කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    :oo: දිගින් දිගට සිතීමට/සෙවීමට යාමෙන් උන්මත්තක බවට පත්වෙන කරුණක් ගැන නේද මෙතන උඹලා මේ කතා වෙන්නෙ? :confused:

    නැත
    සිතීමෙන්, සෙවීමෙන් යමක් සම්බවේ
    මේ ලෝකය වෙනස් උනේ එසේය
    :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    budu rajanan wahanse deshana karala thyenawa siyalu buduwaru upadinne indiyawe kiyala. lokaya winasha wela aye hadeddi indiyawa hadenawa ayemath. lankawath hadenawa.
    siyalu budu rajanan wahansela pahala wenne indiyawe, e hema budun wahanse kenekma lankawatath wadinawa.

    ලංකාවත් හැදෙනවා යයි පවසා තිබේද ?
    පෘතුවියේ මහද්වීප නිර්මාණය pre programmed plan ?
    අයියෝ දේව මැවීම් වාදයද මේ කියන්නේ :sorry:
     
    • Like
    Reactions: Radioactive
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නැත
    සිතීමෙන්, සෙවීමෙන් යමක් සම්බවේ
    මේ ලෝකය වෙනස් උනේ එසේය
    :rolleyes:

    :oo: මම දන්න හැටියට නම් කර්ම විෂ‍යය, ලෝකයේ හා ජීවයේ පටන්ගැන්ම කවදා කොහෙන් වුනාද කියන එක, එක එක ජාතියෙ සත්ත්ව කොට්ඨාශ ප්‍රමාණය ගැන සහ බුදුරජාණන්වහන්සේගේ සෘද්ධි බල ඥාණ ගැන වගේ දේවල් 4ක් ගැන සිතා නිම කරන්න බැහැ කියලයි. දිගින් දිගට හිතන්න ගියාම පිස්සු වෙනව කියලයි අහල තියෙන්නෙ. සහ ඔය ලෝකෙ කවදා කොහොම ඇති වුනාද වගේ දේවල් වලින් නිවන් අවබෝධයට රුකුළක් වෙන්නෙ නෑ කියලයි අහලා තියෙන්නෙ. සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්. අසා ඇති දේ කීවෙ. :nerd:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    :D ඔයාට තර්කය තේරිලා නෑ! :P

    දැන් බුදු දහම ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා බොරු නේ! දැන් ඒක අදහන අපි මෝඩයෝ නේ! දැන් අපි බලමුකෝ ඕවා විද්‍යාවෙන් පැහැදිලි කරන අයගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම?

    කිවුවනේ කලින්ම දැනගන්න අහන්නේ කියලා! මොකද බෞද්ධයෝ පල් මොඩයෝනේ. දැන් ඉතින් අහන දේට උත්ත
    ර දෙන්න. :D

    නුබේ නුවනත් බව නුබේ කියමන් වලින් මානාවට පෑහෙදිලි වෙනවා සහොදරයා..මා නුබේ අගම කුමක්ද කියා මා නොදන්නා අතර මට දෑනගෙනිමට අවශද නෑත..නමුත් අන් අයගේ මත වලට ගරු කරන්න හා, අන් අගම් වලට අගෞරව නොකරන්න කියන්නම් නුබේ අගමේ උගන්වන්නෙ නෑති බව වෑට හේ..

    තෙරුවන් සරනයි...!!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rolleyes: හරියට කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්‍රමය ගැන ඉගෙන ගෙන වරෙන් මචන්. :P

    අන්තිමට ඉගෙන ගත්තේ A/L chemistry වලට. ඒ නිසා දැන් මතක නෑ! :P අනික අපි අමුලිකා ශ්‍රද්ධාව සහිත ප්‍රඥ්ඥාව තෝර මිනිසුනේ. ඉතින් ප්‍රඥ්ඥාව තියන උඹ ඒක පැහැදිලි කරපන් මචන්. :P

    ඒක 100% හරි වෙන්න ඕනේ නෑ, නමුත් ඒකෙන් යම් නිගමනයක් ගන්න පුලුවන්.

    100% හරි නොවී, යම් නිගමනේකට ඇවිත් ද හරියටම බිලියන 4 කියලා කිවුවේ? කොහොමද එහෙම කියන්නේ?


    අනෙක් එක උබ අනෙක් ඒවාට උත්තර දීලා නෑ, ක්‍රීටේසියස් යුගය ගැන, ඩයිනෝසෝරයන් ගැන, හෝමොසේපියන් පරිණාමය ගැන.

    මට කිසි ප්‍රශ්නයක් නෑ බන්. මන් පරිණාමවාදය පිළිගන්නේ නෑ නේ. :D
    අනික අද මන් අවේ අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න. හැමදාම අපිනේ උත්තර දෙන්නේ. :P

    ට්‍රයැසික, ජුරාසික, ක්‍රිටෙසිය යුග තියන මෙසොසොයික අවදිය මන් කියෙවුවෙ 8 වසරේදී! දැනුත් පොත් තියනවා මගේ පොත් ගුලේ! :D


    ඔහොම කරගෙන ගියොත් මේවා ඔක්කොම බොරු කරන්න වෙයි.

    සාක්ෂි නැතුව පිලි ගන්න බැහැ නේ. විද්‍යාව අනුව ඕනෑම දෙයක් ඇත්ත නං පිළිගත හැකි සාක්ෂි තියෙන්ට ඕනෑ! :D

    මම හිතන්නේ නෑ උබට මේක උත්තර දෙන්න පුලුවන් වේවිද කියලා, ඒක නිසා මේ සාකච්ජාව වැඩකට ඇති එකක් නෙවෙයි, ඇත්තටම මේකේ දාන්නත් මම කැමති නෑ මොකද මේකේ මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් හොයාගන්න බෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙන රහතන්වහන්සේ කෙනෙක්ට විතරයි මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් හරියට.

    උඹ නේ ඕවට උත්තර දෙන්න ඕනේ! අපි නෙවේ නේ! :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    මට කිසි ප්‍රශ්නයක් නෑ බන්. මන් පරිණාමවාදය පිළිගන්නේ නෑ නේ. :D

    එහෙනං මචං උඹත් එක්ක තර්ක කිරීමේ තේරුමක් නෑ
    බලංගොඩ මානවයත් බොරු එහෙනං
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ලංකාවත් හැදෙනවා යයි පවසා තිබේද ?
    පෘතුවියේ මහද්වීප නිර්මාණය pre programmed plan ?
    අයියෝ දේව මැවීම් වාදයද මේ කියන්නේ :sorry:

    ලෝක විශය අචින්ත්‍යයයි කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒ කියන්නේ හිතලා තේරුම් ගන්න බෑ. සත්ව විශය, කර්ම විශය ආදියත් අචින්ත්‍ය්යයි කියලා බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඔයා හිතන්නේ දෙයක් නැවත ඒ ආකාරයට හැදෙන්න නම් දෙවි කෙනෙක් මවන්නම ඕනෙ කියලද. එහෙනම් අලුතෙන් පොල් පැලයක් හදුවම ඒකෙ පොලුත් පරන ගස් වල පොල් වගේ තියෙන්නේ දෙවියෙක් මවල හින්දද?

    හැම දෙයම තර්ක කරන්න ගියොත් දර්ම මාර්ගයේ යන්න බෑ. මොකද ආරම්භයේදි අපිට සමාදියක් නෑ. ඒත් සමාදිය කියලා තත්වයක් තියෙනවා ඒක ලබාගත්ත අය ඉන්නව කියල පහදින්න ඕනෙ. එහෙම හිතලා නිකන් ඉන්නෙ නෑ. අපිත් භාවනා කරනවා. එතකොට අපිටම හිතේ වෙනස අත්විදින්න ලැබෙනවා. එකයි දර්මයට ඕපනයික කියන්නේ.
    ඔයා ධර්ම මාර්ගයේ ගමන් නොකර ලෝකය හැදුන හැටි හොය හොය හිර වෙලා ඉන්නව නම් ඔහොමම මැරිල යයි. ඒකට විසදුමක් හොයා ගන්න බෑ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පුබ්බේනිවාසානුස්සති ඥාණය කියන්නේ පෙර විසු කද පිළිබදව දන්න ඥාණයටයි. එහෙම දන්න කෙනෙක්ට අතීතය ගැන හරියටම කියන්න පුලුවන්, ගොඩක් බලවත් රහතන් වහන්සේ කෙනෙක්ට කල්පයක් වත් අඩුම ගානේ කියන්න පුලුවන්. මේක බෞද්ධාගමේම තියෙන දෙයක්, උබ දන්නේ නැත්නම් මම කරන්න දෙයක් නෑ.

    :D මන් අහන්නේ උඹේම තියරිය ගැන නේ! ඔයාගෙම තර්කෙනේ ඕක! :D

    ඔයාගේ අකාරවති ශ්‍රද්දාවට අනුකුලව පැන නගින ප්‍රඥ්ඥාවට අනුව, පුබ්බේනිවාසානුස්සති ඥාණය පිළිගන්න නම්,

    1. එක්කෝ ඒ ඥාණය ලබන්න ඕනේ!
    2. එක්කෝ සාක්ෂි සහිතව විද්‍යාත්මකව පහදන්න ඕනේ!

    දැන් ඔය දෙකම නැතුව ඕක පිළිගත්ත විදිහ හරි අසාමාන්‍යයි නේ! ඒක අකාරවති ශ්‍රද්දාව තියන ප්‍රඥ්ඥාවෙන් හෙබි මනුස්සයෙකුගේ ලක්ෂණය නෙවේ නේ! :oo: ඔයාගේ තර්කයට අනුව එහෙම පිළිගන්න බෑ නේ! :no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදු දහම බොරු යැයිද, බෞද්ධයෝ මෝඩයෝ යැයිද මම කිසිවිටෙක පවසා නොමැත
    මා පැවසුවේ බදුදහමේ (හෝ බෞද්ධ සාහිතයේ) එන ඇතැම් සිදුවීම් පමණක් අපැහැදිලි බව පමණි

    බෞද්ධ සාහිතයේ කොහෙද බන් බුද්ධ ධර්මය තියෙන්නේ? බුද්ධ ධර්මය තියෙන්නේ ත්‍රිපිටකයේ විතරයි. ඒක බෞද්ධ සාහිත්‍ය නෙවේ.

    උඹ එහෙම කිවුවේ නැහැ තමා. :yes: හැබැයි ඉතින් ගොඩක් අය කියනවා නේ. බුද්ධ දේශනා වල තියන නිසා, විධ්‍යත්මකව ඔප්පු කරලා නැති පලියට පිලි ගන්න ඒක මෝඩකම නෙවේ ද එතකොට? :oo: :no:

    චතුරාර්ය සත්‍ය තියෙන්නේ බුද්ධ දේශනා වල. ඒක තියෙන්නෙත් ත්‍රිපිටකයේ.
    සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නෙත් බුද්ධ දේශනා වල. ඒක තියෙන්නෙත් ත්‍රිපිටකයේ.
    රතන සුත්‍රය තියෙන්නෙත් බුද්ධ දේශනා වල. ඒක තියෙන්නෙත් ත්‍රිපිටකයේ.
    නිරය තියෙන්නෙත් බුද්ධ දේශනා වල. ඒක තියෙන්නෙත් ත්‍රිපිටකයේ.
    කල්පය තියෙන්නෙත් බුද්ධ දේශනා වල. ඒක තියෙන්නෙත් ත්‍රිපිටකයේ.

    දැන් කොටසක් පිලි ගන්නයි, ඉතුරු ටික සැක කරන්නයි හේතුව මොකද්ද? :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනං මචං උඹත් එක්ක තර්ක කිරීමේ තේරුමක් නෑ
    බලංගොඩ මානවයත් බොරු එහෙනං

    නැහැනේ බන්! ඒ ඇවිල්ලා විද්‍යාවේම තියන දෙයක් නේ. පරිණාමවාදය "වාදයක්" විතරයි. ඒක 100% සාක්ෂි සහිතව ඔප්පු කරලා නෑ නේ! ඉතින් සෑම කරුණම නිවැරදි සාක්ෂි සහිතව නැති නිසා මුළු වාදයම පිළිගන්න බෑ :D

    බලන්ගොඩ නෙවේ බන් සියඹලාංඩුවේ මානවයා හිටියත් පිළිගත හැකි සාක්ෂි සහිතව ඔප්පු කරලා නැත්තම් පිළිගන්න බෑ! :D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

    කිසි ගැටලුවක් නැහැ. සංවට්ට කප්ප විවට්ට කප්ප ගැණ හොයලා බලන්න ඔය ප්‍රශ්ණය ලෙහෙසියෙන් විසඳගන්න පුළුවන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නුබේ නුවනත් බව නුබේ කියමන් වලින් මානාවට පෑහෙදිලි වෙනවා සහොදරයා..මා නුබේ අගම කුමක්ද කියා මා නොදන්නා අතර මට දෑනගෙනිමට අවශද නෑත..නමුත් අන් අයගේ මත වලට ගරු කරන්න හා, අන් අගම් වලට අගෞරව නොකරන්න කියන්නම් නුබේ අගමේ උගන්වන්නෙ නෑති බව වෑට හේ..

    තෙරුවන් සරනයි...!!!


    අනේ මන් බෞද්ධයෙක් බන් :)
    ඇත්තම කියනවනං මන් අමුලිකා ශ්‍රද්ධාව තියන ප්‍රඥ්ඥාව රහිත මුග්ධයෙක්! :( :no:

    වටිනා thread එකක් සහෝ. කල්පයට තව අර්තදෑක්වීමක් තියනවා, යොදුනක් උස,දිග,පළල ගල් කන්දක් උපමා කරගෙන. ඒකත් හොයලා දාන්න.. :) (+5)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව්
    හරියටම මෙන්න මේ කාලේ කියල කියන්න දෙයක් නෑ මෙතන මොකද ඔය මහාද්වීපයක් අව්රුද්දෙන් දෙකෙන් යන්නේ නෑ. ඒවා යුගයන් ලෙස හඳුන්වයි.

    දන්නවා. අචියාන් අවදියේ ද කොහෙදනේ ඔය මහද්වීපික ප්ලාවිතය පටන්ගත්තා කියන්නේ. (අපි නං දන්නේ නෑ ඇත්තද කියලා! :P)

    ඒකම තමා මමත් අහන්නේ? හරියට කාලය කියාගන්න බැරුව කොහොමද "මහද්වීප ඔක්කොම එකට තිබිල තියෙන්නේ ඉස්සර පැන්ජියාව කියල ද කොහෙද කියන්නේ. ඔය කියන කාලෙට කලින් පෘතුවිය බිහිවෙලත් නෑ" කියලා කිවුවේ?


    අදාළ යුගය පොසිල සාක්ෂි මගින් කියන්න පුළුවනි. පොසිල වයස -> කාබන් කාල නිර්ණය

    දැන් කියන්න එපා කාබන් කාල නිර්ණය වැරදි කියල මොකද ඕකෙන් දන්නා වයසක වස්තුවක කාල නිර්ණය කර නිවැරදි බව තහවුරු කරගෙන තිබේ.

    කාබන් කාල නිර්ණය වැරදි කියලා නෙවේ කිවුවේ. දන්නා වස්තුවකට හරිගිය පලියට නොදන්නා වස්තුවකට හරියන බව උපකල්පනේ කලේ ඇයි?

    science කරපු ඕන මිනිහෙක් දන්නවා, සමහර න්‍යායන් නිවැරදි වන්නේ කිසියම් පරාසයකට පමණයි. science ප්‍රතිපල සාමාන්යෙන් විශ්වයේ පරම සත්‍ය විදිහට පිළිගන්නේ නෑ! මොකද ඒවා එන්න එන්න දියුණු වෙනකොට වෙනස් වෙන නිසා. ගැලිලියෝ ගේ කාලේ සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක 5ක් ද කොහෙද. දැනුත් එහෙමද? :confused:

    කාබන් කාල නිර්ණයෙන් අවුරුදු දහස් ගණනක් නිවැරදිව කිවුව පලියට බිලියන ගානක් නිවැරදි කියන්නේ කොහොමද?:confused: සත්‍යතාව පරික්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් තියනවද? :confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිසි ගැටලුවක් නැහැ. සංවට්ට කප්ප විවට්ට කප්ප ගැණ හොයලා බලන්න ඔය ප්‍රශ්ණය ලෙහෙසියෙන් විසඳගන්න පුළුවන්

    :yes: ස්තුතියි මචන්, කිසිම බයිලාවක් නැතුව කෙලින් උත්තර දුන්නේ උබ විතරයි. මම ඕක ගැන කියවලා තියෙනවා මචන් ඔතන කියන්නේ සිහනාද සුත්‍රය ගැනයි ,අගඥ්ඥ සුත්‍රය ගැනයි. එතන මචන් ඒ තරම් හොද පැහැදිලි කිරිමක් නෑ. ඒ ඒවුනාට කමක් නෑ, මම මේක එළකිරි එකේ දාන්න හිටපු ප්‍රශ්ණයක් නෙවෙයි. නමුත් අපි බලමු දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තර දේවි. :yes: එතකොට හැමෝම ඉගෙන ගනිවි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    We have deviated from the initial question. I think there cannot be a direct answer to the question.
    Neither can we answer what is infinity in numbers. But we use it for calculations
    even 22/7 has no answer. So there cannot be definite answer, but an analogy can be the best answer as lord Buddha has done and stated in the thread first. We cannot go beyond this analogy as much as we cannot count infinity or 22/7. As there is no precise answer.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනං මචං උඹත් එක්ක තර්ක කිරීමේ තේරුමක් නෑ
    බලංගොඩ මානවයත් බොරු එහෙනං

    :yes::yes:
    කාලය නාස්ති වුනා විතරයි. අපරාදේ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,424
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අද වසර 100 ක කෙටි ආයු කාලයක් ඇති අපට මෙය දීර්ඝ කාලයක් ලෙස පෙනුනත් මනුෂ්‍යයාගේ ආයු කාලය වසර 80,000 ක් වන කාලයකුත් ඇති බව මතක තබා ගන්න.

    මේ කියමන නම් බුද්ධි ගෝචර නැහැ සහෝදරයා.

    ගැහැනියකට අවුරුදු 80000ක ජීවිත කාලයක් තුල ලමයි කීයක් වදන්න පුලුවන්ද? එක ගැහැනියකට ලමයි හැට හැත්තෑදාහක් වදන්න පුලුවන් වෙයිනෙ.

    පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
    :nerd: