දෙවෙනි category එකේ W. ජයසිරි, සමනලී, ජගත් මනුවර්ණ වගේ අයත් ඉන්නවා
ජයලත් මනෝරත්න කොයිම වෙලාවකවත් දේශපාලනයට නැමුනේ නෑ.
දේශාපාලකයෝ ආරදනා කරාම මනුස්සයා ශේප් එකේ රට යනවලු.
ඇත්තද බොරුද දන්නේ නෑ. බට් මේ මන් අහලා තියෙන කතාවක්. ඒ අතින් ඒ මිනිස්සු ශ්‍රේශ්ටයි.
වෙළඳ දැන්වීම් වල ඉඳලත් නෑ නේද![]()
ඔව්. මනෝරත්න හොඳ දක්ෂ කොන්දක් තිබ්බ මනුස්සයෙක්.
