මම නම් ක්ලච් බයික් එකක් පදින්නේ. ඒ උනාට ට්රැෆික් එකේ යන්න සෙට් උනාම අප්පා පන යනව. හරියට වම් අතින් මෙන්න මේයින් එකක් පාවිච්චි කරා වගේ.
![]()
එකදිගටම ට්රැෆික් සෙට් උනොත් නම් කේස් තමයි දවසගානේ පදිනකොට
glove එකක් දාපන්
ඒත් හැබැයි ඉතින් මුල් දවස් ටික අමාරුයි අතට හුරුවෙනකම්
මම කලින් discover බයික් එක පදිද්දි දැම්මා එත් ඒක අවුල් වගේ මටනම්
බස් එකෙයි ට්රි වීලර් එකෙයි තමයි..
මටනම් එපාම වෙලා තියෙන්නේ.
දාඩිය නාගෙන. බයික් එකක් ගන්න ඕනි 

,ස්කූටියෙන් ට්රැෆික් එකක කොහෙ ලීඩ් ගන්නද?
ක්ලච් බයික් එකේ (පල්සර් 150) ෆස්ට් එකට දාලා එන්ජින් එක කෑ ගහද්දින් සෙකන්ඩ් මාරු කරලා ගනිද්දි අනිත් ඒවා කැලේ
,2007 වගේ ආපුවා