කලකිරුනෙමි

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :yes::yes::yes::yes: මුන් හැදෙන් නැ ම්චො. ඔය කලකිරිනෙමි කියාගෙන මායම් දාගෙන එන්නෙ රෙද්දක් ඇදගෙන ඉන්ඩ බැරි නිසා මෙකෙ. නැතුව මුට පොනිල ඉන්දියාවට රට සින්නකරේට ලියල දුන්නත් ගානක් නැ මීහරක් ගොන්නු. ඔකුන්ට කොහෙද මොලයක්,නැත්තන් රජෙක් වගේ උන්න මහින්දව එලොලො මේ කොහෙවත් නැති පබයෙක් ජනාධිපති කරන්ඩ චන්දෙ දෙයිද,

    sirawata itn...

    බරියා;19602641 said:
    mona piliyamda ban, unge master plan eka mara sarthakai, mee harak innawane. seratama ehei kiyana:angry::angry::angry:

    ow bn...
    un godak weleta sign karai....
    ammapa indian ekek mehe dakkoth nm mn nelanwa leli paninnama.... :growl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ow thopi maha lokuwata kondak thiyena un wage ghn pabayek ussan awe :lol::lol:

    india ekka seen danna hinda thama sutto api kln kiwwe.

    issella politics gana pothak aran kiyawapn methana buranne nathuwa....

    waradda waradi kiyana ekai dn waradi kiyala karagaththa hariyai madida?
    thawath gon katha nokia awilla mun karana ekakata sup ekak diyn..
    A/L results awe eye pereda neda thoge :lol::lol:

    මගේ එ/ල් රිසල්ට් ගැන මම බලාගන්නම් උඹ නොදී හිටු
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා


    :lol::lol::lol::lol::lol:








    හැමෝම වෙනුවෙන් තමා අද මු ඇවිත් තියෙන්නේ. ඊයේ ශ්‍රී ලන්කන් ආවා සීපා එකේ හොද නරක කතාකරන්න කියලා.අද මූ ඇවිත් කලකිරුණා කියන්න. හෙට සමහරවිට රුචිර ,සදුන්බුරුවා ,පැටියා වගේ වෙන එකෙක් ඒවි.

    ඔව් මේ ටිකේ මුන් ඔක්කොම ඇක්ටිව් නෑ
    ඇයි ඉතින් දැන් බබා හම්බෙලානේ තියෙන්නේ....
    මිනිස්සු දන්නවනේ අන්දුනා කියලා....
     
    May 30, 2014
    413
    110
    0
    sirawata itn...



    ow bn...
    un godak weleta sign karai....
    ammapa indian ekek mehe dakkoth nm mn nelanwa leli paninnama.... :growl:

    uba nikan siragatha nowi sitinu, lankawa kalakanni set ekatai nelanna ona.mama jan 8 hondatama gahala gema illuwa wate inna toi family walin thopita gal gahanawa kiyala mage ratata kelaunu data.mata wiruddawa polici giya.langadima nelanawa:angry::angry::angry:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බරියා;19602641 said:
    mona piliyamda ban, unge master plan eka mara sarthakai, mee harak innawane. seratama ehei kiyana:angry::angry::angry:

    හා බරී... කොහොමෙය් වාසියක් නැතෙය්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    :lol::lol::lol::lol::lol:








    හැමෝම වෙනුවෙන් තමා අද මු ඇවිත් තියෙන්නේ. ඊයේ ශ්‍රී ලන්කන් ආවා සීපා එකේ හොද නරක කතාකරන්න කියලා.අද මූ ඇවිත් කලකිරුණා කියන්න. හෙට සමහරවිට රුචිර ,සදුන්බුරුවා ,පැටියා වගේ වෙන එකෙක් ඒවි.

    වැරැද්දට වැරදියි කියන්න අපි බය නෑ බන්. උඹලවගේ නෙවෙයි එක චරිතයක් අල්ලගෙන ඒ චරිතේ කරන කඩුප්පුලි වැඩ සෙරටම එහෙයි එහෙයි කියන්න...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බරියා;19602683 said:
    uba nikan siragatha nowi sitinu, lankawa kalakanni set ekatai nelanna ona.mama jan 8 hondatama gahala gema illuwa wate inna toi family walin thopita gal gahanawa kiyala mage ratata kelaunu data.mata wiruddawa polici giya.langadima nelanawa:angry::angry::angry:

    na machn ekama field ekane.un awath kohe hari nawathinnama wenawane...
    unta ena eka epa karawannai wenne.
    habai meken lankawe market ekata kela welama ynwa... :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකක්ද බන් අලුත් කියනේ? උබ කියන්නේ ගොටාබය ආව කියල අලුත් වෙනවා කියල ද ? පරණ මුහුනුමයි, පරණ පොතම තමා ආයේ..පරණ පවුලමයි..මම නම් දෙන්නේ නැහැ ඕකුන්ට ආවත් ආයේ...:P

    LOL ... apita wedi kala merenna thamai wenne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වැරැද්දට වැරදියි කියන්න අපි බය නෑ බන්. උඹලවගේ නෙවෙයි එක චරිතයක් අල්ලගෙන ඒ චරිතේ කරන කඩුප්පුලි වැඩ සෙරටම එහෙයි එහෙයි කියන්න...

    වැරැද්දට වැරදි කියන්න ඕනේ තමා බන්.
    ඉතින් ඒ වැරැදී හදන්න දැන් මේ කරපු කෙරුවාව සනීපද?

    ඒ අතින් මහින්දය ඉන්දියාවට පුක නොදී දෙයක් කළා.
    දැන් මහින්දයා නැනේ.දැන් ඉන්න පබයටයි බලේ තියෙන්නේ.
    ඒ බලේ නැති කරන්නයි කට්ටිය එකතු වෙලා වැඩ කරන්න ඕනේ....

    මොකද තවත් ඉස්සරහට යන්න යන්න මොනා වෙයිද දන්නේ නෑ .
     
    • Like
    Reactions: youtube

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    2015 මෛත්‍රීට චන්දය දිපු එක ගැන දැන් කල කිරෙනවා බන්. කිසි වැඩක් වෙන්නේ නෑ. ඒ අස්සේ ඉන්දිය බලු කුක්කන් මෙහෙට ගන්න යනවා රස්සාවලට:growl::growl:.
    2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....:(:(:(

    දැන් හරිද දැන් සනිපද :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :yes::yes::yes::yes: ටොයිනට වැලේ වැල් නෑ ලොල්,කැත සීන එක උනේ, හිතාගෙන ඉන්නෙ ඉස්සර වගේ මහින්දට බැන්නම ඔක්කොම හරි කියල,:lol::lol::lol: මුන්ට මතක නැ රට පාලනේ කරන්නෙ මහින්ද නෙමෙ කියල, :rofl:

    තාමත් බනින්නෙ මහින්දට ටිකක් වෙලා ගිහාම තමයි මතක් වෙන්නෙ දැන් ඉන්නෙ මෛත්‍රී කියල එච්චරටම මුන් මහින්දට බැනල බැනල ලෙඩක් වෙලා ඒක....


    12631413_821175344695980_5420563988201679789_n.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!

    ඔව් මෙකතාවනම් ඇත්ත.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

    මමනම් අකමැති ගෝඨාභය මහත්තයා දේශපලනෙට එනවට අපේ සින්හල එවුන්ම් චන්ද්දේ දෙන්නේ නැති එකේ වෙන ජාති වල එවුන් ගැන මොන කතාද ඊට වැඩ එහෙම අවොත් ඇතුලට දන්න බලනවා දැක්කනේ වෙලගමට උන්දේ දෙතුන් පාරක් ආණ්ඩුව විවේචනය කරා දැන් නඩු දන්න යනවා FCDI එකෙන් එත් කලින් කිසි දෙයක් කරේනැ.:dull: