අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ..![]()
mcn e e wage situation handle krnna amrui nam thawa knk ekkan yanna mkd oya de parakdi unanm dennama amruwe ekai
අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ..![]()
නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ ලංකා හොස්පිටල් එකේ ලැබ් එක.. Koheda?
ඇඟ සයිස් මිනිස්සු ඕන තරම් ඉන්නවා සෙන්සිටිව්..ජීවිතේටම එකපාරක් කලන්තේ දාන්න ආවා. අයිබීඑම් බල්ක් ප්රින්ට එකක කවර් එක ඇරලා පේප ෆීඩ් කරද්දී පොඩි ඇඟිල්ල උඩට ඇරලා තිබුන පියන වැහුනා.
කිලෝ පහක්වත් ඇති. මම හිතුවේ ඇඟිල්ල ඇතුලේ කියලා. කොච්චර ෆිට් එකේ හිටියත් ඇස් නිලංකාරවෙලා සිහිය නැතිවෙලා වැටෙන්න ගිහිං දනිස ඇනුනා පොළවේ ඒ වැදිල්ලත් එක්කම ආයේ සිහිය ආවා. එදා තමයි දැනගත්තේ කොච්චර ෆිට් වුනත් බොඩියේ තරම
![]()
Samahara ayata eka para gahaganna ba.නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ ලංකා හොස්පිටල් එකේ ලැබ් එක.
මොන සෙන්සිට්විද බං. මටනං ඕන එකක්. ඇඟිල්ල තැලුන එක තමයි අව්ලට හිටියේ. කොට්ටේ තියලා කුලුගෙඩියෙන් තැලුවා වගේ. ඇඟිල්ල බේරගත්තේ හෙන ගේමක් දීල.නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ ලංකා හොස්පිටල් එකේ ලැබ් එක.
ඇඟ සයිස් මිනිස්සු ඕන තරම් ඉන්නවා සෙන්සිටිව්..
අතුලට දැම්මම ආයෙ ඇඟිලි දාන්න යන්න එපා. ඇඟිල්ලෙ ටොපා වදින්න ඇති. සොරි මචන්.මොන සෙන්සිට්විද බං. මටනං ඕන එකක්. ඇඟිල්ල තැලුන එක තමයි අව්ලට හිටියේ. කොට්ටේ තියලා කුලුගෙඩියෙන් තැලුවා වගේ. ඇඟිල්ල බේරගත්තේ හෙන ගේමක් දීල.
අනික මන්ත් එන්ඩ් එකේ තනියම නයිටක් ගහන් හිටියේ. මළත් ඔච්චර තමයි.![]()
මොකක්ද යකෝ ඒ ?ඇත්ත කියපන් උබ කැබැල්ලක් සෙට් කර ගන්න උප්පරවැට්ටියක් නේද ඔය දැම්මේ




පියාව ඇඩ්මිට් කලා අමාරු වෙලා.අයිසේ @Heshan Daminda ,මෙන්න උඹේ වචන ගැන මගෙන් අහනවා මම මොකකක්ද ඩ කියන්නේ ?![]()
අයි මචං මොකක්ද අසනීප,පියාව ඇඩ්මිට් කලා අමාරු වෙලා.![]()
පියාව ඇඩ්මිට් කලා අමාරු වෙලා.![]()
ado ehmd..පියාව ඇඩ්මිට් කලා අමාරු වෙලා.![]()


