කල්පයක් ගිය තැන ද විකල්පයක් නැත!

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කල්පයක් ගිය තැන ද විකල්පයක් නැත!

    ආණ්ඩුවේ වැරදි බොහෝ තිබේ ය. එහෙත් විකල්පය කුමක් ද?

    ඇත්තටම විකල්පයක් නැත.

    ඒ නිසා සිදුවිය හැක්කේ කුමක් ද? ආණ්ඩුව තව තවත් වැරදි කිරීම ය. මර්වින්ලා ඉදිරියටත් පිස්සු කෙළීම ය.

    ඒත් මොනවා කරන්න ද? විකල්පයක් නැත.

    ඒ නිසා සිදුවිය හැක්කේ කුමක් ද?

    තව තවත් මේ ආණ්ඩුවම වැරදි කිරීම ය. මිනිසුන්ට ජීවත්වන්නට බැරි තරමට ජීවන වියදම නැගෙනු ඇත්තේ ය. ජීවන වියදම අපට නොදැනෙනු පිණිස විමල්ලා මරාන්තික උපවාස හා උද්ඝෝෂණ පමනක් කරනු ඇත්තේ ය.

    ඒ වුනත් කළ හැක්කේ කුමක් ද? විකල්පයක් තිබේ ද?

    නැත.

    එසේ නම් විය හැක්කේ කුමක් ද?

    තවදුරටත් වැරදි කිරීම ය. වැටුපෙන් කළ හැකි දෙයක් නැති ගානට එය බාලවීම ය. රු 5000 නෝට්ටුවක් ද අප අතට පත්වීම ය. ඉතින් කළ හැක්කේ කුමක් ද?

    කළ හැක්කක් නැත. විකල්පයක් නෑ නොවැ.

    කළ හැක්කේ එකම දෙයකි. ඉවසා වැදෑරීම ය. මේ කරන්නේත් ඒක ය. හෙටත් කරන්නට තිබෙන්නේත් ඒක ය.

    වෙන කළ හැකි දෙයක් නැත. විකල්පයක් නෑ නොවැ.

    අපි කොච්චර අසරණදැයි හිතට දැනෙනවා.

    පවු! ඒත් ඉතින් මොනවා කරන්නද? විකල්පයක් නෑ නොවැ.

    කළ හැකි තවත් එක් දෙයක් පමණක් තිබේ. ඒ මහරජාට තව තවත් දිර්ඝායු පැතිම ය. එසේ කළ යුත්තේ ඇයි?

    විකල්පයක් නෑ නොවැ.

    චිරං ජයතු!
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඇත්ත කතාව මචන්... ලංකාවේ මිනිස්සු ගොඩකට වෙලා තියෙන්නේ විකල්පයක් නැතිකම. මිනිසුන්ට තෝරාගන්න වෙලා තියෙන්නේ හොඳ දේ නෙමෙයි, සාපේක්ෂව හොඳ දේ. එත් සාපේක්ෂව හොඳ දේ කියන්නේ හොඳ දේ නෙමෙයි. ඇත්තටම ලංකාවේ මිනිස්සු තෝරා ගැනීම් අතින් අනාත වෙලා ඉන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇත්ත කතාව මචන්... ලංකාවේ මිනිස්සු ගොඩකට වෙලා තියෙන්නේ විකල්පයක් නැතිකම. මිනිසුන්ට තෝරාගන්න වෙලා තියෙන්නේ හොඳ දේ නෙමෙයි, සාපේක්ෂව හොඳ දේ. එත් සාපේක්ෂව හොඳ දේ කියන්නේ හොඳ දේ නෙමෙයි. ඇත්තටම ලංකාවේ මිනිස්සු තෝරා ගැනීම් අතින් අනාත වෙලා ඉන්නේ.

    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...

    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...මෙහෙමගියොත්..
    නමුත් එක දේය්ක් තියනව එකම විකල්පය ....
    ඊජිප්තුව...සමහරු මට හිනාවෙයි, මේ තක්කඩි රැල එලවන සටන
    එලකිරියෙන් පටන් ගනිමු මොක්ද් කියන්නේ සෙට් වෙමුද
    නැත්නම් විකල්පයක් හොය හොයා හිටියොත් කවදාවත් විකල්පයක් එන්නේ නෑ,කට්ටියක් ජෙප්පොන්ට කැමතිනෑ...කට්ටඉයක් අලින්ට කමති නෑ..
    මොක්ද කියන්නේ බ්‍රෝ....
    සටන පටන් ගමුද ?
     
    • Like
    Reactions: thilangr8

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    විකල්පයක් නම් කවදාවත් හම්බෙන්නෙ නෑ.යන්නෙ නැත්නම් බලෙන් එලවන්නයි වෙන්නෙ.ඒත් ඒක කරන්නත් දැන්ම බෑ.මෝඩ චූන් වලට රැවටිච්ච පිරිසටත් ඇත්ත තේරුම් යනකන් ඉන්න ඕන.නැත්නම් වෙන්නෙ කොහෙවත් හිටපු අහින්සක මිනිස්සු දෙපැත්තට බෙදිල ගහ මරා ගන්න එක.ජනතාව ඔක්කොම එකතු වෙනකන් ඉඳිමු රජතුමෝ.කකුළුව නටන්නෙ වතුර රත් වෙනකන්නෙ
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇත්ත කතාව මචන්... ලංකාවේ මිනිස්සු ගොඩකට වෙලා තියෙන්නේ විකල්පයක් නැතිකම. මිනිසුන්ට තෝරාගන්න වෙලා තියෙන්නේ හොඳ දේ නෙමෙයි, සාපේක්ෂව හොඳ දේ. එත් සාපේක්ෂව හොඳ දේ කියන්නේ හොඳ දේ නෙමෙයි. ඇත්තටම ලංකාවේ මිනිස්සු තෝරා ගැනීම් අතින් අනාත වෙලා ඉන්නේ.

    :yes::yes::yes::yes::yes:

    100%... a unata mea minissu danne nea.. Mea winsa kara ganne Ayalage lamaige Jivitha kiyala.. Idiriyata ipadena ape lamainge Jivitha kiyala.. :sorry:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...මෙහෙමගියොත්..
    නමුත් එක දේය්ක් තියනව එකම විකල්පය ....
    ඊජිප්තුව...සමහරු මට හිනාවෙයි, මේ තක්කඩි රැල එලවන සටන
    එලකිරියෙන් පටන් ගනිමු මොක්ද් කියන්නේ සෙට් වෙමුද
    නැත්නම් විකල්පයක් හොය හොයා හිටියොත් කවදාවත් විකල්පයක් එන්නේ නෑ,කට්ටියක් ජෙප්පොන්ට කැමතිනෑ...කට්ටඉයක් අලින්ට කමති නෑ..
    මොක්ද කියන්නේ බ්‍රෝ....
    සටන පටන් ගමුද ?

    true machan ,eka thama ekama wikalpaya ,api patangamu Fan page ekak..... moda nathi boru choon walata rawaten nathi kattiya one taram innawa
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama kamathi

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඉතින් බන් ආණ්ඩුව හොඳ නැත්තම් ආණ්ඩුව පරද්දන්න පුලුවන්නෙ, විපක්ෂෙ තියෙන්නේ ඒකටනෙ. ආණ්ඩුවක පැවැත්ම තියෙන්නෙ මහ ජනතාව අතේ. බහුතර මිනිස්සුන්ගෙ කැමැත්තෙන් ආණ්ඩුවක් හැදෙනවා, ඒ වගේම පෙරලෙනවා. :)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    විකල්පයක් නම් කවදාවත් හම්බෙන්නෙ නෑ.යන්නෙ නැත්නම් බලෙන් එලවන්නයි වෙන්නෙ.ඒත් ඒක කරන්නත් දැන්ම බෑ.මෝඩ චූන් වලට රැවටිච්ච පිරිසටත් ඇත්ත තේරුම් යනකන් ඉන්න ඕන.නැත්නම් වෙන්නෙ කොහෙවත් හිටපු අහින්සක මිනිස්සු දෙපැත්තට බෙදිල ගහ මරා ගන්න එක.ජනතාව ඔක්කොම එකතු වෙනකන් ඉඳිමු රජතුමෝ.කකුළුව නටන්නෙ වතුර රත් වෙනකන්නෙ

    :yes:
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...මෙහෙමගියොත්..
    නමුත් එක දේය්ක් තියනව එකම විකල්පය ....
    ඊජිප්තුව...සමහරු මට හිනාවෙයි, මේ තක්කඩි රැල එලවන සටන
    එලකිරියෙන් පටන් ගනිමු මොක්ද් කියන්නේ සෙට් වෙමුද
    නැත්නම් විකල්පයක් හොය හොයා හිටියොත් කවදාවත් විකල්පයක් එන්නේ නෑ,කට්ටියක් ජෙප්පොන්ට කැමතිනෑ...කට්ටඉයක් අලින්ට කමති නෑ..
    මොක්ද කියන්නේ බ්‍රෝ....
    සටන පටන් ගමුද ?

    Eka karanna amarui ban mokada Jermeneya wade patan gaththata unata anduwata paksha piris pahara deela.. E wagema thama Lankaweth Anduwata kade yana un innakan amarui.... Okkoma eka wage wadeta set wenna one.. Nathnam ambaneka kanna thama wenne.
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...
    කල්පයක් ගියත් විකල්ප්යක් හොයන බැරිවෙයි...මෙහෙමගියොත්..
    නමුත් එක දේය්ක් තියනව එකම විකල්පය ....
    ඊජිප්තුව...සමහරු මට හිනාවෙයි, මේ තක්කඩි රැල එලවන සටන
    එලකිරියෙන් පටන් ගනිමු මොක්ද් කියන්නේ සෙට් වෙමුද
    නැත්නම් විකල්පයක් හොය හොයා හිටියොත් කවදාවත් විකල්පයක් එන්නේ නෑ,කට්ටියක් ජෙප්පොන්ට කැමතිනෑ...කට්ටඉයක් අලින්ට කමති නෑ..
    මොක්ද කියන්නේ බ්‍රෝ....
    සටන පටන් ගමුද ?

    රටේ හරක් ඉන්නකල් විකල්පයක් නොමැත

    මම වැඩේට කැමතියි :yes::yes:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands

    true machan ,eka thama ekama wikalpaya ,api patangamu Fan page ekak..... moda nathi boru choon walata rawaten nathi kattiya one taram innawa

    ela Kiri Machan Patan Gamu Ape mekata Kamathi Kattaiyaata Aradan karamu, Podiyata wade Patan Gamu,Podi Thanin Patan gana Wada ita passe thamai Lokiwata Yanne ,Ela Adaaha Hodai Machan
    meke Inna Ayata Kiyana Fan Page Eka ta Join wena Kiyala
    Massage Ekka Arimu , Hamotama, hodata Commet dapu Ayata
    ELa, Mata PM Karapan,
    itapasse Api PM Walin Katha Karamu