කලකිරුණා සාමාජිකයෝ ගැන.

යනවට කැමති හෝ අක&#3512


  • Total voters
    139
  • Poll closed .

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22091453 said:
    :( :(



    උබ මාව හැක් කොරයි ද කියලා මට බයයි බන් :( :(

    Sirawata malli. Ay bn uba ubema jivithe ekka ohoma sellam karanne. Ada uba kiriyata wela welawa kaka idala light kanu daaddi ubath ekka ekata hiti un dan pana daagena paadam karala aduma s3 k daavi. Eth uba hadenne ne biri alinta veena gahanawa meeta hodai.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මොකෝ case එක ? අවුලක් නැ නේ :confused:

    බලන්න මම මේකෙන් යනවට කැමති අය කවුද? ඉන්නවට කැමති කවුද? ජීවිතේට fake හදලත් නැහැ. හදන්නෙත් නැහැ.

    :(
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබට මේවගේ සීන් වලට අප්සට් යනවද බන්...උබ කොහොමද සමාජේ ජිවත් වෙන්නේ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔයාගෙ කැමැත්ත ඉතිං. විවිදාකාර මිනිස්සු ඉන්නවනේ. ඒ හැමෝම එක්ක ඉන්න පුරුදු වෙන්න. පිරිමියෙක් උනාම ඔයිට වඩා පෞර්ශමත් වෙන්න ඕනා. :yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Thanujkage thread seen ekatada???poddak hithapan ban lawyer kenek jivitheta tamunge knowledge eka free share karanne ne. E athin u very rare ekek. E wage thread ekaka salli walata namena law ekak gana ugen puna puna ahuwa kiyala terumak na ne bn. U minissunta udaw karanna thread eka damme.

    aniwa eka maara watinawa ban
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෝ බන් "අදාල නෑනෙ" කියල ඔප්ෂන් එකක් නෑනෙ :angry:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කළකිරෙන්න එපා, සෝෂල් මීඩියා වල දී හොඳට ඔරොත්තු දෙන හය්ය හමක් තියෙන්න ඕනෑ, ඕනෑ විවේචනයක්, රළු ප්‍රතිචාර, rep කැපිලි, අපහාස උපහාස තියෙනවා, ඒක නෝමල්, අපි ඉන්නේ එක විදියකට කැලෑවක, සුව පහසුවෙන් ඉන්න ඕනේ නම් හාවෙක් වගේ හැංගිලා ඉන්න, නැතිනම් ඇතෙක් වගේ කෝඳුරු දෂ්ඨ ගණන් නොගෙන ඉන්න, නැතිනම් නරියෙක් වගේ හූ කියා කියා ඉන්න, සිංහයෙක් වගේ ඉන්නත් පුළුවන්, එහෙම අය නම් හරි දුර්ලභයි :)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යනවට කැමතියි කියන උනුත් බර ගානක් ඉන්නවනේ :D

    කොච්චර පිටින් හොඳ මූණ පෙන්නුවත් අපිට කෙලින්න බලාගෙන කීදෙනෙක් ඇත්ත ජීවිතෙත් ඉන්නවද බන්. වැඩිය ඕනේ නෑ, නෑදෑයොම.

    මේවා මොනාද... ;)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යනවට කැමති නැත :)

    ඒ වුණාට මම මේකෙ කාවවත් හරියට දන්නෙ නෑ. හොඳ එවුණුත් ඇති. නරක එවුණුත් ඇති

    මම නරක එකෙක්, දැන් දන්නවනේ, මතක තියාගනින්. :P