කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    license එක ගන්න blood එකක් දෙන්න ගිහින් check කරන්න. මගෙ යාළුවෙකුයි මමයි ගියෙ.
    උගෙ මුලින් ලේ ගත්ත ඌට කිසි අවුලක් නෑ. ඊට පස්සෙ මගෙ ලේ එක ගත්ත ගන්නකොට ඒක දැකල මූ වැටුන කලන්තෙ දාල.
    ඔය වගේම තමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😑🥺 ජීවිතේටම එකපාරක් කලන්තේ දාන්න ආවා. අයිබීඑම් බල්ක් ප්‍රින්ට එකක කවර් එක ඇරලා පේප ෆීඩ් කරද්දී පොඩි ඇඟිල්ල උඩට ඇරලා තිබුන පියන වැහුනා.😑 කිලෝ පහක්වත් ඇති. මම හිතුවේ ඇඟිල්ල ඇතුලේ කියලා. කොච්චර ෆිට් එකේ හිටියත් ඇස් නිලංකාරවෙලා සිහිය නැතිවෙලා වැටෙන්න ගිහිං දනිස ඇනුනා පොළවේ ඒ වැදිල්ලත් එක්කම ආයේ සිහිය ආවා. එදා තමයි දැනගත්තේ කොච්චර ෆිට් වුනත් බොඩියේ තරම😑😑
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    😂. Koheda?
    නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ ලංකා හොස්පිටල් එකේ ලැබ් එක.

    😑🥺 ජීවිතේටම එකපාරක් කලන්තේ දාන්න ආවා. අයිබීඑම් බල්ක් ප්‍රින්ට එකක කවර් එක ඇරලා පේප ෆීඩ් කරද්දී පොඩි ඇඟිල්ල උඩට ඇරලා තිබුන පියන වැහුනා.😑 කිලෝ පහක්වත් ඇති. මම හිතුවේ ඇඟිල්ල ඇතුලේ කියලා. කොච්චර ෆිට් එකේ හිටියත් ඇස් නිලංකාරවෙලා සිහිය නැතිවෙලා වැටෙන්න ගිහිං දනිස ඇනුනා පොළවේ ඒ වැදිල්ලත් එක්කම ආයේ සිහිය ආවා. එදා තමයි දැනගත්තේ කොච්චර ෆිට් වුනත් බොඩියේ තරම😑😑
    ඇඟ සයිස් මිනිස්සු ඕන තරම් ඉන්නවා සෙන්සිටිව්..
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දෙන්නේ හෙන ලොකු දේශපාලන ටෝක්ස්
    ලේ ටිකක් ගන්නකොට කලන්තේ දානවා
    හිත ගන්න පුළුවන් ඩයල් ගැන
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ලේ දකින එකයි කටු සීන් එකටයි උඹ Sensitive ඇති මචන්.
    මමත් 6 පාරක් ලේ දීලා තියෙනවා. හැබැයි හැමවෙලේම "අර පයින්ට් පුරෝන බෑග් එක පේන්න තියන්න එපා" කියලා පටන් ගන්නේ. ඒක දැක්ක ගමන් බඩු බනිස් වෙයි කියලා හිතෙන නිසා.

    හැබැයි වෙලා නම් නෑ තාම ;-)
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ ලංකා හොස්පිටල් එකේ ලැබ් එක.

    ඇඟ සයිස් මිනිස්සු ඕන තරම් ඉන්නවා සෙන්සිටිව්..
    මොන සෙන්සිට්විද බං. මටනං ඕන එකක්. ඇඟිල්ල තැලුන එක තමයි අව්ලට හිටියේ. කොට්ටේ තියලා කුලුගෙඩියෙන් තැලුවා වගේ. ඇඟිල්ල බේරගත්තේ හෙන ගේමක් දීල.
    අනික මන්ත් එන්ඩ් එකේ තනියම නයිටක් ගහන් හිටියේ. මළත් ඔච්චර තමයි.😑
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    මොන සෙන්සිට්විද බං. මටනං ඕන එකක්. ඇඟිල්ල තැලුන එක තමයි අව්ලට හිටියේ. කොට්ටේ තියලා කුලුගෙඩියෙන් තැලුවා වගේ. ඇඟිල්ල බේරගත්තේ හෙන ගේමක් දීල.
    අනික මන්ත් එන්ඩ් එකේ තනියම නයිටක් ගහන් හිටියේ. මළත් ඔච්චර තමයි.😑
    අතුලට දැම්මම ආයෙ ඇඟිලි දාන්න යන්න එපා. ඇඟිල්ලෙ ටොපා වදින්න ඇති. සොරි මචන්.