කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 දි මට ඩිප්‍රෙෂන් හැදුනෙ
    එදායින් පස්සෙ තාම හොස්පිටල් යන්න බෑ, අර බෙහෙත් සැර නහයටවැදුනගමන් කලන්තෙදානවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    දැන් කොහොමද උබට අවුලක් නැහැ නේ
    නෑ බන් දැන් අවුලක් නෑ. තෑන්ක්ස් ඇහුවට.. ☺

    මටත් ඔය වගේ සින් එකක් උනා
    හැබයි වැටුනේ නම් නැ

    අපේ පුංචි අම්මගේ පුතා පොඩි කාලේ සෙල්ලම් කරද්දී
    වැටිලා ඇහි බැම පුපුරලා ලේ යනවා
    town එකේ ඩොකා මහන්න ඕනේ කියල මට කිවා මල්ලිව
    අල්ලාගෙන ඉන්න කියලා
    මැහුම් 2ක් දානකම් අල්ලන් හිටියා

    ඩොකාම කිවා දැන් අයියා ට අමාරුයි එලියට ගිහින් ඉඳගන්න
    කියල ඇත්තටම එතකොට තමයි මට තේරුනේ
    මමත් කැරකි කැරකි ඉඳල තියෙන්නේ
    මගේ එක පාරක් 8 හෝ 9 වසරේදී වගේ අක්ෂි රෝහලේදී නගනයක් කැපුවා ඇහැ උඩ. ඇහැ උඩට ගහන්නේ ඉන්ජෙක්ෂන් එක. එදා කරලා ඉවර වෙලා වාදී වෙලා ඉන්න කිව්වා ටිකක්. එහෙම ඉඳලා යන්න කියලා නැගිට්ට ඇදගෙන වැටුනා දඩාන් ගාලා.. 😣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    bp adu welada kohe.. man baya wela hitiye darunu mortein parakwath da kiyala :ROFLMAO:
    mata set une nam sahena kaleketa kalin,ethkota ochchara darunavata ne,badu podda unath pollen gahuwa vage vadinne,e gahanna gaththa mul kale vage.

    mehemayi une scene.

    mayi yaluwekuyi set vela parak gahuwa,mata gedara yannath ona ikmnt.api shape thanak vadi vela gahuwe,badu para hodayi vage kiyala gahapu gamanma danuna.dumakuth gahala innva tikak katha karanneth ne,dennatama vadila hodatama.
    mata gedara yanna th ona nisa man nagitta,adi deka thunak yanakota mata terenava nikan aul vage,e unata ithin aulak ne yanna puluwan kiyane hithanne.
    mage yaluwa dakala mata nikan aul vage kiyala,u mage lagin idala mava allagaththa,mata kaluva para set venakota yaluwa mava ainkata aran bima vadi karagaththa.vinadi 5 vitara yanakan mokadda une kiyala terenne,passe ithin aulak ne,kaluwa parak set vela nathnam vadakuth ne bn
     
    කළුවා පාර මීන්ස්?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Mata th podi avulak thiyenava ban

    Sensitive pictures videos balanna amarui... Accidents ehema samaharu phones wala save karan thiyan innava

    Mata oka une mama grade 12 wage iddi ekek video ekak pennuva Bella kapala marana ekak.

    mata mind eka aul giyaa dawas gaanak yanakan eekama eekama mathak wenawa eeta passe thamai oya scene eka awe
     
    man danna ekek innava,u photographer kenen ,mu reta kammali unama balanne oya age video bn,ara isis eke un vada dila marana eva.muta nam mokak hari aulak tiyenava.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    පියාගෙ බ්ලඩ් එකක් දෙන්න ගියා ලැබ් එකකට. ඒකෙ කෙල්ලෙක් ඉන්නෙ. ඒකි මට කතා කලා පියාගෙ අත අල්ලගන්න කියල. මම ගිහින් අල්ලන් හිටියා. නහර හීනි වෙලා ඉන්ජෙක්ශන් එකේ නීඩ්ල් එකට වඩා කියල අත් දෙකේම ගගහ වටේ කරකනව කටුව. අම්මෝ යකෝ ඒක බලන් ඉඳල මට තේරුනා මට බඩු හරි කියල. තව ටිකකින් මට ඉන්න බෑ එලියට යනව කියල කියනව කියල හිත හිත ඉද්දි දඩ බඩාස් ගාලා ඇදගෙන වැටුන කියහන්කො මම. 😣😣😣

    අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ.. 😖😖
    😂. Koheda?