කලබල වෙන්න එපා.. QR අද රෙඩි වෙනවා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    EZFbRKY.jpeg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments :lol:

    චතුරංග සහෝදරයා මේ අහන්නකෝ වයිෆ් තරහ වෙලා
    👽
    ගිය නිසා එයාව එක්කගෙන එන්න එයාගේ මහගෙදර මැදවච්චියට ආවා ඊයෙ රෑම
    😭
    . මගේ ගෙවල් මාතර. ආපහු එන්න තෙල් ඇත්තෙම නෑ
    ❌
    . දුන්නත් දෙන්නේ ලීටර් පහළොවයි
    😢
    . මම දැන් මොකද කරන්න ඕන
    🤔
    . පොඩි අදහසක් දෙන්නකො කරුණාකර ඇමැටිතුමා
    🥰
    . ගෑනිගෙ මහා එවුන් එක්ක ඉන්නවට වඩා හොඳයි පයින්ම මාතරට එන්න පිටත් වුනානම්
    💯
    ✅
    . අද මුළු රට එක මිටකට සින්දුව අහගෙන ඉන්න ගමන් ඔබතුමා වගේ බුද්ධිමතෙකුගෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි කියලා හිතන හින්දා දැම්මේ
    ❤️
    .
    #අපිතෝරපුඅපේආණ්ඩුව

    උබේ රෙදි නෑ නේද..උබල කොච්චර විවේචනය කරපු ජතියක්ද

    QR එක දෙන්න බැරි කයිතන්ල කොහොමද තෙල් දෙන්නෙ ...
    🤣
    🤣
    🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324

    ඉස්සරහට ෂෙඩ් ළග ප්ලේ වෙන්න නියමිත සින්දුවක්
     
    • Haha
    Reactions: Kolama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    තාමත් ජෙප්පොන්ට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ :lol: :lol: රටේ ඉන්න නියම ගව සම්පත​

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,138
    1
    15,970
    113
    මදෑ ඩෝබින්ට වෙච්ච දෙයක්.

    හෝදන්න සබනුත් නෑ වතුරත් නෑ රෙදි නන් කන්ද උසට
    එහ්🤭 ඇයි ඒ?

    පොඩි ඇබිත්ත මාහත්තයියි, සුවදින මහත්තයතයි අද බිසී නේද?

    හැබැයි thread දාන්නේ නෑ 🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    එහ්🤭 ඇයි ඒ?

    පොඩි ඇබිත්ත මාහත්තයියි, සුවදින මහත්තයතයි අද බිසී නේද?

    හැබැයි thread දාන්නේ නෑ 🤭🤭
    ලක්ෂ 10ක් දියන් දේශපාලන නූලක් දාලා දෙන්න. නිකං වැඩ කරන්න බෑ ඔය පැලවත්තේ වහල්ලු වගේ