කලකිරුනෙමි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දෙයක් තියනව ඒ ගැන කියන්න.....
නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

meka ahuwa vitarai angata amutu panak awa ayye.meka wenawanam lankawema wasanawa.me konda pana nathi yakku pannala dala ratata adare kenek ennai ona
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
දෙයක් තියනව ඒ ගැන කියන්න.....
නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

ඔය නිවුස් එක ගැන දන්නවා..අවොත් නම් බැහැලාම වැඩ කරනවා :D:D
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

    යහපාලනෙන් රට ට කෙලින් හැටි තේරුම් ගන්න බැරි සිංහලු කොටසක් ඇරෙන්න ගෝටා එනවටනම් කැමතියි බහුතරයක් සිංහල අය. ඒත් ප්‍රශ්නේ මචන් ගෝටා දේශපාලනේට ඇවිත් චාටර් වෙයිද බන්? හරක් ගොන්සේකා වගේ කිච නොවී තවමත් කාටවත් යටත් නොවී ඉන්න නියම සිංහලයෙක් බන්. මිනිස්සු තවමත් ගෝටට ට ගරු කරනවා.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    යහපාලනෙන් රට ට කෙලින් හැටි තේරුම් ගන්න බැරි සිංහලු කොටසක් ඇරෙන්න ගෝටා එනවටනම් කැමතියි බහුතරයක් සිංහල අය. ඒත් ප්‍රශ්නේ මචන් ගෝටා දේශපාලනේට ඇවිත් චාටර් වෙයිද බන්? හරක් ගොන්සේකා වගේ කිච නොවී තවමත් කාටවත් යටත් නොවී ඉන්න නියම සිංහලයෙක් බන්. මිනිස්සු තවමත් ගෝටට ට ගරු කරනවා.

    ගොටබය මහත්මයා අවොත් දෙමලු චන්දෙ දෙන්නේ නැහැ,මුස්ලිම් බහුතරය නැහැ..

    සිංහල දුන් බෙදිලා.. ලැට් කාටගේ පුතාගේ page එකෙන් (UPFA - A Brighter Future) දැනටම ගොටබයට මඩ ගහන්න පටන් අරන්

    උණ අලුත් නායකයෙක් බිහි වෙන්න ඉඩ හරින්නේ නැහැ :(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    රටට කෙලිනවාට නියම තෑග්ග .

    kiribath.jpg

    :):):):):):):)

    සිරිසේනගේ ළමයි එහෙම ඉන්නවානම් රෙප් කපහන්.

    Last edited:
    • Like
    Reactions: youtube

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    රටට කෙලිනවාට නියම තෑග්ග .

    kiribath.jpg

    :):):):):):):)

    සිරිසේනගේ ළමයි එහෙම ඉන්නවානම් රෙප් කපහන්.

    marenawanam loku deyak ponna rilawa
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගොටබය මහත්මයා අවොත් දෙමලු චන්දෙ දෙන්නේ නැහැ,මුස්ලිම් බහුතරය නැහැ..

    සිංහල දුන් බෙදිලා.. ලැට් කාටගේ පුතාගේ page එකෙන් (UPFA - A Brighter Future) දැනටම ගොටබයට මඩ ගහන්න පටන් අරන්

    උණ අලුත් නායකයෙක් බිහි වෙන්න ඉඩ හරින්නේ නැහැ :(:(

    කවුද බන් ලැට් කටා කියන්නේ? රාජිත පරයද?

    දෙමළ හම්බ නැති උනත් සිංහලු එකතු උනොත් දිනන්න පුළුවන්.ඔලුවක් තියෙන එවුන්ට තේරෙන්න එපැයි බන් දැන් හම්බයෝ දෙමලු ඉන්න තැනයි , අපි ඉන්න තැනයි. සිරා දින්නට පස්සේ උන් අලි ඔලුවෙන් ඉන්නේ. සිරා වැඩ කරන්නෙත් උන් සතුටු කරන්න...ඕකා සිංහලයන්ට කියලා මෙලෝ දෙයක් කරේ නෑනේ .මු තවදුරටත් ජිවත් උනොත් රට විනාශයි. හම්බ දෙමල කලවම් එකෙක් රජ උනා වගෙයි.

    • Like
    Reactions: Rosantha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොටබය මහත්මයා අවොත් දෙමලු චන්දෙ දෙන්නේ නැහැ,මුස්ලිම් බහුතරය නැහැ..

    සිංහල දුන් බෙදිලා.. ලැට් කාටගේ පුතාගේ page එකෙන් (UPFA - A Brighter Future) දැනටම ගොටබයට මඩ ගහන්න පටන් අරන්

    උණ අලුත් නායකයෙක් බිහි වෙන්න ඉඩ හරින්නේ නැහැ :(:(

    මොකක්ද බන් අලුත් කියනේ? උබ කියන්නේ ගොටාබය ආව කියල අලුත් වෙනවා කියල ද ? පරණ මුහුනුමයි, පරණ පොතම තමා ආයේ..පරණ පවුලමයි..මම නම් දෙන්නේ නැහැ ඕකුන්ට ආවත් ආයේ...:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    කවුද බන් ලැට් කටා කියන්නේ? රාජිත පරයද?

    දෙමළ හම්බ නැති උනත් සිංහලු එකතු උනොත් දිනන්න පුළුවන්.ඔලුවක් තියෙන එවුන්ට තේරෙන්න එපැයි බන් දැන් හම්බයෝ දෙමලු ඉන්න තැනයි , අපි ඉන්න තැනයි. සිරා දින්නට පස්සේ උන් අලි ඔලුවෙන් ඉන්නේ. සිරා වැඩ කරන්නෙත් උන් සතුටු කරන්න...ඕකා සිංහලයන්ට කියලා මෙලෝ දෙයක් කරේ නෑනේ .මු තවදුරටත් ජිවත් උනොත් රට විනාශයි. හම්බ දෙමල කලවම් එකෙක් රජ උනා වගෙයි.

    ඔව් රාජිත..උගේ පුතාගේ ගෝලයෝ UPFA - A Brighter Future කරන්නේ..තව හරින්ගේ සෙට් එකක් ඉන්නවා... අපේ රට page එක උන්ගේ :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද බන් අලුත් කියනේ? උබ කියන්නේ ගොටාබය ආව කියල අලුත් වෙනවා කියල ද ? පරණ මුහුනුමයි, පරණ පොතම තමා ආයේ..පරණ පවුලමයි..මම නම් දෙන්නේ නැහැ ඕකුන්ට ආවත් ආයේ...:P

    හරි ලබන පාරත් my3 දීලා ඉදපන් බන් :love:

    පොඩි අප්සෙට් එකක් තියෙන්නේ ලබන පාර චන්දෙ වෙද්දී උබ ලංකාවේ ඉදීවිද,නැත්නම් චන්දයක් තියන්න රටක් ඉතුරු වෙලා ටියේවිද කියලා :lol::lol: :rofl::rofl:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යහපාලනෙන් රට ට කෙලින් හැටි තේරුම් ගන්න බැරි සිංහලු කොටසක් ඇරෙන්න ගෝටා එනවටනම් කැමතියි බහුතරයක් සිංහල අය. ඒත් ප්‍රශ්නේ මචන් ගෝටා දේශපාලනේට ඇවිත් චාටර් වෙයිද බන්? හරක් ගොන්සේකා වගේ කිච නොවී තවමත් කාටවත් යටත් නොවී ඉන්න නියම සිංහලයෙක් බන්. මිනිස්සු තවමත් ගෝටට ට ගරු කරනවා.

    හරක් ගොන්සේකා නැත්තන් තාම ප්‍රභාගේ පුක ඉබිනවා උඹ