙල්ලට හිතුනොත් මාත් නරක කෙල්ලෙක් කියලා . වැරැද්දට පෙලබෙනවා වැඩි. මොකද එතකොට හිත කියනවා මේක සාමාන්‍ය දෙයක්. ඔය ඕන තරම් කෙල්ලෝ කරන්නේ මන් කරාම මොකද. මෙන්න මේ ඉරිසියාව එක්ක එන තරගේ තමයි කෙල්ලන්ගේ හිතේ ප්‍රදාන feature එක. ඉතින් එක හොද අතට පාවිච්චි කරපන්.

    if she is a keeper. do this . otherwise let that bitch go.
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    උබත් උබේ පරණ කෙල්ලගේ ෆොටෝ එකක් වෝල් පේපර් එකට දාගෙන ඉදපන්!:cool:

    avatar254970_8.gif
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93

    Thanks Bro... Meka nam Patta Answer 1k.... :yes:
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728

    bitch lasagna :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ කොහොමද ඒ වෙලාවේ රියැක්ට් කලේ?
    නංගි එහෙම කිව්වම අනිවා උබේ කෙල්ල උබ දිහා බලන්න ඇතිනේ..

    මේකට උත්තරේ දීපන්කො