@Max_r පොරගෙ කමිෂන් වෙලාවට දැම්මේ නැද්දඅද හරි හෙට හරි කොහොමහරි දෙනවා.. කංචන පකය phone ආන්ස කරන්නෙ නෑ පාස්වර්ඩ් එක ඉල්ලගන්න..
ඒවත් බලලා රිදෝ ගන්න ගාණට වැඩේ අවුල් වෙලාදනෑ නෙහ් අමතක උනා, බණ කියලා ත්රෙඩ් එකක් දාගෙන නෙහ් හිටියෙ![]()
ඉස්සරහට ෂෙඩ් ළග ප්ලේ වෙන්න නියමිත සින්දුවක්Comments
චතුරංග සහෝදරයා මේ අහන්නකෝ වයිෆ් තරහ වෙලාගිය නිසා එයාව එක්කගෙන එන්න එයාගේ මහගෙදර මැදවච්චියට ආවා ඊයෙ රෑම
. මගේ ගෙවල් මාතර. ආපහු එන්න තෙල් ඇත්තෙම නෑ
. දුන්නත් දෙන්නේ ලීටර් පහළොවයි
. මම දැන් මොකද කරන්න ඕන
. පොඩි අදහසක් දෙන්නකො කරුණාකර ඇමැටිතුමා
. ගෑනිගෙ මහා එවුන් එක්ක ඉන්නවට වඩා හොඳයි පයින්ම මාතරට එන්න පිටත් වුනානම්![]()
. අද මුළු රට එක මිටකට සින්දුව අහගෙන ඉන්න ගමන් ඔබතුමා වගේ බුද්ධිමතෙකුගෙන් මේ ප්රශ්නයට පිළිතුරක් ලැබෙයි කියලා හිතන හින්දා දැම්මේ
.![]()
#අපිතෝරපුඅපේආණ්ඩුව
උබේ රෙදි නෑ නේද..උබල කොච්චර විවේචනය කරපු ජතියක්ද
QR එක දෙන්න බැරි කයිතන්ල කොහොමද තෙල් දෙන්නෙ ...![]()
![]()
![]()
අනේ! පොඩි ඇබිත්ත මහත්තයාඒවත් බලලා රිදෝ ගන්න ගාණට වැඩේ අවුල් වෙලාද![]()
මදෑ ඩෝබින්ට වෙච්ච දෙයක්.අනේ! පොඩි ඇබිත්ත මහත්තයා![]()
එහ්මදෑ ඩෝබින්ට වෙච්ච දෙයක්.
හෝදන්න සබනුත් නෑ වතුරත් නෑ රෙදි නන් කන්ද උසට
ලක්ෂ 10ක් දියන් දේශපාලන නූලක් දාලා දෙන්න. නිකං වැඩ කරන්න බෑ ඔය පැලවත්තේ වහල්ලු වගේඑහ්ඇයි ඒ?
පොඩි ඇබිත්ත මාහත්තයියි, සුවදින මහත්තයතයි අද බිසී නේද?
හැබැයි thread දාන්නේ නෑ![]()