දෙයක් තියනව ඒ ගැන කියන්න.....
නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.
හිටපු ආරක්ෂක ලේකම් විශ්රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.
meka ahuwa vitarai angata amutu panak awa ayye.meka wenawanam lankawema wasanawa.me konda pana nathi yakku pannala dala ratata adare kenek ennai ona









