දිගින් දිගට සිතීමට/සෙවීමට යාමෙන් උන්මත්තක බවට පත්වෙන කරුණක් ගැන නේද මෙතන උඹලා මේ කතා වෙන්නෙ?
![]()
නැත
සිතීමෙන්, සෙවීමෙන් යමක් සම්බවේ
මේ ලෝකය වෙනස් උනේ එසේය

දිගින් දිගට සිතීමට/සෙවීමට යාමෙන් උන්මත්තක බවට පත්වෙන කරුණක් ගැන නේද මෙතන උඹලා මේ කතා වෙන්නෙ?
![]()

budu rajanan wahanse deshana karala thyenawa siyalu buduwaru upadinne indiyawe kiyala. lokaya winasha wela aye hadeddi indiyawa hadenawa ayemath. lankawath hadenawa.
siyalu budu rajanan wahansela pahala wenne indiyawe, e hema budun wahanse kenekma lankawatath wadinawa.

මේ මහා බද්‍ර කල්පයේම බරණැස කේතුමතී නම් රාජධානියක් බිහිවෙනවයි කියල තියෙන්නෙදැන් ඒ ප්‍රදෙශේ ඉන්දියාවට අයිති නෑ නේද![]()

නැත
සිතීමෙන්, සෙවීමෙන් යමක් සම්බවේ
මේ ලෝකය වෙනස් උනේ එසේය
![]()
මම දන්න හැටියට නම් කර්ම විෂයය, ලෝකයේ හා ජීවයේ පටන්ගැන්ම කවදා කොහෙන් වුනාද කියන එක, එක එක ජාතියෙ සත්ත්ව කොට්ඨාශ ප්‍රමාණය ගැන සහ බුදුරජාණන්වහන්සේගේ සෘද්ධි බල ඥාණ ගැන වගේ දේවල් 4ක් ගැන සිතා නිම කරන්න බැහැ කියලයි. දිගින් දිගට හිතන්න ගියාම පිස්සු වෙනව කියලයි අහල තියෙන්නෙ. සහ ඔය ලෝකෙ කවදා කොහොම ඇති වුනාද වගේ දේවල් වලින් නිවන් අවබෝධයට රුකුළක් වෙන්නෙ නෑ කියලයි අහලා තියෙන්නෙ. සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්. අසා ඇති දේ කීවෙ. 
ඔයාට තර්කය තේරිලා නෑ!
දැන් බුදු දහම ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා බොරු නේ! දැන් ඒක අදහන අපි මෝඩයෝ නේ! දැන් අපි බලමුකෝ ඕවා විද්‍යාවෙන් පැහැදිලි කරන අයගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම?
කිවුවනේ කලින්ම දැනගන්න අහන්නේ කියලා! මොකද බෞද්ධයෝ පල් මොඩයෝනේ. දැන් ඉතින් අහන දේට උත්ත
ර දෙන්න.![]()
හරියට කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්‍රමය ගැන ඉගෙන ගෙන වරෙන් මචන්.
![]()
අනික අපි අමුලිකා ශ්‍රද්ධාව සහිත ප්‍රඥ්ඥාව තෝර මිනිසුනේ. ඉතින් ප්‍රඥ්ඥාව තියන උඹ ඒක පැහැදිලි කරපන් මචන්. 
ඒක 100% හරි වෙන්න ඕනේ නෑ, නමුත් ඒකෙන් යම් නිගමනයක් ගන්න පුලුවන්.
අනෙක් එක උබ අනෙක් ඒවාට උත්තර දීලා නෑ, ක්‍රීටේසියස් යුගය ගැන, ඩයිනෝසෝරයන් ගැන, හෝමොසේපියන් පරිණාමය ගැන.



ඔහොම කරගෙන ගියොත් මේවා ඔක්කොම බොරු කරන්න වෙයි.

මම හිතන්නේ නෑ උබට මේක උත්තර දෙන්න පුලුවන් වේවිද කියලා, ඒක නිසා මේ සාකච්ජාව වැඩකට ඇති එකක් නෙවෙයි, ඇත්තටම මේකේ දාන්නත් මම කැමති නෑ මොකද මේකේ මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් හොයාගන්න බෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙන රහතන්වහන්සේ කෙනෙක්ට විතරයි මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් හරියට.

මට කිසි ප්‍රශ්නයක් නෑ බන්. මන් පරිණාමවාදය පිළිගන්නේ නෑ නේ.
ලංකාවත් හැදෙනවා යයි පවසා තිබේද ?
පෘතුවියේ මහද්වීප නිර්මාණය pre programmed plan ?
අයියෝ දේව මැවීම් වාදයද මේ කියන්නේ![]()
පුබ්බේනිවාසානුස්සති ඥාණය කියන්නේ පෙර විසු කද පිළිබදව දන්න ඥාණයටයි. එහෙම දන්න කෙනෙක්ට අතීතය ගැන හරියටම කියන්න පුලුවන්, ගොඩක් බලවත් රහතන් වහන්සේ කෙනෙක්ට කල්පයක් වත් අඩුම ගානේ කියන්න පුලුවන්. මේක බෞද්ධාගමේම තියෙන දෙයක්, උබ දන්නේ නැත්නම් මම කරන්න දෙයක් නෑ.
මන් අහන්නේ උඹේම තියරිය ගැන නේ! ඔයාගෙම තර්කෙනේ ඕක! 
ඔයාගේ තර්කයට අනුව එහෙම පිළිගන්න බෑ නේ! 
බුදු දහම බොරු යැයිද, බෞද්ධයෝ මෝඩයෝ යැයිද මම කිසිවිටෙක පවසා නොමැත
මා පැවසුවේ බදුදහමේ (හෝ බෞද්ධ සාහිතයේ) එන ඇතැම් සිදුවීම් පමණක් අපැහැදිලි බව පමණි
හැබැයි ඉතින් ගොඩක් අය කියනවා නේ. බුද්ධ දේශනා වල තියන නිසා, විධ්‍යත්මකව ඔප්පු කරලා නැති පලියට පිලි ගන්න ඒක මෝඩකම නෙවේ ද එතකොට?


එහෙනං මචං උඹත් එක්ක තර්ක කිරීමේ තේරුමක් නෑ
බලංගොඩ මානවයත් බොරු එහෙනං


මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?
නුබේ නුවනත් බව නුබේ කියමන් වලින් මානාවට පෑහෙදිලි වෙනවා සහොදරයා..මා නුබේ අගම කුමක්ද කියා මා නොදන්නා අතර මට දෑනගෙනිමට අවශද නෑත..නමුත් අන් අයගේ මත වලට ගරු කරන්න හා, අන් අගම් වලට අගෞරව නොකරන්න කියන්නම් නුබේ අගමේ උගන්වන්නෙ නෑති බව වෑට හේ..
තෙරුවන් සරනයි...!!!

(+5) ඔව්
හරියටම මෙන්න මේ කාලේ කියල කියන්න දෙයක් නෑ මෙතන මොකද ඔය මහාද්වීපයක් අව්රුද්දෙන් දෙකෙන් යන්නේ නෑ. ඒවා යුගයන් ලෙස හඳුන්වයි.
)අදාළ යුගය පොසිල සාක්ෂි මගින් කියන්න පුළුවනි. පොසිල වයස -> කාබන් කාල නිර්ණය
දැන් කියන්න එපා කාබන් කාල නිර්ණය වැරදි කියල මොකද ඕකෙන් දන්නා වයසක වස්තුවක කාල නිර්ණය කර නිවැරදි බව තහවුරු කරගෙන තිබේ.

සත්‍යතාව පරික්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද? 

කිසි ගැටලුවක් නැහැ. සංවට්ට කප්ප විවට්ට කප්ප ගැණ හොයලා බලන්න ඔය ප්‍රශ්ණය ලෙහෙසියෙන් විසඳගන්න පුළුවන්
ස්තුතියි මචන්, කිසිම බයිලාවක් නැතුව කෙලින් උත්තර දුන්නේ උබ විතරයි. මම ඕක ගැන කියවලා තියෙනවා මචන් ඔතන කියන්නේ සිහනාද සුත්‍රය ගැනයි ,අගඥ්ඥ සුත්‍රය ගැනයි. එතන මචන් ඒ තරම් හොද පැහැදිලි කිරිමක් නෑ. ඒ ඒවුනාට කමක් නෑ, මම මේක එළකිරි එකේ දාන්න හිටපු ප්‍රශ්ණයක් නෙවෙයි. නමුත් අපි බලමු දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දේවි.
එතකොට හැමෝම ඉගෙන ගනිවි.එහෙනං මචං උඹත් එක්ක තර්ක කිරීමේ තේරුමක් නෑ
බලංගොඩ මානවයත් බොරු එහෙනං


අද වසර 100 ක කෙටි ආයු කාලයක් ඇති අපට මෙය දීර්ඝ කාලයක් ලෙස පෙනුනත් මනුෂ්‍යයාගේ ආයු කාලය වසර 80,000 ක් වන කාලයකුත් ඇති බව මතක තබා ගන්න.
