ගණන් ගන්න එපා ඔවා ඔහොම තමා,අපේ ඉස්කෝලෙ හිටියේ සර් ලා දෙන්නෙක් accident වෙලා නුවර විකලාන්ගේ දාලා හිටියේ,අපි කොල්ලො සෙට් එක ගියා බලන්න,එකේ ඉන්න ගොඩක් අයගේ අත් කකුල් වෙළල ,තව යකඩ කුරු ගහලා, එහෙම තියෙන්න,ටික වෙලාවක් අපි සර් එක්ක කතා කර කර ඉද්දී අපේ එකෙක් ළඟ තිබ්බ අර leddunge බඩු තියෙන මෙසෙකුත් පෙරලගෙන වැටුණා


, ඊට පස්සෙ ledekgema අදකට දාලා වතුර ඉහළ ඌට සිහිය ගත්තා,පස්සෙ උගෙන් විස්තර ඇහුවම කිව්වේ,අර කකුල් එල්ලගෙන් ඉන්න ඒව දැක්කම ඌට සංවේදී උනාලු


,උබලට කියලා එළියට යන්න කියලා හිතද්දීම වටෙම් කළුවර උනා කිව්වා




,