ස්තුතියි අදහස් වලටඇත්තටම කලාකාරයෝ අපිට ජීවිතය විදවන්න නෙවෙයි විදින්නයි තියෙන්නෙ කියලා කිව්වට බොහෝ සැබෑ කලාකරුවෝ ජීවිතය විදවනවා. ඔවුන්ට මානසික තෘප්තිය තිබුනත් අතේ සල්ලි නැහැ. ඒ අපේ සමාජයේ සබෑ කලා නිර්මාණවලට තියෙන අඩු තැන හින්දා...
ඒ හින්දා බොහෝ කලාකරුවන් තමන් තුල ඉන්න කලාකාරයා මරා දාලා බිස්නස් කාරයෙක් බවට පත්වෙනවා. ඒ දේ කරන්න වීම ගැන ඒ අය හිත ඇතුලෙන් දුක් වෙනවා. නමුත් ඒ අයට වෙන විකල්පයක් නැහැ...
අලුත් පාරක ගිය නිර්මාණයක් සහෝදරී...

