කල්පය සහ අබ ඇට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    So if the calculations are correct and we are in the 2nd quarter of maha kalpa where life can exist earth should be at least 640 billion years old since it's formation.:(

    ඕක හින්දු ආගමේ එන සංකල්පයක්...ලෝකය යුග 4 කට බෙදල තියෙනවා...එක සයිකල් එකක් වගේ යනවා කැරකි කැරකි...ලෝකය ඇති වෙනවා..විනාස වෙනවා..නැවත ඇති වෙනවා...:yes:

    දැන් අපි මේ ඉන්නේ කලි යුගයේ හෙවත් අවසාන යුගයේ..කලි යුගය තමයි තියෙන අවුල්ම යුගය..මේක අවසානයේ ලෝකය විනාශ වෙලා නැවත පටන් ගන්නවා...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් වෙනස් කරලා තියෙන්නේ ඊජිප්තුවේ පිරමීඩත් කලින් ගණන් බළලා තියෙන්නේ අවුරුදු 4000 ක් පමණ පරණයි කියලා දැන් තාහුරු කරන තියෙනවා අවුරුදු 12000 කට වැඩිය පරණයි කියලා

    :confused: තහවුරු කරන් තියෙනවා? මේකට මූල්ශ්රයක් තියෙනවද? මම නම් අහල තියෙන්නේ පෘතුවියට බිලියන හතර හමාරයි කියල වයස :eek:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    :confused: තහවුරු කරන් තියෙනවා? මේකට මූල්ශ්රයක් තියෙනවද? මම නම් අහල තියෙන්නේ පෘතුවියට බිලියන හතර හමාරයි කියල වයස :eek:

    youtube eke godak tiyenawa ban.ara phoneix eke weather pattern ehema beluwama ewa hedila tiyenna puluwan hena wessen withralu ithin egypt walata 10000 years walatawath wehela nelu unge analysis anuwa.anika pyramid hadala tiyenne pharoh la newe kiyala godak prove wela tiyenne.un tika pyramid tika dekala ewala chitra adala un heduwa wage hariyata,unge generation ekata pennala un god kiyala.api wagema set ekak e kaleth idala tiyenne.ape wage god dial ekak idala
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    kauda ban vishwaye wayasa hewwe eka sampurnyen buddagamata pataheni beginning or end ekak nane.:shocked:

    මම ඒක ගැන නම් දන්නෙ නෑ , ඔය බුද්දාගමේ කියන්නෙ මල්ටිවර්ස් එක ගැනද දන්නෙ නෑ එහෙනම්.... මල්ටිවර්ස් එකේ නම් ආරම්බයක් අවසානයක් හොයාගෙන නඇ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    youtube eke godak tiyenawa ban.ara phoneix eke weather pattern ehema beluwama ewa hedila tiyenna puluwan hena wessen withralu ithin egypt walata 10000 years walatawath wehela nelu unge analysis anuwa.anika pyramid hadala tiyenne pharoh la newe kiyala godak prove wela tiyenne.un tika pyramid tika dekala ewala chitra adala un heduwa wage hariyata,unge generation ekata pennala un god kiyala.api wagema set ekak e kaleth idala tiyenne.ape wage god dial ekak idala

    ඌ අහන්නෙ පෘතුවියේ වයස 16බිලියන් කියල අලුතෙන් හොයාගත්තෙ කවුද කියල..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    menna okoma tiyenawa

    Ayu-Kalpa - a variable time span representing the life expectancy of a typical human being in a particular era or yuga. This can be as high as one asankya or as small as 10 years. This number is directly proportional to the level of virtue of people in that era. Currently this value hovers around 100 years and is continually decreasing.
    Antah-Kalpa - the time it takes for one ayu-kalpa to grow from 10 years up to one asankya and back to 10 years. The ending of one antah-kalpa (or mass-extinction) can happen in one of three ways, all involving the majority of the human population going extinct:
    Sashthrantha-Kalpa - Mass extinction by wars.
    Durbhikshantha-Kalpa - Mass extinction by hunger.
    Rogantha-Kalpa - Mass extinction by plague.
    Asankya-Kalpa - time span of 20 antah-kalpas. One is equivalent to a quarter of maha-kalpa.
    Maha-Kalpa - largest time unit in Buddhism. Ending of a maha-kalpa (apocalypse) can happen in three ways: fire, water and wind. It is divided into four quarters each equivalent to one asankya-kalpa.
    First quarter - time taken for this world to form.
    Second quarter - stable duration of this world where all living beings can thrive.
    Third quarter - time taken for this world to be destroyed.
    Fourth quarter - empty time period.
    In another simple explanation, there are four different lengths of kalpas. A regular kalpa is approximately 16 million years long (16,798,000 years[5]), and a small kalpa is 1000 regular kalpas, or about 16 billion years. Further, a medium kalpa is roughly 320 billion years, the equivalent of 20 small kalpas. A great kalpa is 4 medium kalpas, or around 1.28 trillion years.

    Buddha had not spoken about the exact length of the maha-kalpa in number of years. However, he had given several astounding analogies to understand it.

    1. Imagine a huge empty cube at the beginning of a kalpa, approximately 16 miles in each side. Once every 100 years, you insert a tiny mustard seed into the cube. According to the Buddha, the huge cube will be filled even before the kalpa ends.

    2. Imagine a gigantic rocky mountain at the beginning of kalpa, approximately 16 x 16 x 16 miles (dwarfing Mount Everest). You take a small piece of silk and wipe the mountain once every 100 years. According to the Buddha, the mountain will be completely depleted even before the kalpa ends.

    In one situation, some monks wanted to know how many kalpas had died so far. The Buddha gave the analogy:

    1. If you count the total number of sand particles at the depths of the Ganges river, from where it begins to where it ends at the sea, even that number will be less than the number of passed kalpas.[6]

    මේ මොන බොරුවක්ද බං.. wikipedia එකේ උන් දන්න රෙද්ද:lol:

    පූජාවලිය බලපන්.. ඒකෙ අසංඛ්‍යටම තියනව බිංදු 120ක්. කල්පෙකට අසංඛ්‍ය‍යවල් කොච්චර තියනවද....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    youtube eke godak tiyenawa ban.ara phoneix eke weather pattern ehema beluwama ewa hedila tiyenna puluwan hena wessen withralu ithin egypt walata 10000 years walatawath wehela nelu unge analysis anuwa.anika pyramid hadala tiyenne pharoh la newe kiyala godak prove wela tiyenne.un tika pyramid tika dekala ewala chitra adala un heduwa wage hariyata,unge generation ekata pennala un god kiyala.api wagema set ekak e kaleth idala tiyenne.ape wage god dial ekak idala

    Pyramid nam ehema wenna puluwan..eth ewaye time eka ta oka effect ekak nane :confused:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    මේ මොන බොරුවක්ද බං.. wikipedia එකේ උන් දන්න රෙද්ද:lol:

    පූජාවලිය බලපන්.. ඒකෙ අසංඛ්‍යටම තියනව බිංදු 120ක්. කල්පෙකට අසංඛ්‍ය‍යවල් කොච්චර තියනවද....

    120 :shocked: etchara kal komahada ban human life expectancy ekak tiyenne?physical body ekak nethuwada hitaganna be:dull:.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් කවුද කියපන් පෘතුවිය බිලියන් 16ක් පරණයි කියල හොයාගෙන තියෙන්නෙ...
    විශ්වයේ වයසත් බිලියත් 13යි..

    මචන් විශ්වය කියන්නේ චක්‍රයක් උඹ විශ්වයේ වයස කියන්නේ පෘතුවිය තියෙන ශිර පතේ වයසද නැත්තන් අනන්ත ශිර පත වල වයසද

    SIFI නිවුස් බලන්න :yes:

    ප්‍රශ්නේ මේකයි අද විශ්වය ඇති උනා නම් අතීතේ කොච්චර කාලයක් විශ්වය අන්දකාරව තිබ්බද නැත්තන් මුළු විශ්වයම වැහෙන්න මොනවා හරි ද්‍රවයක් තිබ්බද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :confused: තහවුරු කරන් තියෙනවා? මේකට මූල්ශ්රයක් තියෙනවද? මම නම් අහල තියෙන්නේ පෘතුවියට බිලියන හතර හමාරයි කියල වයස :eek:

    SIFI news balanna :yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    120 :shocked: etchara kal komahada ban human life expectancy ekak tiyenne?physical body ekak nethuwada hitaganna be:dull:.

    ඔව් මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු අසංඛ්‍යක් (1 යි බිංදු 120ක් :shocked:)වෙන කාලයකුත් එනවා.. එත්කොට මිනිස්සු දෙවියන්ටත් වඩා ආයු සම්පත්තියෙන් ඉහලයිලු, දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න උත්සාහ කරනවලු..:baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් විශ්වය කියන්නේ චක්‍රයක් උඹ විශ්වයේ වයස කියන්නේ පෘතුවිය තියෙන ශිර පතේ වයසද නැත්තන් අනන්ත ශිර පත වල වයසද

    SIFI නිවුස් බලන්න :yes:

    ප්‍රශ්නේ මේකයි අද විශ්වය ඇති උනා නම් අතීතේ කොච්චර කාලයක් විශ්වය අන්දකාරව තිබ්බද නැත්තන් මුළු විශ්වයම වැහෙන්න මොනවා හරි ද්‍රවයක් තිබ්බද

    යකෝ SIFI කියන්නෙ science fiction

    ඒව වල කොහොමත් තියෙන්නෙ බොරු...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ SIFI කියන්නෙ science fiction

    ඒව වල කොහොමත් තියෙන්නෙ බොරු...

    1960 ට කලින් tv කියන සංකල්පෙට මිනිස්සු හිනා උනාලු, පිරමිඩ වල වයස අවුරුදු 4000 යි කියලා අරන් තිබ්බේ නවතම පරීක්ෂණ වලින් අවුරුදු 12000 යි කියලා තහුරු කරන් තියෙනවා

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1960 ට කලින් tv කියන සංකල්පෙට මිනිස්සු හිනා උනාලු, පිරමිඩ වල වයස අවුරුදු 4000 යි කියලා අරන් තිබ්බේ නවතම පරීක්ෂණ වලින් අවුරුදු 12000 යි කියලා තහුරු කරන් තියෙනවා

    පිරමීඩ අදාල නෑ බන්...

    පෘතුවියේ වයස බිලියන 3.5- 4 කියල තමයි තාම හැම මූලාශ්‍රයකම තියෙන්නෙ... අනික බිලියන 16 කියල ලඟදි හොයාගත්ත නම් ඒක පට්ට controversial වෙනව... උඹ ඔය මොකක් හරි fiction එකක (කතාවක) ඕක දැකල තියෙන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුද්ධාගමේ කල්ප ගොඩක් තියෙනව බං ගොඩක් තැන් වල නිකංම කල්පය කියල ව්‍යවහාර කල්ල තියෙන්නෙ අපි තේරුම් ගන්න ඕනෙ අන්තර්ගතය අනුව මොන කල්පෙ ගැනද කියන්නෙ කියල ඔහොම ඉර මිල්කිවේ එක වටේ යන කාලෙට කල්පෙ කියනව මම නං අහල නෑ ඒ සක්වල ගැන. ඉර ආලෝකය විහිදුවමින් කෙතරම් දුර ගමන් කරන්නේද ඒ සක්වලකි කියලනෙ කියල තියෙන්නෙ ? සක්වලයි කල්පෙයි සම්බන්ධ නෑනෙ.

    මට තේරෙන විදිහට නං කල්ප කියල මේ සෙට් එක තියේ

    මහාකල්ප
    අසංඛ්‍ය කල්ප
    සංවට්ට කල්ප
    සංවට්ටායී කල්ප
    විවට්ට කල්ප
    විවට්ටායී කල්ප
    අන්තඃකල්ප
    ආයු කල්ප
    වර කල්ප
    සාර කල්ප
    මණ්ඩ කල්ප
    සාරමණ්ඩ කල්ප
    භද්‍ර කල්ප
    අබුද්ධෝත්පාද කල්ප

    තව තියෙද දන්නෑ

    සංවට්ට කල්පෙ කියන්නෙ ආපහු ඇකිලෙන කාලෙ.
    සංවට්ඨායී කල්ප කියන්නෙ විශ්වය හැකිලිලා තියෙන කාලෙ. Big Bang කියන එකට කලිං.
    විවට්ට කල්ප කියන්නෙ big bang එක. පිපිරෙනව. අපි මේ දැන් ඉන්නෙ
    විවට්ටායී කල්ප කියන්නෙ ප්‍රසාරණය වෙලා නිකං තියෙන කාලෙ.

    ඔහොම ගිහිං ආපහු repeat වෙනව.
    අසංඛ්‍ය කල්පයක් කියන්නෙ ඔය හතරන් ඕනෙ එකකට. ආසන්න වශයෙන් ඔය හතරෙ කාලෙ සමාන ඇති. අසංඛ්‍ය කියන එක අවුරුදු අසංඛ්‍යයමයි කියන අර්ථයෙන් යෙදුවද කියල හරියටම කියන්න බෑ. සංවට්ඨායී කල්පෙදි එහෙම කාට සාපේක්ශවද කාලෙ මනින්නෙ ? කාලෙ කියන්නෙ පඤ්ඤත්තියක් විතරයි කියලනෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ නේ ?

    මහාකල්පයක් කියන්නෙ ඔය cycle එකක් වෙන්න යන කාලෙ. අසංඛ්‍ය කල්ප 4 = මහාකල්පෙ
    සාරාසංඛ්‍ය කල්පයක් කියන්නෙත් එතකොට මහාකල්පයක් වෙන්න ඕනෙ.
    සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරනව කියන්නෙ එතකොට මහාකල්ප ලක්ශයක් පෙරුම් පුරල.

    අන්තඃකල්ප ගැන විස්තරේ නං තියෙන්නෙ විසුද්ධිමාර්ගෙ අටුවාවෙද කොහෙද. ඒකෙ කියන විදිහට මිනිස්සුන්ගෙ ආයු කාලෙ 10 ට බහිනව ලක්ශෙටද කොහෙද වැඩිවෙනව. කීයටද හරියට මතක නැත. 10 ඉඳන් ලක්ශෙට වැඩිවෙලා ආයෙ 10ට බහින්න ගතවෙන කාලෙ අන්තඃකල්පයක්. කෙහෙන් හරි cycle එකේ period එක අන්තඃකල්පයයි.

    ආයු කල්පෙ කියන්නෙ මොකක් හරි සලකා බලන කාලෙක මිනිස්සුන්ගෙ පරමායුශ. දැන් නං ආයුකල්පයක් කියෙන්නෙ අවුරුදු 120

    වර කල්ප කියන්නෙ ඒ මහාකල්පෙ බිහිවෙන්නෙ 1 බුදුවරයෙක්නං
    සාර කල්ප කියන්නෙ ඒ මහාකල්පෙ බිහිවෙන්නෙ බුදුවරු 2 නං
    මණ්ඩ කල්ප 3
    සාරමණ්ඩ 4
    භද්‍ර කල්ප 5 (අපි දැන් ඉන්න කල්පෙ භද්‍ර කල්පයක්)
    අබුද්ධෝ්ත්පාද කල්ප වල එක බුදු නමක්වත් පහල වෙන්නෑ
    එහෙම බැලුවාම ඔය ටිකත් මහාකල්පෙටම පහල වෙන බුදුවරු ගාන අනුව ව්‍යවහාර කරන නම් ටිකක්.

    වැරදි තියේ නං නිවැරදි කරන්ඩ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු අසංඛ්‍යක් (1 යි බිංදු 120ක් :shocked:)වෙන කාලයකුත් එනවා.. එත්කොට මිනිස්සු දෙවියන්ටත් වඩා ආයු සම්පත්තියෙන් ඉහලයිලු, දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න උත්සාහ කරනවලු..:baffled:

    අටුවා වල ඇරෙන්න ත්‍රිපිඨකේම එහෙම කියල තියෙන තැනක් නෑ නේද බං ? ඔය සිද්දිය දන්න තරමින් තියෙන්නෙ මහාපධාන සූත්‍රෙ බුදු හාමුදුරුවො කල්පයක් කියල බුදුවරු පහල වීම ගැන විස්තර කරනව. ඒක විස්තර කල්ල විසුද්ධි මාර්ඝය අටුවාවෙ තමා අසංඛ්‍ය කතාව තියෙන්නෙ. දන්න තරමින් බුදුහාමුදුරුවො එහෙම දේශනා කල්ල නෑ. :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1960 ට කලින් tv කියන සංකල්පෙට මිනිස්සු හිනා උනාලු, පිරමිඩ වල වයස අවුරුදු 4000 යි කියලා අරන් තිබ්බේ නවතම පරීක්ෂණ වලින් අවුරුදු 12000 යි කියලා තහුරු කරන් තියෙනවා

    පිරමීඩ 12k ? කොහෙන්ද බොලේ එහෙම තහවුරු කරං තියෙන්නෙ :shocked: :shocked:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    බුද්ධාගමේ කල්ප ගොඩක් තියෙනව බං ගොඩක් තැන් වල නිකංම කල්පය කියල ව්‍යවහාර කල්ල තියෙන්නෙ අපි තේරුම් ගන්න ඕනෙ අන්තර්ගතය අනුව මොන කල්පෙ ගැනද කියන්නෙ කියල ඔහොම ඉර මිල්කිවේ එක වටේ යන කාලෙට කල්පෙ කියනව මම නං අහල නෑ ඒ සක්වල ගැන. ඉර ආලෝකය විහිදුවමින් කෙතරම් දුර ගමන් කරන්නේද ඒ සක්වලකි කියලනෙ කියල තියෙන්නෙ ? සක්වලයි කල්පෙයි සම්බන්ධ නෑනෙ.

    මට තේරෙන විදිහට නං කල්ප කියල මේ සෙට් එක තියේ

    මහාකල්ප
    අසංඛ්‍ය කල්ප
    සංවට්ට කල්ප
    සංවට්ටායී කල්ප
    විවට්ට කල්ප
    විවට්ටායී කල්ප
    අන්තඃකල්ප
    ආයු කල්ප
    වර කල්ප
    සාර කල්ප
    මණ්ඩ කල්ප
    සාරමණ්ඩ කල්ප
    භද්‍ර කල්ප
    අබුද්ධෝත්පාද කල්ප

    තව තියෙද දන්නෑ

    සංවට්ට කල්ප කියන්නෙ විශ්වය හැකිලිලා තියෙන කාලෙ. Big Bang කියන එකට කලිං.
    සංවට්ටායී කල්ප කියන්නෙ big bang එක. පිපිරෙනව. අපි මේ දැන් ඉන්නෙ
    විවට්ටායී කල්ප කියන්නෙ ප්‍රසාරණය වෙලා නිකං තියෙන කාලෙ.
    විවට්ට කල්පෙ කියන්නෙ ආපහු ඇකිලෙන කාලෙ.
    ඔහොම ගිහිං ආපහු repeat වෙනව.
    අසංඛ්‍ය කල්පයක් කියන්නෙ ඔය හතරන් ඕනෙ එකකට. ආසන්න වශයෙන් ඔය හතරෙ කාලෙ සමාන ඇති. අසංඛ්‍ය කියන එක අවුරුදු අසංඛ්‍යයමයි කියන අර්ථයෙන් යෙදුවද කියල හරියටම කියන්න බෑ. සංවට්ඨායී කල්පෙදි එහෙම කාට සාපේක්ශවද කාලෙ මනින්නෙ ? කාලෙ කියන්නෙ පඤ්ඤත්තියක් විතරයි කියලනෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ නේ ?

    මහාකල්පයක් කියන්නෙ ඔය cycle එකක් වෙන්න යන කාලෙ. අසංඛ්‍ය කල්ප 4 = මහාකල්පෙ
    සාරාසංඛ්‍ය කල්පයක් කියන්නෙත් එතකොට මහාකල්පයක් වෙන්න ඕනෙ.
    සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරනව කියන්නෙ එතකොට මහාකල්ප ලක්ශයක් පෙරුම් පුරල.

    අන්තඃකල්ප ගැන විස්තරේ නං තියෙන්නෙ විසුද්ධිමාර්ගෙ අටුවාවෙද කොහෙද. ඒකෙ කියන විදිහට මිනිස්සුන්ගෙ ආයු කාලෙ 10 ට බහිනව ලක්ශෙටද කොහෙද වැඩිවෙනව. කීයටද හරියට මතක නැත. 10 ඉඳන් ලක්ශෙට වැඩිවෙලා ආයෙ 10ට බහින්න ගතවෙන කාලෙ අන්තඃකල්පයක්. කෙහෙන් හරි cycle එකේ period එක අන්තඃකල්පයයි.

    ආයු කල්පෙ කියන්නෙ මොකක් හරි සලකා බලන කාලෙක මිනිස්සුන්ගෙ පරමායුශ. දැන් නං ආයුකල්පයක් කියෙන්නෙ අවුරුදු 120

    වර කල්ප කියන්නෙ ඒ මහාකල්පෙ බිහිවෙන්නෙ 1 බුදුවරයෙක්නං
    සාර කල්ප කියන්නෙ ඒ මහාකල්පෙ බිහිවෙන්නෙ බුදුවරු 2 නං
    මණ්ඩ කල්ප 3
    සාරමණ්ඩ 4
    භද්‍ර කල්ප 5 (අපි දැන් ඉන්න කල්පෙ භද්‍ර කල්පයක්)
    අබුද්ධෝ්ත්පාද කල්ප වල එක බුදු නමක්වත් පහල වෙන්නෑ
    එහෙම බැලුවාම ඔය ටිකත් මහාකල්පෙටම පහල වෙන බුදුවරු ගාන අනුව ව්‍යවහාර කරන නම් ටිකක්.

    වැරදි තියේ නං නිවැරදි කරන්ඩ

    (සංවට්ට කල්ප කියන්නෙ විශ්වය හැකිලිලා තියෙන කාලෙ.)

    මට තියෙන්නේ මෙතන වෙනමම ප්‍රශනයක් විශ්වය හැකිලිලා නම් තියෙන්නේ?එතකොට කිසිම අවකාශයක් නැතිවෙන්න ත් බෑනේ,,බන්..මාර ප්‍රශ්න නේ බන්..කල්පනා කරලා බැලුවම !!! :confused::confused::confused: :eek::eek::eek:
     
    Last edited: