~ කලාකරුවාගේ මරණය ~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇත්තටම කලාකාරයෝ අපිට ජීවිතය විදවන්න නෙවෙයි විදින්නයි තියෙන්නෙ කියලා කිව්වට බොහෝ සැබෑ කලාකරුවෝ ජීවිතය විදවනවා. ඔවුන්ට මානසික තෘප්තිය තිබුනත් අතේ සල්ලි නැහැ. ඒ අපේ සමාජයේ සබෑ කලා නිර්මාණවලට තියෙන අඩු තැන හින්දා...

ඒ හින්දා බොහෝ කලාකරුවන් තමන් තුල ඉන්න කලාකාරයා මරා දාලා බිස්නස් කාරයෙක් බවට පත්වෙනවා. ඒ දේ කරන්න වීම ගැන ඒ අය හිත ඇතුලෙන් දුක් වෙනවා. නමුත් ඒ අයට වෙන විකල්පයක් නැහැ...

අලුත් පාරක ගිය නිර්මාණයක් සහෝදරී...
ස්තුතියි අදහස් වලට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
dukaa|දුකා;6527110 said:
නියමයි . . .

පවතින විවෘත ආර්ථක රැල්ලේ ගසාගෙන ගිය කවියෙකුගේ හදවතේ ශෝකාලාපයක් කියලා මට හිතෙන්නේ . . .

හරිම අපූරුරුයි . .

ස්තුතියි :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
hmmm sahatika aththa hamoma jiwithe mohatak hari widawanawa jiwithe widinna kalin...demawpiyange balaporottu jiwithe samahara wishesha badeem wani dewal walin tahanchi watenawa eka nam aththa .. digatama liyanna sis obata subapathum :)

ස්තුතියි අදහස් වලට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
hmmm.. yahalu goda dawasakin neda!!! kalekin unath hoda nirmanayak.. godak vidawalama tikak vidnna labenewa... eka thamai aththa.. vidawan nathuwa vidinna ba kesi deyak!!
subapatum saho me aruth bara nirmaneta!!
ස්තුතියි යාළුවා අදහස් වලට :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ජීවිතේ බර වැඩි වෙද්දි කවි කම් හැංගිච්ච කවි කාරයො කොතෙකුත් ඇති
ඔවුන් වෙනුවෙන් ලියැවුනු ලස්සන නිර්මාණයක්

ස්තුතියි ඔබේ අදහස්වලට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

දැන් ඉන්න කලාකරුවො බහුතරයකට වෙලා තියෙන්නෙ ඕක තමයි..
හරිම අපූරු අර්ථවත් නිර්මාණයක් නංගි!
ස්තුතියි සඳුන් අයියෙ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "ජීවිතය විදින්න නම් කවදා හරි
    ටිකක් විදවන්න වෙනවා හැමෝටම මුලදි..."

    අර්ථවත් නිර්මාණයක් අමා..
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sufferings forms and influences artists like none other would ..don't think there's any true artist whos life was perfectly happy may be that's cos it is only true pain and suffering that you can understand true insights of life. nice poem amalka you should write more ..