කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    දුක හිතුන බන්,
    උබට ස්ට්‍රෙස් ද මේ දවස් වල.

    හැමතිස්සෙම කල්පනා කර කර ද ඉන්නෙ

    ඔහොම ලේසියෙන් අවුරුදු 25-30 කොල්ලොන්ට් කලන්තෙ දානවද
    ස්ට්‍රෙස් නම් ඩේලි රූටීන් එකේ තියෙන දෙයක්නෙ. අපෝ ඕන තරම් ඇති කලන්තෙ දාන අය. ඇක්සිඩන්ට් එකක් වුනාම ලේ එහෙම බලන්න බැරි අය ඉන්නෙ. මටත් එහෙමද දන්නෙ නෑ තාම දැකල නෑනෙ එහෙම ඇක්සිඩන්ට් එකක්. අපේ පියාටත් බැහැල්ලු ලේ දකින්න.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    guyPWuU.gif
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    දුක හිතුන බන්,
    උබට ස්ට්‍රෙස් ද මේ දවස් වල.

    හැමතිස්සෙම කල්පනා කර කර ද ඉන්නෙ

    ඔහොම ලේසියෙන් අවුරුදු 25-30 කොල්ලොන්ට් කලන්තෙ දානවද
    25-30 රේන්ජ් එකේ තනියම ඉන්නව කියන්නේ ලේසි නෑ..මෙන්ටල් ටෆ්නස් ඕන..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්ට්‍රෙස් නම් ඩේලි රූටීන් එකේ තියෙන දෙයක්නෙ. අපෝ ඕන තරම් ඇති කලන්තෙ දාන අය. ඇක්සිඩන්ට් එකක් වුනාම ලේ එහෙම බලන්න බැරි අය ඉන්නෙ. මටත් එහෙමද දන්නෙ නෑ තාම දැකල නෑනෙ එහෙම ඇක්සිඩන්ට් එකක්. අපේ පියාටත් බැහැල්ලු ලේ දකින්න.

    පෙට්ටිය තියන කෙල්ලො උබට හරි යන්නේ නෑ..
    Second hand එකක් කරන්න :yes: නැත්තන් ලේ දැකල කලන්තෙ දායි..

    කුණු ශරීරය කියලා talks දීලා උබේ කුණු කුට්ටම දැම්ම ගමං කලන්තෙ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    පෙට්ටිය තියන කෙල්ලො උබට හරි යන්නේ නෑ..
    Second hand එකක් කරන්න :yes: නැත්තන් ලේ දැකල කලන්තෙ දායි..

    කුණු ශරීරය කියලා talks දීලා උබේ කුණු කුට්ටම දැම්ම ගමං කලන්තෙ..
    Ambo…mewila penewa 😅😅😂
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අම්මෝ උබද ඒ? යකෝ මට දන්න නර්ස් කෙනෙක් දැන් ටිකකට කලින් කිව. ඔය වගේම සීන් එක. පෙන්දොන්ට ඔයිට වඩා පන තියෙනවා කියල කුනුහරප දෙක තුනකුත් කිව ..හරි නෑනේ ඒව කියන්න බෑ. ඉදපං ඉදපං මම කියන්නම් මම දන්න එකෙක් කියල. හොද පිට් පොරක් කියල
    මන් දැක්ක එකෙක් දුවනවා pcr kit එකක් ගෙන්න මූට
    කොරෝනද දන්නෑ කියලා. :shocked:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    දැන් මේකේ ඉන්න හොරු ඉන්ජෙක්ෂන් කට්ටක් අරන් උබේ ගෙදරට පනින්න ආව නම් ඇති. එහෙට මෙහෙට වැනුවාම උබ දඩ බඩස් ගාල වැටුනම උබේ සන්තකේම අරන් යන්න තියෙන්නේ . :rolleyes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    දැන් මේකේ ඉන්න හොරු ඉන්ජෙක්ෂන් කට්ටක් අරන් උබේ ගෙදරට පනින්න ආව නම් ඇති. එහෙට මෙහෙට වැනුවාම උබ දඩ බඩස් ගාල වැටුනම උබේ සන්තකේම අරන් යන්න තියෙන්නේ . :rolleyes:
    මුගේ වකුගඩු තමයි අරන් යන්න තියෙන්නේ :lol:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ගණන් ගන්න එපා ඔවා ඔහොම තමා,අපේ ඉස්කෝලෙ හිටියේ සර් ලා දෙන්නෙක් accident වෙලා නුවර විකලාන්ගේ දාලා හිටියේ,අපි කොල්ලො සෙට් එක ගියා බලන්න,එකේ ඉන්න ගොඩක් අයගේ අත් කකුල් වෙළල ,තව යකඩ කුරු ගහලා, එහෙම තියෙන්න,ටික වෙලාවක් අපි සර් එක්ක කතා කර කර ඉද්දී අපේ එකෙක් ළඟ තිබ්බ අර leddunge බඩු තියෙන මෙසෙකුත් පෙරලගෙන වැටුණා 😂😂, ඊට පස්සෙ ledekgema අදකට දාලා වතුර ඉහළ ඌට සිහිය ගත්තා,පස්සෙ උගෙන් විස්තර ඇහුවම කිව්වේ,අර කකුල් එල්ලගෙන් ඉන්න ඒව දැක්කම ඌට සංවේදී උනාලු🤣🤣,උබලට කියලා එළියට යන්න කියලා හිතද්දීම වටෙම් කළුවර උනා කිව්වා😂🤣🤣🤣,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනද දන්නෙ නැ, කොරෝනා ලෙඩ්ඩුන්ටත් කලෙන්තෙ එනව, රොග ලක්ශන නොපෙන්නන අයටත් කලන්තෙ එනව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අපරාදේ කොල්ලෝ ඒ උබේ අනාගත සහකාරිද දන්නේ නෑ උබ මිස් කරගත්තේ 😁😁😁😁😁
    ඒ මිස් කරගැනීමක් නෙවෙයි බන්. ඊලග පාර යද්දි එ කෙල්ලත් එක්ක චැටක් දාන්න පොයින්ට් එකක් හදා ගැනීමක්.😁
    Will see.