කලාත්මා කියන එකිගෙ සීන්එක මොකක් ද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    There's a huge misconception in SL that anything said in English would be believed as true

    @Tramadol
    @gihand4r
    @Psiko
    can't speak for others but few of the things posted there. about certain actresses/singers are true. I know cz I know them. Also, I have seen a few of those cricketer's dm to my friends. and people who knows me personally would know if I'm lying., and like I said i can't speak for everything there. but things are known to be true with facts and proof are also there. so there's that.

    Elakiri eke thread 4-5k watenewa kiyanne wade hondetama awilila....
    dan nam wedak na. oke comments 1000 around tiyeddi okkma wage tbba ewa aththa scn tbbe. dan commnets are over 20K. godak tiyenne boru athal. damage control ekath hodatama karanawa eken. aththa comments hoya gnna ba. boru madai gon athalui witarai dan
    ------ Post added on Apr 13, 2025 at 5:50 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    වලතරයා ගැනත් කමෙන්ට් එකක් දැක්කා බන්. :lol: මම වෙබ් බ්‍රවුසරේකින් ටික් ටොක් බලන නිසා දැන් ඒක හොයා ගන්න අමාරුයි. කමෙන්ට් 16000ක් විතර තියනවා බන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    වලතරයා ගැනත් කමෙන්ට් එකක් දැක්කා බන්. :lol: මම වෙබ් බ්‍රවුසරේකින් ටික් ටොක් බලන නිසා දැන් ඒක හොයා ගන්න අමාරුයි. කමෙන්ට් 16000ක් විතර තියනවා බන්

    Sirawatama ehema ekak danna one , celebrity kenekwa Walatharaya date karanawa kiyala wala wa tag karalama danna one
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Sirawatama ehema ekak danna one , celebrity kenekwa Walatharaya date karanawa kiyala wala wa tag karalama danna one
    කමෙන්ට් එකක් තිබ්බ බන්. මම දකිද්දිත් කමෙන්ට් 16000ක් විතර තිබුනා. දැන් 23000ත් පැනලා. කමෙන්ට් එක හොයා ගන්න බෑ බන්
     
    • Haha
    Reactions: Hasistranger