කල්පය සහ අබ ඇට

poomal

Member
Sep 29, 2016
170
45
0
කල්පය සහ අබ ඇට .

බුදු රජාණන් වහන්සේ කල්පය ගැන කියලා තියෙන උදාහරණය දන්නා ඇති කියලා හිතනවා .(යොදුනක් දිග යොදුනක් පළල පෙට්ටියකට අබ ඇට පුරවලා අවුරුදු 100 කට සැරයක් එක අබ ඇටයක් ගැනීම).

ඒ ඒකාලේ මිනිස්සුන්ට තේරෙන විදියට වෙන්න ඇති . නමුත් දැන් කල්පයක් කියල කියන්නේ අවුරුදු කොටි 30ක් (සූර්යය අප milkyway එක වටේ යන්න ගතවෙන කාලය).

ඒ උනාට අර පෙට්ටිය ඇතුලේ අබ ඇට කොටි ලක්ෂ ගාණක් තියෙනවනේ . එතකොට හරි මොකද්ද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඉතින් යොදුනක් පලල යොදූනක් දිග පෙටිටියක තියෙන්නෙ අබ ඇට(300000000/100) ලක්ශ 30ක් විතරයි වෙන්න බෑනෙ..

    දැන් කවුද කියන්නෙ ඉර ක්ශීරපතය වටේ වටයක් යන කාලය කල්පයක් කියල...?
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    me elakiriyema ekek kiyala thibba kalpaya kiyanne ape irata milkyway eke eka watayak yanna gathawena kalaya kiyala
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සූර්යය අප milkyway එක වටේ යන්න ගතවෙන කාලය ලක්ෂ 800

    පෘතුවිය 4 පාරක් ලක්ෂ 400 කට සැරයක් ජලයෙන් යට වෙලා තියෙනවා,

    දැනට පෘතුවිය අවුරුදු බිලියන 16 - 14 ක් පමණ පරණයි කියලා ගණන් බලලා තියෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සූර්යය අප milkyway එක වටේ යන්න ගතවෙන කාලය ලක්ෂ 800

    පෘතුවිය 4 පාරක් ලක්ෂ 400 කට සැරයක් ජලයෙන් යට වෙලා තියෙනවා,

    දැනට පෘතුවිය අවුරුදු බිලියන 16 - 14 ක් පමණ පරණයි කියලා ගණන් බලලා තියෙනවා

    බිලියන 4යි කියල නේ කියන්නේ :rolleyes::confused:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    buduhamdurwo kalpayak kivve maha kalpekata wenna one.kalpa kiyala wiki eke tiyenne 4.56 billion years.ara sathya yuga,treta yuga,dwyarupa yuga,kali yuga kiyala yuga 4 k tiyenawane.oya 4 ivara unama maha yugayak complete.eka thamai kalpayak kiyala tiyenne.hebei oya wage maha yuga cycle 1000k thamai maha kalpayak kiyanne.

    maha kalpayak end wenne ekko wathuren,gindaren etakota inna okoma sinhalu tika marenawa.

    hebei maha yugak ivara wenne ekko yudden,ekko wasangathekin,nattan idorayakin kanna nethuwa hamathe,nattan oya astroid wage ekakin jivin bagayak wage nethiwenawa,okoma marenne ne.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කල්පය සහ අබ ඇට .

    බුදු රජාණන් වහන්සේ කල්පය ගැන කියලා තියෙන උදාහරණය දන්නා ඇති කියලා හිතනවා .(යොදුනක් දිග යොදුනක් පළල පෙට්ටියකට අබ ඇට පුරවලා අවුරුදු 100 කට සැරයක් එක අබ ඇටයක් ගැනීම).

    ඒ ඒකාලේ මිනිස්සුන්ට තේරෙන විදියට වෙන්න ඇති . නමුත් දැන් කල්පයක් කියල කියන්නේ අවුරුදු කොටි 30ක් (සූර්යය අප milkyway එක වටේ යන්න ගතවෙන කාලය).

    ඒ උනාට අර පෙට්ටිය ඇතුලේ අබ ඇට කොටි ලක්ෂ ගාණක් තියෙනවනේ . එතකොට හරි මොකද්ද?

    හැම කල්පයක්ම අවසාන වෙන්නෙ කල්ප විනාශෙකින්.. එතකොට පෘතුවිය විතරක් නෙමෙ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු ඊට යටින් පිහිටි සියලු ස්ථර් විනාශ වෙනව.

    පෘතුවියත් කුඩු පට්ටම් වෙලා යනව..

    කෝටි ලක්ශයක් සක්වලවල් එක පාර විනාශ වෙලා යනව..
    එහෙම විනාශ වෙලා ගිහින තවත් කල්ප 1/4 ක කාලයක් විනාශ වෙලා පවතිනවා..
    ආයෙ ලෝක නිර්මානය වෙන්න තව කල්ප 1/4 කාලයක් යනව.
    කල්පය විනාශ වෙන්නත් 1/4 කාලයක් යනව.

    එතකොට් අපිට ජීවත් වෙන්න තියෙන්න කල්පෙකින් 1/4 කාලයක් විතරයි. ඉතිරි 3/4 කාලෙම විශ්වය ජීවයට නුසුදුසුයි..

    සත්වයා ඒ කාලවල ඉන්නෙ පිට සක්වල වල හෝ විනාශ නොවූ ප්‍රහ්ම ලොකවල..
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    sorry කොටි 30ක් නෙමෙයි 300ක්. prof චන්දන ජයරත්න එක කිව්වා මට මතක විදියට දොරමඩලාවේ කල්පයක් කියන්නේ අවුරුදු කොටි 300ක් කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සූර්යය අප milkyway එක වටේ යන්න ගතවෙන කාලය ලක්ෂ 800

    පෘතුවිය 4 පාරක් ලක්ෂ 400 කට සැරයක් ජලයෙන් යට වෙලා තියෙනවා,

    දැනට පෘතුවිය අවුරුදු බිලියන 16 - 14 ක් පමණ පරණයි කියලා ගණන් බලලා තියෙනවා

    :no: 3.5 billion
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    හැම කල්පයක්ම අවසාන වෙන්නෙ කල්ප විනාශෙකින්.. එතකොට පෘතුවිය විතරක් නෙමෙ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු ඊට යටින් පිහිටි සියලු ස්ථර් විනාශ වෙනව.

    පෘතුවියත් කුඩු පට්ටම් වෙලා යනව..

    කෝටි ලක්ශයක් සක්වලවල් එක පාර විනාශ වෙලා යනව..
    එහෙම විනාශ වෙලා ගිහින තවත් කල්ප 1/4 ක කාලයක් විනාශ වෙලා පවතිනවා..
    ආයෙ ලෝක නිර්මානය වෙන්න තව කල්ප 1/4 කාලයක් යනව.
    කල්පය විනාශ වෙන්නත් 1/4 කාලයක් යනව.

    එතකොට් අපිට ජීවත් වෙන්න තියෙන්න කල්පෙකින් 1/4 කාලයක් විතරයි. ඉතිරි 3/4 කාලෙම විශ්වය ජීවයට නුසුදුසුයි..

    සත්වයා ඒ කාලවල ඉන්නෙ පිට සක්වල වල හෝ විනාශ නොවූ ප්‍රහ්ම ලොකවල..

    This is the duration of a maha kalpa:yes:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    menna okoma tiyenawa

    Ayu-Kalpa - a variable time span representing the life expectancy of a typical human being in a particular era or yuga. This can be as high as one asankya or as small as 10 years. This number is directly proportional to the level of virtue of people in that era. Currently this value hovers around 100 years and is continually decreasing.
    Antah-Kalpa - the time it takes for one ayu-kalpa to grow from 10 years up to one asankya and back to 10 years. The ending of one antah-kalpa (or mass-extinction) can happen in one of three ways, all involving the majority of the human population going extinct:
    Sashthrantha-Kalpa - Mass extinction by wars.
    Durbhikshantha-Kalpa - Mass extinction by hunger.
    Rogantha-Kalpa - Mass extinction by plague.
    Asankya-Kalpa - time span of 20 antah-kalpas. One is equivalent to a quarter of maha-kalpa.
    Maha-Kalpa - largest time unit in Buddhism. Ending of a maha-kalpa (apocalypse) can happen in three ways: fire, water and wind. It is divided into four quarters each equivalent to one asankya-kalpa.
    First quarter - time taken for this world to form.
    Second quarter - stable duration of this world where all living beings can thrive.
    Third quarter - time taken for this world to be destroyed.
    Fourth quarter - empty time period.
    In another simple explanation, there are four different lengths of kalpas. A regular kalpa is approximately 16 million years long (16,798,000 years[5]), and a small kalpa is 1000 regular kalpas, or about 16 billion years. Further, a medium kalpa is roughly 320 billion years, the equivalent of 20 small kalpas. A great kalpa is 4 medium kalpas, or around 1.28 trillion years.

    Buddha had not spoken about the exact length of the maha-kalpa in number of years. However, he had given several astounding analogies to understand it.

    1. Imagine a huge empty cube at the beginning of a kalpa, approximately 16 miles in each side. Once every 100 years, you insert a tiny mustard seed into the cube. According to the Buddha, the huge cube will be filled even before the kalpa ends.

    2. Imagine a gigantic rocky mountain at the beginning of kalpa, approximately 16 x 16 x 16 miles (dwarfing Mount Everest). You take a small piece of silk and wipe the mountain once every 100 years. According to the Buddha, the mountain will be completely depleted even before the kalpa ends.

    In one situation, some monks wanted to know how many kalpas had died so far. The Buddha gave the analogy:

    1. If you count the total number of sand particles at the depths of the Ganges river, from where it begins to where it ends at the sea, even that number will be less than the number of passed kalpas.[6]
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බිලියන 4යි කියල නේ කියන්නේ :rolleyes::confused:

    :no: 3.5 billion

    දැන් වෙනස් කරලා තියෙන්නේ ඊජිප්තුවේ පිරමීඩත් කලින් ගණන් බළලා තියෙන්නේ අවුරුදු 4000 ක් පමණ පරණයි කියලා දැන් තාහුරු කරන තියෙනවා අවුරුදු 12000 කට වැඩිය පරණයි කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් වෙනස් කරලා තියෙන්නේ ඊජිප්තුවේ පිරමීඩත් කලින් ගණන් බළලා තියෙන්නේ අවුරුදු 4000 ක් පමණ පරණයි කියලා දැන් තාහුරු කරන තියෙනවා අවුරුදු 12000 කට වැඩිය පරණයි කියලා

    දැන් කවුද කියපන් පෘතුවිය බිලියන් 16ක් පරණයි කියල හොයාගෙන තියෙන්නෙ...
    විශ්වයේ වයසත් බිලියත් 13යි..
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    So if the calculations are correct and we are in the 2nd quarter of maha kalpa where life can exist earth should be at least 640 billion years old since it's formation.:(
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    දැන් කවුද කියපන් පෘතුවිය බිලියන් 16ක් පරණයි කියල හොයාගෙන තියෙන්නෙ...
    විශ්වයේ වයසත් බිලියත් 13යි..

    kauda ban vishwaye wayasa hewwe eka sampurnyen buddagamata pataheni beginning or end ekak nane.:shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kauda ban vishwaye wayasa hewwe eka sampurnyen buddagamata pataheni beginning or end ekak nane.:shocked:

    විශ්වයේ ආරම්බය ගැන අවබෝදයක් ගන්න පුළුවන් බන්...:yes: විශ්වයේ අගක් මුලක් තමයි නැත්තේ...ආරම්බයක් නැති වෙන්න බැහැනේ බුදු දහමට අනුවත් ..?

    :confused::confused: