කලකිරුනා සින්හලු

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    matath oyi tikama thamayi bn kiyanna thiyenne. ada ekek innawa magen ABC ahagaththu uu marenna gihin beeragatte mama dn uta okkama amathakai. mama nm duk wenne na bn mata sathutui uu ethana inne ada mama nisa kiyala. habai karapu kari wade amathaka naa mn aayeth uuwa balanna yanne uge malagedara dawasata witharai. thawa ekek innawa podi kaale escole yanna sapaththu nathuwa sereppu daagena yaddi ape ammata kiyala sapaththu 2k aran dunna mama. ada uu udin yanne maawa dakkata aduranne naa :-D thawa uttek innawa uu Ekko ona naa . ganan ganna epa bn ubata ona eekata mn innawa mama bisness nam danne na
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    කවුද උබේ අත හපා කෑවේ..:confused:
    උබේ ස්ටෝරිය කියවලා තියෙනවා මචන්...:)
    එච්චර කටු කාපු එකේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න ට්‍රයි කරපන්:nerd:
     
    waligamaya

    Well-known member
  • මචන් හැම මිනිහම එහෙමනැ හොද මොනිස්සු ඉන්වා. නරක ගුණ මකුවොත් ඉන්නව. තව දෙයක් නෑදෑයෝ ඔක්කොම සක්කිලි නෙවෙයි. අපේ පවුලේත් එකිනෙකාට උදව් කරගන්න හොද නෑදෑයෝ පිරිසක් ඉන්නවා. ඒවගේම ගුණමකු නෑදෑයොත් ඉන්නවා. හොද මිතුරන් නාදයන් ලැබෙන්නෙත් පෙර කළ කුසල් අනුව තමයි මමනම් හිතන්නේ. මේ බවයේ නෑදෑයන්ට මිතුරන්න්ට සැලකුවොත් උදව් කලොත් ඒවාට විපාක පසුව ලැබේවි.
     
    • Like
    Reactions: Ridila™

    waligamaya

    Well-known member
  • අපිනම් ත්තගේ දේශපාලනය නිසා මරවිදියට දුක් වින්දා. නෑදෑයෝ එකට එකාවගේ හිටපුනිසා ඉගෙනීමත් උපරෙමේම කරගෙන ඔලුව ඉස්සුවා.
    ඒවගේම කුහකයොත් දැකලා තියනවා තාත්තා වෙස්සන්තරවගේ ඊන මිනිහෙක්. සමහර මිනිස්සුන්ට ගෙවල් හදාගන්න් ඉඩම් පවා දීලා තිබුනා ඒ අයගෙන් සමහරක් දැන් හොද ජිඉවිත ගෙවනවා එත පාරේදී දැක්කත් හිනාවෙන්නේනැ. විවිද මිනිස්සු ඉන්නව. උදව් කාන වෙලාවට උදව්කලා නැවත දෙයක් බලාපොරොත්තු වීගෙන ඉන්න එක තේරුමක් නැ. මගේ පියත් බෙන්තර ගගෙන් එහා තමයි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඊශ්‍රායල් උන් වගේ ඉන්න ඕනා. කාව වත් විස්වාස කරන්නේ නෑ.

    life-is-full-of-fake-people-trust-no-one-quote-1.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බාගෙට බාගයක් මිනිස්සු ඔහොම තමයි. ඕක දැනගෙන උදව් කරපන්. එතකොට උබට පස්සේ කලකිරෙන්න වෙන එකක් නැහැ.

    හැම මිනිහම ඔහොම නැහැ. දැන් උබම බලපන්. උබ වගේ අනික් මිනිස්සුන්ට උදව් කරන එවුන් ඕනි තරම් ඉන්නවා :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    අපොයි ඔව් බං බෙන්තර ග‍ඟෙන් එහා පැත්තෙන් ගෑණියෙක්ව ගේන්න නම් එපා කියලා අපේ අම්මත් කිව්වා. මාතර මිනිස්සු සට කපට මිනිස්සු බං. :angry::angry:

    ඒ අඩෝ මමත් ඔය සීන් එක අහලා තියෙනවා .ඒ කිව්වේ බෙන්තර ගඟෙන් මෙහාට ඇස් පේන බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා ?? ඇයි බන් එහෙම කියන්නේ මොකක්ද සීන් එක ??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ අඩෝ මමත් ඔය සීන් එක අහලා තියෙනවා .ඒ කිව්වේ බෙන්තර ගඟෙන් මෙහාට ඇස් පේන බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා ?? ඇයි බන් එහෙම කියන්නේ මොකක්ද සීන් එක ??

    දකුණේ එවුන් එච්චරටම සැරයි , සට කපටි කියලා බං කියන්නේ. සාමාන්‍යයෙන් ඔය පාඩුවේ ඉන්න එකෙක්ට කියන්නේ පූස් පැටියෙක් වගේ ඉන්නවා කියලනේ. බෙන්තර ග‍ඟෙන් මෙහාට පූස් පැටියෙක් ගෙනාවොත් ඌත් දස කැ#යා කියලා කියන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    දකුණේ එවුන් එච්චරටම සැරයි , සට කපටි කියලා බං කියන්නේ. සාමාන්‍යයෙන් ඔය පාඩුවේ ඉන්න එකෙක්ට කියන්නේ පූස් පැටියෙක් වගේ ඉන්නවා කියලනේ. බෙන්තර ග‍ඟෙන් මෙහාට පූස් පැටියෙක් ගෙනාවොත් ඌත් දස කැ#යා කියලා කියන්නේ.

    අහ් එහෙමද ?? සැර එක නම් දන්නේ නැහැ .හැබැයි හෙනම කපටි ,අපි ඉස්කොලේ යන කාලෙත් හිටියා කීහිප දෙනෙක් දකුණේ හෙළයෝ කිය කිය උදම් අනපු උන් .අර මහින්දයා නිසා .හෙනම කපටි හැත්ත .තමන්ගේ වැඩේ විතරයි .අනික් උන්ට හෙනගහලා ගියත් කමක් නැහැ .මම හරිද දන්නේ නැහැ .ඒත් මේ දේ මම කිව්වේ මගේ අත්දැකීම් වලින් .විෂේශයෙන්ම ගෑනු .හෙනම කපටි ළු නේ ??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් එහෙමද ?? සැර එක නම් දන්නේ නැහැ .හැබැයි හෙනම කපටි ,අපි ඉස්කොලේ යන කාලෙත් හිටියා කීහිප දෙනෙක් දකුණේ හෙළයෝ කිය කිය උදම් අනපු උන් .අර මහින්දයා නිසා .හෙනම කපටි හැත්ත .තමන්ගේ වැඩේ විතරයි .අනික් උන්ට හෙනගහලා ගියත් කමක් නැහැ .මම හරිද දන්නේ නැහැ .ඒත් මේ දේ මම කිව්වේ මගේ අත්දැකීම් වලින් .විෂේශයෙන්ම ගෑනු .හෙනම කපටි ළු නේ ??

    ඔක්කොම එකයි බං දකුණේ උන් නම්. අම්මා කියලා තියෙන්නේ කොහෙන් ගෑණියෙක් ගෙනාවත් කමක් නෑ බෙන්තර ග‍ඟෙන් එහා නම් ගේන්න එපා කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    ඔක්කොම එකයි බං දකුණේ උන් නම්. අම්මා කියලා තියෙන්නේ කොහෙන් ගෑණියෙක් ගෙනාවත් කමක් නෑ බෙන්තර ග‍ඟෙන් එහා නම් ගේන්න එපා කියලා.

    Same here machan අපේ අම්මලාත් ඔය කතාවම කියනවා .දකුණේ උන් හොඳයි එහෙ එවුන්ටම .අපේ පන්තියෙත් එක කෙල්ලෙක් හිටියා .ඒකිගෙ ගම ගාල්ලේ .ඒ වගේම පු* ලැල්ලක් .එකි හොඳට දන්නවා කොල්ලන්ව නම්ම ගෙන තමන්ගේ වාසියට වැඩ ටික කරගන්න .හෙනම කපටි. මුලින්ම කරන්නේ කන්න බොන්න අරන්දෙන එක .ඊට පස්සේ අතේ පයේ එල්ලෙනවා .ඒ වගේම හොඳට දන්නවා වලත්තයෝ එක්ක සෙට් නොවෙන්න .මොකද උන්ට සෙට් උනා නම් ඇරව ගන්න වෙනවානේ .අර පාඩුවේ ඉන්න නමට හරි කෙල්ලෝ සම්බන්ධයෙන් ක්‍රියාවෙන් සදාචාරය තියෙන එවුන්ව තමා අල්ලගන්නේ .කිසිම ලැජ්ජාවක් නැහැ .ඉතිං එහෙම කරලා පස්සේ ඒකිට ඕන විදියට අනෙක් උන්ව නම්ම ගන්නවා .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Same here machan අපේ අම්මලාත් ඔය කතාවම කියනවා .දකුණේ උන් හොඳයි එහෙ එවුන්ටම .අපේ පන්තියෙත් එක කෙල්ලෙක් හිටියා .ඒකිගෙ ගම ගාල්ලේ .ඒ වගේම පු* ලැල්ලක් .එකි හොඳට දන්නවා කොල්ලන්ව නම්ම ගෙන තමන්ගේ වාසියට වැඩ ටික කරගන්න .හෙනම කපටි. මුලින්ම කරන්නේ කන්න බොන්න අරන්දෙන එක .ඊට පස්සේ අතේ පයේ එල්ලෙනවා .ඒ වගේම හොඳට දන්නවා වලත්තයෝ එක්ක සෙට් නොවෙන්න .මොකද උන්ට සෙට් උනා නම් ඇරව ගන්න වෙනවානේ .අර පාඩුවේ ඉන්න නමට හරි කෙල්ලෝ සම්බන්ධයෙන් ක්‍රියාවෙන් සදාචාරය තියෙන එවුන්ව තමා අල්ලගන්නේ .කිසිම ලැජ්ජාවක් නැහැ .ඉතිං එහෙම කරලා පස්සේ ඒකිට ඕන විදියට අනෙක් උන්ව නම්ම ගන්නවා .

    දකුණේ උන් සෙට් එක දැක්කොත් උඹෙයි මගෙයි රෙප් ටිකට බඩු බනිස්. :D:D:rofl:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මේකේ ඉන්න උන් බාගෙට බාගයක් මාතර බෙන්තර උන් වගේ :oo: